හිතාදර_රනිල්_මාමේ,

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Ranil is the best option for us at this moment....the country needs a leader with a vision to develop the country not the family...lets give him 6 years and see how it goes...

    ITN and the goo Media will not change the people now..i am sure people are more intelligent now ./.. of course few peeps cannot be changed cos they are born with brain deficiency ...

    Spot on :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙවිපි ඉල්ලන්නෙ නැත්නම් රනිල්/ මහින්දගෙනුයි මහින්දයාට තම දෙන්න වෙන්නෙ මනාපය රනිල් ව නම් බලයට ගෙනවා කියන්නෙ විහින් බෙල්ලෙ වැල දා ගන්නවා වගෙ වැඩක්
    :yes::yes:
    මෙන්න මහින්ද නරකයි කියන අය අතරයි රනිල් නරකයි කියන අය අතරයි වෙනස

    රනිල්ට අකමැති උන්ට පොන්න ටැග් දානවා පොන්න රනිලා වගෙම ගොලයොත් සක්කිලි

    !!! erozan ඉජු ඉජු, එරෝ ඉජුක් ඉජුක්, පොන්න මහින්ද, පොන්නකුවේට්, මහින්ද බල්ලා, මාළඹේ සක්කිලියා, erozan bath balaya, fake id king=gt, gayan vesige putha, gayange amma wesi, gayankuwait =kputha=gt, gayankuwait ijuk ijuk, gayankuwait mahinda”s dog, gayankuwaitට ranil arala, gayankuwetge amma vesi
    :yes::yes::yes: පොනිලයි ගොලයො රෙත්තයි ආයෙ ලිදේ දාල
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජෙවිපි ඉල්ලන්නෙ නැත්නම් රනිල්/ මහින්දගෙනුයි මහින්දයාට තම දෙන්න වෙන්නෙ මනාපය රනිල් ව නම් බලයට ගෙනවා කියන්නෙ විහින් බෙල්ලෙ වැල දා ගන්නවා වගෙ වැඩක්

    රනිල්ගේ තියන අවුල මොකක්ද කියපන්කො ඔක්කොටම කලින්? කොටි එක්ක ගිවිසුම් අරකද මේකද නෙමේ කියපන්කො රට ගොඩ ගන්න පොරට බැරිද පුලුවන්ද? එහෙම බැරි නං මොකෝ ආණ්ඩුව ඔච්චර රනිල්ට බය?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගේ තියන අවුල මොකක්ද කියපන්කො ඔක්කොටම කලින්? කොටි එක්ක ගිවිසුම් අරකද මේකද නෙමේ කියපන්කො රට ගොඩ ගන්න පොරට බැරිද පුලුවන්ද? එහෙම බැරි නං මොකෝ ආණ්ඩුව ඔච්චර රනිල්ට බය?
    ආණ්ඩුව රනිල්ට බය නැ බන් ඉල්ලන තරන් විදේශ සන්චාර, ඉල්ලන තරන් සල්ලි, ඉල්ලන තරන් ගෙවල් ,දිදි තියන් ඉන්නවද බන් බයනම්?? ලොල් තමා. උබල එහෙම හිතුවට ආණ්ඩුවෙට නම් රනිල් තරන් ඉටු දෙයියෙක් තවත් නැ:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිල්ගේ තියන අවුල මොකක්ද කියපන්කො ඔක්කොටම කලින්? කොටි එක්ක ගිවිසුම් අරකද මේකද නෙමේ කියපන්කො රට ගොඩ ගන්න පොරට බැරිද පුලුවන්ද? එහෙම බැරි නං මොකෝ ආණ්ඩුව ඔච්චර රනිල්ට බය?

    රනිල්ගෙ අවුල ජනතාව ලක්ශ 10ක් විතර නියොජනය කරන මන්ත්‍රිලා 28/27 සැඅරයක් ඔඅරාද වෙනකොට පක්ශ නායක කමෙන් අයින් වෙලා වෙන කෙනෙකුට දෙන්න කිය්වා කො දිල මක බැවුනාද නැහැ උට විරුද්ද උන උන්ව මහින්ඩගෙ ඔඩොක්කුවට තල්ලු කරා ඔය පක්ශෙ බලතකල යොදලා අසිමිත ජනදිපිත උනොත් ඔකව චන්දෙන් හො උද්ගොශය කරලා හො එලවන එක වෙන්නෙ නැති වැඅඩක් ඉතිහසෙම යුඇන්මිප් අය ඉල්ලිම් දිනා ගන්න දගලපු අයව ටැයර් වල යවපු එක කරෙ රනිලුත් බ්ලවත්ව ආන්ඩුවෙ ඉන්න කාලෙ ඔය තරම් මහත්තයානම් කො එවාට විරුද්ද උන තැනක් පොරක් කරෙ ජානක මහත්තයලව යොදවලා බටලන්න වගෙ වදකාරගාර හදපු එක

    මහින්ද චන්ද වලින් බලයට එන්නෙ රනිල් පක්ශෙම යටිමඩි වැඅඩ කරලා නායක කම තියන් ඉන්නෙ ඉතින් මුන් දෙන්නාගෙන් එකාහිපතියා වෙන්නෙ රනිල් නෙ ඔක ඔන ගොනෙකුට තෙරෙනවා කොලම කණ්නඩි ගැලොවුවොත්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek::eek:
    යකොව් ගයියා පට්ට ගේමක්නේ දෙන්නේ
    firefox එකෙන් ගයාන් කුවේට් ලොග් වෙලා
    chrome එකෙන් erozan විදිහට එනවා
    අහන්න දෙයක් නැහැ ඉතිං මහින්දගේ ගොලයෝනේ
    ගේම් කාරයෝ තමයි
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    රනිල්ගෙ අවුල ජනතාව ලක්ශ 10ක් විතර නියොජනය කරන මන්ත්‍රිලා 28/27 සැඅරයක් ඔඅරාද වෙනකොට පක්ශ නායක කමෙන් අයින් වෙලා වෙන කෙනෙකුට දෙන්න කිය්වා කො දිල මක බැවුනාද නැහැ උට විරුද්ද උන උන්ව මහින්ඩගෙ ඔඩොක්කුවට තල්ලු කරා ඔය පක්ශෙ බලතකල යොදලා අසිමිත ජනදිපිත උනොත් ඔකව චන්දෙන් හො උද්ගොශය කරලා හො එලවන එක වෙන්නෙ නැති වැඅඩක් ඉතිහසෙම යුඇන්මිප් අය ඉල්ලිම් දිනා ගන්න දගලපු අයව ටැයර් වල යවපු එක කරෙ රනිලුත් බ්ලවත්ව ආන්ඩුවෙ ඉන්න කාලෙ ඔය තරම් මහත්තයානම් කො එවාට විරුද්ද උන තැනක් පොරක් කරෙ ජානක මහත්තයලව යොදවලා බටලන්න වගෙ වදකාරගාර හදපු එක

    මහින්ද චන්ද වලින් බලයට එන්නෙ රනිල් පක්ශෙම යටිමඩි වැඅඩ කරලා නායක කම තියන් ඉන්නෙ ඉතින් මුන් දෙන්නාගෙන් එකාහිපතියා වෙන්නෙ රනිල් නෙ ඔක ඔන ගොනෙකුට තෙරෙනවා කොලම කණ්නඩි ගැලොවුවොත්

    LOL :D

    Meka katawath kade yana reply ekak newei eka issellama kiyanna ona

    "රනිල්ගෙ අවුල ජනතාව ලක්ශ 10ක් විතර නියොජනය කරන මන්ත්‍රිලා 28/27 සැඅරයක් ඔඅරාද වෙනකොට පක්ශ නායක කමෙන් අයින් වෙලා වෙන කෙනෙකුට දෙන්න කිය්වා"
    Wena nayakathwaya denna inne kauda? Sajithda? :P ubage oluwa hoda na ban ;)

    Ranil kauruwath mahindage odokkuwata thallu kare na ban un wasi balagena giyapu ewun witharai anika oya giya set eke wadi hariyak paksha walin pana pana inna gembo set ekak witharai

    "ඉතිහසෙම යුඇන්මිප් අය ඉල්ලිම් දිනා ගන්න දගලපු අයව ටැයර් වල යවපු එක" Katawath mekata Raniltama agilla dik karanna ba. e kale hitapu aya karapu deyak hinda anika ohoma nokara thaththwe palayanaya kara gatta eka loku deyak

    "මුන් දෙන්නාගෙන් එකාහිපතියා වෙන්නෙ රනිල් නෙ ඔක ඔන ගොනෙකුට තෙරෙනවා කොලම කණ්නඩි ගැලොවුවොත්" me thread balana onama ekekta therenawa kauda kannadi dagena inne kiyala seriously issellama ubage oya kannadi 2 galawala balapan.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :eek::eek::eek:
    යකොව් ගයියා පට්ට ගේමක්නේ දෙන්නේ
    firefox එකෙන් ගයාන් කුවේට් ලොග් වෙලා
    chrome එකෙන් erozan විදිහට එනවා
    අහන්න දෙයක් නැහැ ඉතිං මහින්දගේ ගොලයෝනේ
    ගේම් කාරයෝ තමයි

    operaa eken sunimal eka enawaa :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :eek::eek::eek:
    යකොව් ගයියා පට්ට ගේමක්නේ දෙන්නේ
    firefox එකෙන් ගයාන් කුවේට් ලොග් වෙලා
    chrome එකෙන් erozan විදිහට එනවා
    අහන්න දෙයක් නැහැ ඉතිං මහින්දගේ ගොලයෝනේ
    ගේම් කාරයෝ තමයි
    lol :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුව රනිල්ට බය නැ බන් ඉල්ලන තරන් විදේශ සන්චාර, ඉල්ලන තරන් සල්ලි, ඉල්ලන තරන් ගෙවල් ,දිදි තියන් ඉන්නවද බන් බයනම්?? ලොල් තමා. උබල එහෙම හිතුවට ආණ්ඩුවෙට නම් රනිල් තරන් ඉටු දෙයියෙක් තවත් නැ:yes:

    උඹ කොච්චර එහෙම නෑ කියලා උඩ පැන්නත් ආණ්ඩුව රනිල්ට බයයි මොකද මතක නැද්ද චන්ද්‍රිකාගේ කාලේ මෙහෙම තිබිලා මහා මැතිවරණෙ රෙවෙන්න දුන්නා? එකයි මෙච්චර රනිල්ට මඩ ගහන්නේ. නැතුව වෙන දෙයක් නෙමේ. ආණ්ඩුවට බහුතර ජනතාව ඉන්නවා නං මොනාටද බන් ඔච්චර රනිල්ට මඩ පෝස්ටර් ගහන්නේ? ආණ්ඩුවේ වැඩ ටික ඒ විදියට කරගෙන ගියානම් ඉවරයිනේ. ආණ්ඩුවේ හෙළුව වහගන්න රනිල්ට මඩ ගහනවා උදේ හවස.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    LOL :D

    Meka katawath kade yana reply ekak newei eka issellama kiyanna ona

    "රනිල්ගෙ අවුල ජනතාව ලක්ශ 10ක් විතර නියොජනය කරන මන්ත්‍රිලා 28/27 සැඅරයක් ඔඅරාද වෙනකොට පක්ශ නායක කමෙන් අයින් වෙලා වෙන කෙනෙකුට දෙන්න කිය්වා"
    Wena nayakathwaya denna inne kauda? Sajithda? :P ubage oluwa hoda na ban ;)

    Ranil kauruwath mahindage odokkuwata thallu kare na ban un wasi balagena giyapu ewun witharai anika oya giya set eke wadi hariyak paksha walin pana pana inna gembo set ekak witharai

    "ඉතිහසෙම යුඇන්මිප් අය ඉල්ලිම් දිනා ගන්න දගලපු අයව ටැයර් වල යවපු එක" Katawath mekata Raniltama agilla dik karanna ba. e kale hitapu aya karapu deyak hinda anika ohoma nokara thaththwe palayanaya kara gatta eka loku deyak

    "මුන් දෙන්නාගෙන් එකාහිපතියා වෙන්නෙ රනිල් නෙ ඔක ඔන ගොනෙකුට තෙරෙනවා කොලම කණ්නඩි ගැලොවුවොත්" me thread balana onama ekekta therenawa kauda kannadi dagena inne kiyala seriously issellama ubage oya kannadi 2 galawala balapan.

    lol ithin 29 wathaawakparaadha una ekaa aye naayakayek nokara i lagata pili gaenimak thiyena kenekta naayakathwaya dhilaa balanna thibunaa wenasaka wenawaadha kiylaa 29 meken thiha weyi ethakotath ranilwama naayaka kame thiyaa ganin
    වෙන රටවල කොච් 7උනත් තරෆාවලි තුනක් විත්‍ර පැරදුනාම ඉල්ලා අස් වෙලා වෙන කෙනෙකුට කරන්න දෙනවා

    වෙන නායකයෙක් නැහැ කිය කිය මුව හැමදාම විපක්ශයෙ තියන්නද උබලා හ්දන්නෙ දෙශපාලනය කියන්නෙ අතුරෙ යනවා වගෙ වැඩක් රික්ස් එකක් ගන්න ඔන
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල්ගෙ අවුල ජනතාව ලක්ශ 10ක් විතර නියොජනය කරන මන්ත්‍රිලා 28/27 සැඅරයක් ඔඅරාද වෙනකොට පක්ශ නායක කමෙන් අයින් වෙලා වෙන කෙනෙකුට දෙන්න කිය්වා කො දිල මක බැවුනාද නැහැ උට විරුද්ද උන උන්ව මහින්ඩගෙ ඔඩොක්කුවට තල්ලු කරා ඔය පක්ශෙ බලතකල යොදලා අසිමිත ජනදිපිත උනොත් ඔකව චන්දෙන් හො උද්ගොශය කරලා හො එලවන එක වෙන්නෙ නැති වැඅඩක් ඉතිහසෙම යුඇන්මිප් අය ඉල්ලිම් දිනා ගන්න දගලපු අයව ටැයර් වල යවපු එක කරෙ රනිලුත් බ්ලවත්ව ආන්ඩුවෙ ඉන්න කාලෙ ඔය තරම් මහත්තයානම් කො එවාට විරුද්ද උන තැනක් පොරක් කරෙ ජානක මහත්තයලව යොදවලා බටලන්න වගෙ වදකාරගාර හදපු එක

    මහින්ද චන්ද වලින් බලයට එන්නෙ රනිල් පක්ශෙම යටිමඩි වැඅඩ කරලා නායක කම තියන් ඉන්නෙ ඉතින් මුන් දෙන්නාගෙන් එකාහිපතියා වෙන්නෙ රනිල් නෙ ඔක ඔන ගොනෙකුට තෙරෙනවා කොලම කණ්නඩි ගැලොවුවොත්

    උඹ නිකන් මහින්ද එකාදීපතියා කිය කිය රනිල්ගේ දිහානේ ඇඟිල්ල දික් කරන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ කොච්චර එහෙම නෑ කියලා උඩ පැන්නත් ආණ්ඩුව රනිල්ට බයයි මොකද මතක නැද්ද චන්ද්‍රිකාගේ කාලේ මෙහෙම තිබිලා මහා මැතිවරණෙ රෙවෙන්න දුන්නා? එකයි මෙච්චර රනිල්ට මඩ ගහන්නේ. නැතුව වෙන දෙයක් නෙමේ. ආණ්ඩුවට බහුතර ජනතාව ඉන්නවා නං මොනාටද බන් ඔච්චර රනිල්ට මඩ පෝස්ටර් ගහන්නේ? ආණ්ඩුවේ වැඩ ටික ඒ විදියට කරගෙන ගියානම් ඉවරයිනේ. ආණ්ඩුවේ හෙළුව වහගන්න රනිල්ට මඩ ගහනවා උදේ හවස.

    ඉතින් බන් රනිල් සොන්නයා අවුරුදු බර ගානක් දෙශපාලනයෙ ඉදලා කරපු වැඩක් කියපන්
    අවුරුදු 2ක් බලය අර ගත්ත වෙලාවෙ කරපු දෙයක් කියපන් කරෙ පක්ශෙ ඉන්න උන්ව එක එකගෙ ගානෙ අයින් කරපු එක ගාමිනි දිසානායක බොම්බයෙක් කොහොමද බෙරුනෙ පිපිරෙන්න කලින් ගියෙ කොහොමද? බලය ආපු දවසෙම නායකත්වයට යන්න හිටපු අතුකොරල මහත්තයා මලෙ කොහොමද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ නිකන් මහින්ද එකාදීපතියා කිය කිය රනිල්ගේ දිහානේ ඇඟිල්ල දික් කරන්නේ.
    මහින්ද එකාහිප්තියෙක් වෙන්නෙ කොහොමද බන් ජනතා කැමැත්තෙන් බලයට ආවෙ අනික
    මහින්දගෙන් විරුද්ද පක්ශිකයාන්ට අතවර උනාද අනිත් හිටපු නායාකයො වගෙ හැමට කතා කරන්න අයිතිය දිලා නැද්ද ආන්ම්ඩුවෙම ඉන්න කි දෙනෙක් ආන්ඩුව විවෙච්නය කරනවාද එ කියලා එ මිනිස්සුන්ව පැන්නුවාද මැරුවාද

    රනිල් තම්න්ගෙ නායකත්ව රැක ගන්න (අසාර්ත්ක) තමන්ට තරජනයක් (දෙශපාලනමය ) මිඩියා එකෙක් මඩ ගහලා එලව ගත්තාද එකෙන් නෙමෙද පක්ශෙ දියාරු උනෙ මොන තරම් කල්ලි හොආ මන්ත්‍රි එකතු වෙලා නායකත්වය වෙනස් කරන්න හදනකොට මිබිය වලින් හා හෙංචයියන්ගෙ පහර ගැහුවාද යුඇන්පි එක දිනවන්න උවමනවක් තිබුන අයට මහින්දගෙ කොපි කොප්පෙ නිසාද රනිල් ඔහොම කරෙ බලන් යනකොට රනිල් කියන්නෙ බටහිර රුකායක් විතරක් නෙමෙ මහින්දගෙත් රුකඩයක්:rofl: තෙර්යා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_neg.gif
    හිතාදර_රනිල්_මාමේ, 10-22-2014 04:52 PM pala kariya mahiyata puka nodi
    reputation_neg.gif
    හිතාදර_රනිල්_මාමේ, 10-21-2014 05:56 PM gon katha kiyanna epa
    reputation_pos.gif
    මුස්ලීම් පල්ලි ඉදි... 10-21-2014 03:07 PM Freeway90
    reputation_neg.gif
    හිතාදර_රනිල්_මාමේ, 10-21-2014 02:05 PM wadagath minihekuta katha karanna igena ganin harako.ohoma katha karanakota ridila thiyenne ubata kiyala penawa.

    මෙහෙම රෙප් කැපුවාට කමක් නැහැ එ වගෙම ත්‍රෙඩ් එකට වරෙල්ලකො මමත් පාලුවෙන් ඉන්නෙ පොඩි කතාවක් දාන්න වරෙල්ලා අම්මපා මම =+රෙප් දෙනවා 20 ගන
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    හැබැයි මතක තියා ගනිල්ලා, රනිල් එහේ දී කොටි ඩයස්පෝරාව එක්ක කරපු නිල නොවන මට්ටමේ සාකච්ඡාවත්, මේ සිද්ධියත් මාකට් කරනව සන්ධානේ මේ පාර රෙවෙන්න ම......
    රනිල් පඩි ගන්නේ මරා ගෙන් ද කියල හිතෙනව වෙලාවකට...මෙහෙම වැඩ කරද්දී...........

    15wf66e.jpg

    අද සිළුමිණ පුවත්පත රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාගේ පසුගිය ලන්ඩන් සංචාරයේදී කොටි නායකයන් මුණ ගැසුනේ යයි පල කර ඇති පුවතක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා ලංකාවේ ද පවුම් මිලියන 2 ක් ඉල්ලා එංගලන්තයේ ද අධිකරණ වල නඩු පැවරීමට සුදානම් වන බව වාර්තා වේ. ඒ එජාප ලන්ඩන් ශාඛාවේ හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන මහතා විසින්ය.

    සිළුමිණ පුවත් පතේ ‘කොටි තහනම ඉවත් කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලනඥයා කව්ද ?‘ යනුවෙන් ටී චන්ද්‍රෙස්කර නමැත්තෙක් ලියූ ලිපියකට අදාල සේයාරුවක් පළ කර ඇති අතර එහි යටින් සඳහක් කර ඇත්තේ ‘රනිල් ලන්ඩනයේදී කොටි ඩයස්පෝරාව සමඟ බර කතාවක' යනුවෙනි.

    එම සේයාරුවේ සිටින්නේ එජාප ලන්ඩන් ශාඛාවේ හිටපු සභාපති හර්ෂ සිරිවර්ධන මහතා ඇතුළු එජාප ලන්ඩන් ශාඛාවේ නිලධාරීන් පිරිසක් වන අතර ඔවුන් සියලු දෙනාම සිංහල ජාතිකයන් බව හර්ෂ සිරිවර්ධන ,මහතා පවසයි. එම සේයාරුවේ වමේ සිට,

    1. ඉන්දික කුමාර - එජාප ලන්ඩන් ශාඛාවේ විධායක කමිටු සාමාජික
    2 . දර්ශන ඩැනියල් -එජාප ලන්ඩන් ශාඛාවේ ලේකම්
    3. රොෂාන් සමන්ත යාපා - ලන්ඩන් එජාප යොවුන් පෙරමුණේ භාණ්ඩාගාරික
    4. රනිල් වික්‍රමසිංහ - එජාප ජාතික නායක
    5. හර්ෂක කන්නන්ගර - එජාප ලන්ඩන් ශාඛාවේ සභාපති

    එංගලන්තයේ වෙසෙන තමන්ට සිදුකරන ලද බරපතල අපහාසය සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පත එංගලන්තයේ විකිණීම තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණ වාරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද මහතා වැඩි දුරටත් පවසා ඇත.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    maru comment ekak dakka :P

    Don se Ayya says: October 22, 2014 at 12:56 pm
    “මහින්දට බෑ…!”
    කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් තමන්ගෙ අසූචි කන්ද වහන්න කඩේ ගිය ක්රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..
    ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..
    දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,
    “මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්..”

    lankacnews