මචන් උබලට දෙයක් වෙන්න කලින් හිතිල තියෙනවද
නිකන් කල්පනා වෙනව නමුත් ඒක උනාම තමා තේරෙන්නෙ
අනේ මට මෙක හිතුනා නේද කියල.
මේ 3 වෙනි එක එහෙම උන.
අද උදේ හිතුනා මම පාර මාරු වෙද්දි හැප්පෙයිද කියල හිතට එන වෙනත් සිතුවිල්ලක් වගේම . මම පොඩ් වැඩකට එලියට ගිහින් එන්කොට ඇස් පනාපිටම වාහනේකට අම්මයි දුවයි හැප්පුනා කියහන්කෝ මීටර් 50 විතර ඈතට විසිඋනේ බෝම්බයක වගේ සබ්දයක් එක්ක. දැන් මම හිතන්නේ මට හිතුන දේ සහ මේ ගැන බන්

Last edited: