හිතුනම වෙනවනේ බන්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උබලට දෙයක් වෙන්න කලින් හිතිල තියෙනවද
    නිකන් කල්පනා වෙනව නමුත් ඒක උනාම තමා තේරෙන්නෙ
    අනේ මට මෙක හිතුනා නේද කියල.
    මේ 3 වෙනි එක එහෙම උන.
    අද උදේ හිතුනා මම පාර මාරු වෙද්දි හැප්පෙයිද කියල හිතට එන වෙනත් සිතුවිල්ලක් වගේම . මම පොඩ් වැඩකට එලියට ගිහින් එන්කොට ඇස් පනාපිටම වාහනේකට අම්මයි දුවයි හැප්පුනා කියහන්කෝ මීටර් 50 විතර ඈතට විසිඋනේ බෝම්බයක වගේ සබ්දයක් එක්ක. දැන් මම හිතන්නේ මට හිතුන දේ සහ මේ ගැන බන් :(:dull:

    202B1FC0-EDEB-4CC2-91AF-3E73A0224638.jpeg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    එකපාරක් විබාගෙ ලියද්දි පිටිපස්සේ එකාට උත්තර යැව්වා පස්සේ හිතුනා අහුවෙයිද කියලා. ටිකකින් සර්කෙනෙක් ඇවිත් උගෙන් ඒ කොලේ ගත්තා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එකපාරක් විබාගෙ ලියද්දි පිටිපස්සේ එකාට උත්තර යැව්වා පස්සේ හිතුනා අහුවෙයිද කියලා. ටිකකින් සර්කෙනෙක් ඇවිත් උගෙන් ඒ කොලේ ගත්තා
    උගේ වේලාව හොදයි නැත්නම් උත් විභාගේ Fail වෙනවා 🤩🤩🤩
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් උබලට දෙයක් වෙන්න කලින් හිතිල තියෙනවද
    නිකන් කල්පනා වෙනව නමුත් ඒක උනාම තමා තේරෙන්නෙ
    අනේ මට මෙක හිතුනා නේද කියල.
    මේ 3 වෙනි එක එහෙම උන.
    අද උදේ හිතුනා මම පාර මාරු වෙද්දි හැප්පෙයිද කියල හිතට එන වෙනත් සිතුවිල්ලක් වගේම . මම පොඩ් වැඩකට එලියට ගිහින් එන්කොට ඇස් පනාපිටම වාහනේකට අම්මයි දුවයි හැප්පුනා කියහන්කෝ මීටර් 50 විතර ඈතට විසිඋනේ බෝම්බයක වගේ සබ්දයක් එක්ක. දැන් මම හිතන්නේ මට හිතුන දේ සහ මේ ගැන බන් :(:dull:
    ඇත්තම කියනවා නම් ඔය දේ මටත් තියනවා. මම ඕක තේරුණ දවසේ ඉදං ඕක ගැන හෙව්වා. මම මානසික ඩොකෙක් ලගට ගිහින් පෙන්නුවා මේක උග්‍රම අවස්තාව වෙනකොට. මම හිතුවේ මගේ ජිවිතේ ඉවරයි මේක මහා වදයක්. කිසිම ඩොකෙක් ගේ බෙහෙත් හෝ තෙරපි වලට මේක හරි ගියේ නැ . පස්සේ මම මේකත් එක්ක ජිවත් වෙනවා දැන් අවරුදු 15 ක විතර ඉදන්. මම හොයාගෙන ගියා මොකක්ද මේ සින් එක කියල.

    ඒ කාලේ 2009 වගේ ඇති . මේ youtube එහෙම එච්චර මෙහෙ තිබ්බේ නැ .එත් මම හිටියා. (එළකිරි එකට එනකොට youtube ගැන දන්නේ නැ ).එකේ තිබ්බ වීඩියෝ එකකින්ද කොහෙද කොහොම හරි මට මීටර් උනේ මේක..

    ඕක මානසික ලෙඩක් නෙමේ. ඕක තමන්ගේ instinct එක තමන්ට කියන දෙයක් නෙමේ පුතේ. ඕක තමන්ගේ බුද්දිය සහ බරෙන් පවර් එක වැඩි නිසා වෙන දෙයක්. එකේ තිබ්බා "people who have these kinds of episodes very frequently not been using their brain fully. which means they have more brainpower than they think" . ඒ කියන්නේ ඔයා මොලේට වැඩ දුන්නේ නැති උනාම ඒ කට කරන්න දෙයක් හොයාගන්නවා වගේ වැඩක්. ඉතින් එදා ඉදන් මම දුන්නා වැඩ රිදෙන්න. ඒක නිසාම මම අද ශේස්ත්‍ර දෙකක වැඩ. එකක් පරිගණක. අනික් එක කියන්නේ නැ .

    අද කාලේ නම් ඕකට වෙනම වීඩියෝ වලින් එක එක දේවල් කියනවා. එක එක දොකාල එක එක දේ කියනවා. ඔයාල දන්නවනේ ඒ ගැන. එත් මේක මම සැහෙන කාලෙක ඉදන් තිබ්බ දෙයක් සහ මම ම විසදුම් හොයාගත්ත දෙයක්.

    ඉතින් ඔයාගේ මොලෙන් වැඩ ගන්න උපරිම.
    ජය
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    hmmm...... last week i dreamt/had a thought of a bloody meaty mess of a woman and a goat,
    Right now im craving a raw thoughts of seeing a raged goat and a pure woman fight each other, i just wanna see bloody ears breasts horns faces hair.. ..... wanna hear the screams of goat and a woman, wanna smell that pure blood .................. oooooh.....
    wanna feel it.. the raw still breathing half dead flesh of a women and a goat,

    -IKL2021

    ps.

    this sound has to be mixed in to that screams, ohh just thinking of that ... i luv it... :love::lol:

    :lol::lol::lol::lol::lol:..............................................................................
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇත්තම කියනවා නම් ඔය දේ මටත් තියනවා. මම ඕක තේරුණ දවසේ ඉදං ඕක ගැන හෙව්වා. මම මානසික ඩොකෙක් ලගට ගිහින් පෙන්නුවා මේක උග්‍රම අවස්තාව වෙනකොට. මම හිතුවේ මගේ ජිවිතේ ඉවරයි මේක මහා වදයක්. කිසිම ඩොකෙක් ගේ බෙහෙත් හෝ තෙරපි වලට මේක හරි ගියේ නැ . පස්සේ මම මේකත් එක්ක ජිවත් වෙනවා දැන් අවරුදු 15 ක විතර ඉදන්. මම හොයාගෙන ගියා මොකක්ද මේ සින් එක කියල.

    ඒ කාලේ 2009 වගේ ඇති . මේ youtube එහෙම එච්චර මෙහෙ තිබ්බේ නැ .එත් මම හිටියා. (එළකිරි එකට එනකොට youtube ගැන දන්නේ නැ ).එකේ තිබ්බ වීඩියෝ එකකින්ද කොහෙද කොහොම හරි මට මීටර් උනේ මේක..

    ඕක මානසික ලෙඩක් නෙමේ. ඕක තමන්ගේ instinct එක තමන්ට කියන දෙයක් නෙමේ පුතේ. ඕක තමන්ගේ බුද්දිය සහ බරෙන් පවර් එක වැඩි නිසා වෙන දෙයක්. එකේ තිබ්බා "people who have these kinds of episodes very frequently not been using their brain fully. which means they have more brainpower than they think" . ඒ කියන්නේ ඔයා මොලේට වැඩ දුන්නේ නැති උනාම ඒ කට කරන්න දෙයක් හොයාගන්නවා වගේ වැඩක්. ඉතින් එදා ඉදන් මම දුන්නා වැඩ රිදෙන්න. ඒක නිසාම මම අද ශේස්ත්‍ර දෙකක වැඩ. එකක් පරිගණක. අනික් එක කියන්නේ නැ .

    අද කාලේ නම් ඕකට වෙනම වීඩියෝ වලින් එක එක දේවල් කියනවා. එක එක දොකාල එක එක දේ කියනවා. ඔයාල දන්නවනේ ඒ ගැන. එත් මේක මම සැහෙන කාලෙක ඉදන් තිබ්බ දෙයක් සහ මම ම විසදුම් හොයාගත්ත දෙයක්.

    ඉතින් ඔයාගේ මොලෙන් වැඩ ගන්න උපරිම.
    ජය
    වෙන්න පුලුවන් මචන් එකනම්. මට ටිකක් කාලේක ඉදන් මීටර් උන දෙයක් නමුත් පිට පිටම 3 -4 පාරක් හිතුන ඒව උන නිසා තමයි මටත් පුදුම. මේක නැති කරගන්නවට වඩා දියුනු කරගන්න පුලුවන් නම් කියල හිතෙනවා. ලන්කාවේ අයට කියන්න බයයි. අහපු ගමන් කියන්නේ අපෝ මුසලයා කිව්වොත් ඉවරයි ඒක වෙනවා කියල :no:

    amma nam kisima move ekak tibbe naha machan. lamaya nam aduwa. accident eken passe 2 minutes wain ambulance 3 k police car 3 k awa.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    8,12 තියෙන ටිකට් 2ක් ගනිං මචං....
    Ammo..

    වෙන්න පුලුවන් මචන් එකනම්. මට ටිකක් කාලේක ඉදන් මීටර් උන දෙයක් නමුත් පිට පිටම 3 -4 පාරක් හිතුන ඒව උන නිසා තමයි මටත් පුදුම. මේක නැති කරගන්නවට වඩා දියුනු කරගන්න පුලුවන් නම් කියල හිතෙනවා. ලන්කාවේ අයට කියන්න බයයි. අහපු ගමන් කියන්නේ අපෝ මුසලයා කිව්වොත් ඉවරයි ඒක වෙනවා කියල :no:

    1. අංක එක චෙස් ක්‍රීඩාව පටන් ගන්න.(ඔයා එකේ හොද වැඩ කාරයෙක් වේවි )
    2. පුළුවන් තරම් mensa ටෙස්ට් එකට තියන ප්‍රශ්න කරන්න.
    3. බුදු දහමේ ඉගැන්වෙන දේවල් ගැන මනස යොමු කරන්න.

    ඕනෙවට වඩා අංක 1 සහ 2 පිළිබද මනස වෙහෙසීම හොද දෙයක් නෙමේ. පිස්සන්කොටු යන්න වෙන වැඩ. එත් එකෙන් අනිවාර්යෙන් ඔය Random Episodes නවතිනවා. බුදු දහමේ ඉන්න ඕනේ ඔයා පිස්සෙක් නොවී තයා ගන්න. කාලයක් කරනකොට හරියනවා. සහ ඕක මුලින් ලොකුවට ගන්න එපා.

    ------ Post added on Feb 4, 2021 at 2:30 PM
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ මචන් උබ මම ගැන නම් නිකමටවත් මොනවත් හිතන්න එපා. බයටමයි මේ කිව්වේ මචන් ..........:cry::cry:
    :lol: :lol: :lol:

    මචන් උබලට දෙයක් වෙන්න කලින් හිතිල තියෙනවද
    නිකන් කල්පනා වෙනව නමුත් ඒක උනාම තමා තේරෙන්නෙ
    අනේ මට මෙක හිතුනා නේද කියල.
    මේ 3 වෙනි එක එහෙම උන.
    අද උදේ හිතුනා මම පාර මාරු වෙද්දි හැප්පෙයිද කියල හිතට එන වෙනත් සිතුවිල්ලක් වගේම . මම පොඩ් වැඩකට එලියට ගිහින් එන්කොට ඇස් පනාපිටම වාහනේකට අම්මයි දුවයි හැප්පුනා කියහන්කෝ මීටර් 50 විතර ඈතට විසිඋනේ බෝම්බයක වගේ සබ්දයක් එක්ක. දැන් මම හිතන්නේ මට හිතුන දේ සහ මේ ගැන බන් :(:dull:

    View attachment 111854

    Mcn mata wahana business wadipurua enna one kyl hithapanko bn:D:D:D
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    මටත් ඕක තියෙනව. හැබැයි මම අයහපත් දෙයක් හිතෙද්දිම ඒ සිතුවිල්ල නවත්හල වෙන දෙයක් ගැන හිතනවා. සමහර සිතුවිලි වලට පන එන්න සැහෙන කල් යනවා. හැබැයි ඒවා coincident වෙන්න විදිහකුත් නෑ.

    උදා: මම යන බැංකුවක කැෂියර් එකේ ලස්සන ගෑනු ළමයෙක් හිට්යා. ඒ බැංකුවේ සේරම උන්ගේ ෆේස්බූක් අකෞන්ට් වල හෙව්වා ඒ කෙල්ලව හම්බුනේ නෑ. ඒකිව දකින ගානේ ඒ විදිහට හෙව්වා එක එක ක්‍රම වලින්. එකී එක්ක කතා කරන්න බෑ directly. අවරුදු 2කකත විතර පස්සේ ඒ කෙල්ල මම හැමදාම යන බස් එකේ වැඩට යනවා මම වැඩ කරන ටවුන් එකට ට්‍රාන්ස්ෆර් එකක් ඇවිල්ල. ඒකිගේ අලුත් ඔෆිස් එකට අලුතින්ම ගිය දවසේ මම පාර පෙන්නල එක්ක ගියේ. මට නම්බර් එකකත් දුන්න.