මේවගේ ඇත්ත නැත්ත දන්නෙ නෑ, ඇත්තටම මේ දේවල් මෙහෙම නං වෙන්නේ මුන් කරන්නේ රටට පුදුම විනාසයක්. මුන්ට පුදුම මදිපුංචි කමක් තියෙන්නේ දැනුම තියෙන මිනිහෙක් ගෙන් දෙයක් ඉගෙන ගන්න. හිතුවක්කාර මාන්නයෙන් ඉදිමුන සක්කිලි
Last edited:
මේ පොල් බුරුවා බුද්දිමතෙක් කියල හිතන උන් ඉන්නවද මේ ලංකාවේ.. රටින් පැනල, වෙන මොන රටකවත් පඩෙකට ගනන් ගන්නෙ නැති මෝඩ හරකෙක්.. මේකා හොද කොවිඩ් වට්ටු වල ලැට් එකක් හොදන්න.. නාකි හම්පඩ විද්වත්තු. නොදකින්. පුලුවන් නම් ලංකාවට ඇවිල්ල සේවයක් කරපන් කෝ ටොක්ස් දෙන්නේ නැතුව.. මේ වගේ නාකි හම්පඩ පොල් බුරුවන් එක්ක කතා කරන්න ඇමති නෙමේ. 3 වසරේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් ගේ උනත් කාලය අපරාදේ..View attachment 138339
ඇත්තටම මේ දේවල් මෙහෙම නං වෙන්නේ මුන් කරන්නේ රටට පුදුම විනාසයක්. මුන්ට පුදුම මදිපුංචි කමක් තියෙන්නේ දැනුම තියෙන මිනිහෙක් ගෙන් දෙයක් ඉගෙන ගන්න. හිතුවක්කාර මාන්නයෙන් ඉදිමුන සක්කිලි
Koi kernal?ඉගන ගත්ත නැති එකා, ඉගන ගත්ත එකාව කපනව
ඕනෙම රාජ්ය, පවුද්ගලික ආයතනයක ඕක දකින්න පුලුවන්, ඕව හෙල ජාන.
මට පුදුම අර පිස්සු හුට්ට කොහොම කර්නල් රෑන්ක් එකට ගියාද මන්ද.
කර්නල් කියන්නෙ ටිකක් හයි රෑන්ක් එකක්
Tasiri danui uge rank eka danagaththeGR Nandasena
ලින්කන් කොහොමද බං internet quotes ගැන දන්නේ...