හිතුවක්කාර මාධ්‍ය සෝබන කාලකන්නි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,148
    113
    FB_IMG_1628530798505.jpg



    මේවගේ ඇත්ත නැත්ත දන්නෙ නෑ, ඇත්තටම මේ දේවල් මෙහෙම නං වෙන්නේ මුන් කරන්නේ රටට පුදුම විනාසයක්. මුන්ට පුදුම මදිපුංචි කමක් තියෙන්නේ දැනුම තියෙන මිනිහෙක් ගෙන් දෙයක් ඉගෙන ගන්න. හිතුවක්කාර මාන්නයෙන් ඉදිමුන සක්කිලි
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    දැනුම තියෙන මිනිහෙක් එක්ක කථා කරන්න බයයි, එතකොට අනිත් කෙනා දැන ගන්න නිසා , මේ කෙනා පල් මෝඩයෙක් කියලා.

    ඕකට කියන්නේ අධික හීන මානය. ඕවා ජාන වලින්ම එන ඒව. ඕවා හදන්න බෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉගන ගත්ත නැති එකා, ඉගන ගත්ත එකාව කපනව
    ඕනෙම රාජ්‍ය, පවුද්ගලික ආයතනයක ඕක දකින්න පුලුවන්, ඕව හෙල ජාන.


    මට පුදුම අර පිස්සු හුට්ට කොහොම කර්නල් රෑන්ක් එකට ගියාද මන්ද.

    කර්නල් කියන්නෙ ටිකක් හයි රෑන්ක් එකක්
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    View attachment 138339


    ඇත්තටම මේ දේවල් මෙහෙම නං වෙන්නේ මුන් කරන්නේ රටට පුදුම විනාසයක්. මුන්ට පුදුම මදිපුංචි කමක් තියෙන්නේ දැනුම තියෙන මිනිහෙක් ගෙන් දෙයක් ඉගෙන ගන්න. හිතුවක්කාර මාන්නයෙන් ඉදිමුන සක්කිලි
    මේ පොල් බුරුවා බුද්දිමතෙක් කියල හිතන උන් ඉන්නවද මේ ලංකාවේ.. රටින් පැනල, වෙන මොන රටකවත් පඩෙකට ගනන් ගන්නෙ නැති මෝඩ හරකෙක්.. මේකා හොද කොවිඩ් වට්‍ටු වල ලැට් එකක් හොදන්න.. නාකි හම්පඩ විද්වත්තු. නොදකින්. පුලුවන් නම් ලංකාවට ඇවිල්ල සේවයක් කරපන් කෝ ටොක්ස් දෙන්නේ නැතුව.. මේ වගේ නාකි හම්පඩ පොල් බුරුවන් එක්ක කතා කරන්න ඇමති නෙමේ. 3 වසරේ මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් ගේ උනත් කාලය අපරාදේ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඉගන ගත්ත නැති එකා, ඉගන ගත්ත එකාව කපනව
    ඕනෙම රාජ්‍ය, පවුද්ගලික ආයතනයක ඕක දකින්න පුලුවන්, ඕව හෙල ජාන.


    මට පුදුම අර පිස්සු හුට්ට කොහොම කර්නල් රෑන්ක් එකට ගියාද මන්ද.

    කර්නල් කියන්නෙ ටිකක් හයි රෑන්ක් එකක්
    Koi kernal?
     
    • Haha
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    මෙක කන්ෆර්ම් ද? මෙහෙම දෙයක් උනත් ප්‍රසිද්දියෙ කියන තරම් ඩයල් එකක් වගේ පෙන්නෙ නෑ මෙයා. අනික සොශල් මීඩියා එහෙම ලේසියෙන් විස්වාස කරන්න බෑ. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Online කියන්නේ මාර්ගගත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උන් හිතාගන ඉන්නේ පාරේ තියන් බඩු විකුණනව කියලා. ඕං ඕකයි රාජ්‍ය සේවයේ තරම.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පවිත්‍රා කියන්නේ එළදෙනක් . නුගත් ඇමති මණ්ඩලයක් ඉන්න රටක් හැදෙයිද. තව තව වල පල්ලට යනවා හැරෙන්න
     
    • Like
    Reactions: Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    මම ඔය කියන audio ඵක අැහුවා..ඒක මිනිහගෙ නෙමෙයි කියන්නත් බෑ.ඒ කටහඬ මයි.ඵක තැනක් තියෙනව අාණ්ඩුවට කඩේ යන..ඵතනදි කියනව කොරෝන රටක පැතිරීමට අාණ්ඩුව වග කියන්න ඕන නෑ කියල වගේ කියන අට පාස් බයියෙක් කියන කථාවක්..තව තැනක කියනව ඔය පවිත්‍ර ගැන කියපු දේ..ඔය දෙකෙන් මොකක් හින්දා දැන් ඒ කටහඬ ඵයාගෙ නෙමෙයි කියනවද දන්නෙ නෑ..අාණ්ඩුවට කඩේ ගිය කථාව නිසා අාණ්ඩුවට මඩක් ගහන්න කරපු ඵකකුත් නෙමෙයි..අනේ මංදා..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    ඊයේ මෙහේ කරපු 150න් 138 පොසිටිව්..මරණ 111ක් දැන් කාටවත බැනලා වැඩක් නෑ.දැන් පරක්කු වැඩි.මේවට යොදවන කාලෙට වඩා තමන් පරිස්සන් වෙන්න මහන්සි වුනා නන් හොදයි දැන්...හොස්පිටල් එකක්,icu එකක් හොයාගන්නත් බෑ දැන්.තමන්ට තමන් විතරයි
     
    • Like
    Reactions: Solo Rider