හිතුවට වඩා ස්කූටරේ හොඳයිනෙ

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ට්‍රැෆික් එකේ හිමීට යන්ඩත් වුණා
    උපරිම 60-65 වගේ තමා ගියෙ..

    ඔයිට වඩා මටනං යන්ඩ බෑ වාහනත් එක්ක.. වංගු ගන්නකොට පාරෙන් අහකට විසි වෙන්ඩත් බෑනෙ :D

    උඹලට යන්ඩ පුලුවන්නං යමල්ල

    මමනං ආයෙ මේ ගිය විදියටවත් යන්නෙ නෑ.. උපරිම 55 තමා

    Matath scooty aul.. roda podi hnda balance na wangu gaddi..kakula bima thiynnath amarui -_- NS ekak aran arala palayan game untath penna :rofl: :lol:
     

    AnuradhaRa

    Well-known member
  • තාත්තා ඉස්පිරිතාලේ හිටපු දවසක 10km ගියා 7 minutes ට.... පස්සේ තමා හීන් දාඩිය දැම්මේ...

    පැයට කිලෝමීටර 85ක් වගේ :P මමනං ඔච්චර වේගෙන් ගිහින් නෑ බං..
     

    AnuradhaRa

    Well-known member
  • උපරිම ඉතිං 60ක් වගේ තමා තියාගන්ඩෝන..
    හදිසියකදි බ්‍රෙක් කරගන්ඩවත්.. 60ත් වැඩී 55 හොඳයි

    හොඳට ඈත පේන කෙලින් පාරක වුණත් කකුලෙක් වගේ එකෙක් පැන්නොත් :baffled:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උපරිම ඉතිං 60ක් වගේ තමා තියාගන්ඩෝන..
    හදිසියකදි බ්‍රෙක් කරගන්ඩවත්.. 60ත් වැඩී 55 හොඳයි

    හොඳට ඈත පේන කෙලින් පාරක වුණත් කකුලෙක් වගේ එකෙක් පැන්නොත් :baffled:

    YOLO :lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහන නැති ඈත හොඳට පේන කෙලින් පාරක ටික වෙලාවක් උපරිම ස්පීඩ් ගිය ඒව මෙතන දාන්ඩ එපා

    ට්‍රැෆික් එකේ සමාන්‍යයෙන් දිගටම ගිය උපරිම වේගෙ කියන්ඩ. වංගු එහෙම ඔච්චර වේගෙන් යන්ඩ බෑනෙ. ඉස්සරහින් රෝන් සයිඩ් කවුරුහරි ආවොත්..

    50 ta awillat happuwa ban ponnayek giya mase kapati pakaya 25k kaduwa
    Uge waradda

    Mata pennanna baha ban ape sinhalu
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    තව දෙයක් කහ ඉරක් ඈත තියල දැක්කොත් හරිනං කොහොමත් ස්ලෝ කරන්ඩෝනලු

    කහ ඉරි ලග ස්ලෝව් කරන්න ඕනි නෑ දැන්. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • කහ ඉරි ලග ස්ලෝව් කරන්න ඕනි නෑ දැන්. :yes:

    පාරෙ අයිනෙ පාර පනින්ඩ බලං ඉන්න එවුන් සමහරක් වෙලාවට පේන්නෙත් නෑ. වෙන වාහනවලට අනං මනං වලට කවර් වෙලා
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    පාරෙ අයිනෙ පාර පනින්ඩ බලං ඉන්න එවුන් සමහරක් වෙලාවට පේන්නෙත් නෑ. වෙන වාහනවලට අනං මනං වලට කවර් වෙලා

    මුලදී මුලදී නං ඔය බය මටත් තිබ්බා. දැන් නං පුරුදු උනාම පස්සේ ඒක ගානක් නෑ. අවුරුදු 15 කට කිට්ටුයි ලයිසන් අරං. දැන් නං ඩ්‍රයිවින් කරද්දී සවිඥානිකව ඒක වෙන්නේ. ඒ කියන්නේ හිතලා නෙමේ. මාර්ග සංඥා වලට අවනත වෙන්නේ හිත හිතා නෙමේ. ඒක ඉබේම වෙනවා. මනුස්සයෙක් එක පාරම පාර පනිනවා දැක්කත් මම ඒක දැකල, හිතලා බ්‍රේක් කරන්න කලින් ඒක ඉබේම වෙනවා ඇගෙන්.

    අනික එහෙම නැතත් වාහන වල ඉමර්ජන්සි බ්‍රේක් තියෙනවානි. හැබැයි කවදාවත් ඒක වැඩ කරලා නෑ. ඊට කලින් මම බ්‍රේක් කරලා තියෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • මුලදී මුලදී නං ඔය බය මටත් තිබ්බා. දැන් නං පුරුදු උනාම පස්සේ ඒක ගානක් නෑ. අවුරුදු 15 කට කිට්ටුයි ලයිසන් අරං. දැන් නං ඩ්‍රයිවින් කරද්දී සවිඥානිකව ඒක වෙන්නේ. ඒ කියන්නේ හිතලා නෙමේ. මාර්ග සංඥා වලට අවනත වෙන්නේ හිත හිතා නෙමේ. ඒක ඉබේම වෙනවා. මනුස්සයෙක් එක පාරම පාර පනිනවා දැක්කත් මම ඒක දැකල, හිතලා බ්‍රේක් කරන්න කලින් ඒක ඉබේම වෙනවා ඇගෙන්.

    අනික එහෙම නැතත් වාහන වල ඉමර්ජන්සි බ්‍රේක් තියෙනවානි. හැබැයි කවදාවත් ඒක වැඩ කරලා නෑ. ඊට කලින් මම බ්‍රේක් කරලා තියෙනවා.

    ඔව් හැබැයි වෙන කල්පනාවක හිටියත් යටි මනස ඔටෝ පයිලට් ගෙනියනව :yes:

    සිග්නල් ලයිට් දැම්මෙ නැතත් හැරෙව්වට පස්සෙ සිග්නල් එක නිමන්ඩ අත යනව පුරුද්දට:D
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔව් හැබැයි වෙන කල්පනාවක හිටියත් යටි මනස ඔටෝ පයිලට් ගෙනියනව :yes:

    සිග්නල් ලයිට් දැම්මෙ නැතත් හැරෙව්වට පස්සෙ සිග්නල් එක නිමන්ඩ අත යනව පුරුද්දට:D

    සිග්නල් නං ඔටෝ ඔෆ් වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa