ට්‍රැෆික් එකේ හිමීට යන්ඩත් වුණා
උපරිම 60-65 වගේ තමා ගියෙ..
ඔයිට වඩා මටනං යන්ඩ බෑ වාහනත් එක්ක.. වංගු ගන්නකොට පාරෙන් අහකට විසි වෙන්ඩත් බෑනෙ
උඹලට යන්ඩ පුලුවන්නං යමල්ල
මමනං ආයෙ මේ ගිය විදියටවත් යන්නෙ නෑ.. උපරිම 55 තමා
Matath scooty aul.. roda podi hnda balance na wangu gaddi..kakula bima thiynnath amarui -_- NS ekak aran arala palayan game untath penna


මමනං ඔච්චර වේගෙන් ගිහින් නෑ බං..


