හිතේ දුකටත් එක්ක බියර් එකක් ගහනවා බන්..

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කසාද ඕනෙ නෑ මෙහෙම ඉන්නව කියන උන් මේවට උත්තර දාපන්.
    1. උඹලට ගෙයක් දොරක් දේපල තියෙනව නම් ඒව පවරන්නෙ කාටද?( නෑයො ඔක්කොම හතුරො, උන් බලන් ඉන්නෙ දේපල ගන්න)
    2. ලෙඩක් දුකක් හැදුනම සලකන්නෙ කවුද?

    1 මම ජීවත් වෙනකන් තිබ්බ දෙන් ඊට පස්සෙ මොකා ගත්තත් මට කමක්නෑ.

    2 ඒක තමන් ජීවත් වෙන පිලිවෙල අනුව තමා
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මාසෙට බන් මම කන බොන ඒවට 10ක් විතර වියදම් කරනවා.. කාර් එකට ලීස් එක ගෙවන්නේ මම 38ක්. තව පෙට්‍රල් එහෙම මම ගහන්නේ 5000 විතර..මේකිට ඕවා කරලත් මදි බන්. එපා වෙනවා ගෑනුන් ව..මොනව උනත් අර හොරෙන් ටෝක් වෙන උන් පට්ට බන්...බැන්දම තමා හැම එකාගෙම සුද පේන්න..

    කාර් එකේ නැගල සැපට ගියාට එකෙ වියදම ගැන ගැනිට මතක නැතිවෙලා... හොදම දේ පොඩි ගානක් තියාගෙන ඉතිරි පඩියම දිපන් ගෙදර වියදම්, කාර් එකේ ලිස් එක ඔක්කොම එයාට දාන්න කියල... එතකොට තේරෙයි .

    අපේ ගෙදර හැම වියදමක්ම මම කරන්නෙ බිරින්දැ වැඩට යනවා එයාගේ පඩියත් මමයි වියදම් කරන්නෙ කාඩ් එක මට දිලා තියෙන්නේ......... කියක් හරි ඕන උනාම මගෙන් ඉල්ලනවා.. පව් බං.... එයාගේ එටීඑම් කාඩ් එක දුන්නට ගන්න කැමතිත් නෑ.

    මගේ වයිපරේ නම් ොදයි බන්. අම්මත් එක්කත් ෂේප්. දැන් බැදල අවුරැදු 10, ළමයි 2 ඉන්නවා....ශේප් එකේ යනවා.

    අඩියක් පුඩියක් ගහන එකට තමා ටිකක් බොරේ...... මාත් ඉතින් බොන්න ටිකක් ආසයි........... සතියට 2, විතර 3,4 උනොත් තමා බොරේ......

    පැත්තකට වෙලා මනෝ පාරක් දාගෙන, පොතක් කියවන්න මන් ආසයි එකට තමා කාලය නැත්තෙ....... පැත්තට වෙලා ඉන්නවා පේනන බෑ ළගට ඇවිල්ල කියවනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ගෑණුන්ගෙ වැරදි ගැන මේකෙම කොච්චර ත්‍රෙඩ් යනවද..අපි දැනුම් තේරුම් අැති කාලෙ ඉඳන්ම ගෑනුන්ගෙ තියෙන අාත්මාර්ථකාමිකම ගැන අහනවා..ගෑණු නිසා කීදෙනෙක් මැරෙනවද..ඒත් අන්තිමට අපි ගෑණියෙකවම බැඳලා ඒ දුක විඳිනවා..
     
    • Like
    Reactions: windows_ubuntu

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබ නම් බැදලා විදවනවා වගේ
    ඒ අතින් මගේ වයිෆ් හිතා ගනින්කෝ මගේ විදිය මේ pic එක බලලා ඒ අතින් මම නම් ලකී :):love:

    Leah-Vandale-Feet-3084132.jpg
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කාර් එකේ නැගල සැපට ගියාට එකෙ වියදම ගැන ගැනිට මතක නැතිවෙලා... හොදම දේ පොඩි ගානක් තියාගෙන ඉතිරි පඩියම දිපන් ගෙදර වියදම්, කාර් එකේ ලිස් එක ඔක්කොම එයාට දාන්න කියල... එතකොට තේරෙයි .

    අපේ ගෙදර හැම වියදමක්ම මම කරන්නෙ බිරින්දැ වැඩට යනවා එයාගේ පඩියත් මමයි වියදම් කරන්නෙ කාඩ් එක මට දිලා තියෙන්නේ......... කියක් හරි ඕන උනාම මගෙන් ඉල්ලනවා.. පව් බං.... එයාගේ එටීඑම් කාඩ් එක දුන්නට ගන්න කැමතිත් නෑ.

    මගේ වයිපරේ නම් ොදයි බන්. අම්මත් එක්කත් ෂේප්. දැන් බැදල අවුරැදු 10, ළමයි 2 ඉන්නවා....ශේප් එකේ යනවා.

    අඩියක් පුඩියක් ගහන එකට තමා ටිකක් බොරේ...... මාත් ඉතින් බොන්න ටිකක් ආසයි........... සතියට 2, විතර 3,4 උනොත් තමා බොරේ......

    පැත්තකට වෙලා මනෝ පාරක් දාගෙන, පොතක් කියවන්න මන් ආසයි එකට තමා කාලය නැත්තෙ....... පැත්තට වෙලා ඉන්නවා පේනන බෑ ළගට ඇවිල්ල කියවනවා.
    Lucky guy
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව් මම කඩේ යනවා! 2021 ආසන්නයේ ඉන්න අපි ඇයි යෝනියක් තිබ්බ පලියට ගෑණියෙක් පහත් කියලා සළකන්නේ? උබ දන්නවද ලෝකේ ගොඩක් ශිශ්ටාචාර කාන්තාව තමයි මූලිකත්වය ගත්තේ. සත්ත්ව ලෝකයත් ඒ වගේමයි. උබ දන්නවද අලි රන්චු වලත් නායිකාවක් ඉන්නේ කියලා?

    හුත්තක් තිබ්බ පලියට පහත් කරන්න කිසිසේත්ම යුතු නැහැ.

    අනික උබේ ඊනියා තර්කයේ නිදන්ගත් වරදක් මට පේනව. ගැහැනුන්ට සම තැන දීමෙන් අදහස් කරන්නේ උන්ට පිරිමින්ට ගහන්නත් පිලිවන් කියන එක නෙමේ. හරි මෙහම හිතහන්කෝ.. දැන් තොගේ අක්කට හරි නන්ගිට හරි... නෑදෑවෙන කාන්තාවකට හරි උබ ඔය හිතන සමානාත්මතාවය අනුගත කරලා පිරිමියෙක්ට ගහනවා වගේ ගහන්න පිලිවන්ද? ටිකක් ප්‍රායෝගිකව හිතලා කොමෙන්ට් කරහන් බන්

    පුසී විප්ඩ් මෙන්ටැලිටි. මම කියන දේ ආයි අහගනින්, ගෑණියෙක් ගෑණියෙක් වීම නිසා ගහන්න හෝ නොගහන්න අදාල නෑ. කකුල් දෙක අතර තියෙන ලිංගය නිසා විශේෂත්වයක් ආරූඪ කරන්න බෑ. මම කියන්නේ ගහගන්න එක හරි මරාගන්න එක හරි ප්‍රශ්ණය මත මිසක්, මෙයා මට වැඩිය ශාරීරිකව දුබලයි ඒ නිසා දෙකක් ඇනලා කට වහන්න ඕනෙ වගේ එකක් නෙවෙයි. ආයි කියන්නෙ කකුල් දෙක අතර තියෙන ලිංගය නිසා විශේෂ කර සැලකිය යුතු නැහැ.

    Ganiyekta, lamayekta athak ussanavanam eka minihek nevei. Aeka thamai lokey 'sammathaya'. Women and Children First kiyala kathaavak ahala thiyanavada? Hethuva thamai eyala physically weak nisa. Anika thaththa kenekge shukranu valin aavata, maasa 10k garbaashaye baba vadenne thaaththage neveine. (Samaharavita thava kal giyama owa therei).

    ප්‍රෙග්නන්ට් ගෑණියෙක්ට ගහනවා නම් පොන්නයි, දරුවෙක්ට ගහනවා නම් පොන්නයි, මොකද උන් දරුවො. ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස් කියන්නෙ, උඹලා වගේ උන් තමයි, පාරේ යද්දි ගෑණියෙක් මිනිහෙක්ට ගැහුවොත් හිනා වෙන්නත්, මිනිහෙක් ගෑණියෙක්ට ගැහුවොත් පසුබිම මුකුත් දන්නේ නැතිවම පුක උඩ දාගෙන මැදිහත් වෙන්න යන්නෙත්. ගෑණුන්ට #PussyPass ඕනෙ දේකට හම්බෙන්නෙ උඹල වගේ උන් නිසා තමයි.
     
    • Like
    Reactions: Bizzare_Art

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ලොල්.. ඊයේ හවස මම යාළුවෙක් එක්ක සෙට් උනා බෝඩිමක.. කෝම හරි බෝතලේ ගහලා යාළුවට වැඩි වෙලා ඇඳේම නින්ද ගියා.. මූ ගෝරෝ ගොරෝ නිදි.. මමත් ඉතින් කූදන්න ගියේ නෑ,ටිකක් නිදා ගනින් කියලා හිටියා.. හම්මට, කෝල් එනවා එනවා උගේ ෆෝන් එකට ඉවරයක් නෑ.. මම බලන්න ගියෙත් නෑ.. මටත් පුක් වෙන්න වැදිලා හිටපු නිසා මමත් එළියට ගිහින් වටේම කෙල්ලොන්ට කෝල් චැට් ගගහ හිටියා.. මෙන්න පැයකට විතර පස්සේ මූ දුවගෙන එනවා.. "මල උට්ටයි යකෝ.. ගෑණි බයිනවා.. :baffled: ඇයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ අහනවා.. අදත් මාට්ටු අයියෝ.. උඹ මාව නැගිට්ටවන්න එපැයි හුට්ටෝ...:growl: " ගගා මට බයිනවා.. මම කිව්වා ඉතින් මම මොනා කරන්නද හුත්තෝ මමත් මේ කෝල් එහෙක හිටියේ කියලා.. :angry::angry::angry:එවෙලෙත් ගෑණි ගත්තා මුට, හම්මට මූ බැන්නේ නැතෑ... ෆුල් රණ්ඩූ.. පට්ට ගෝරිය එතන..!:lol: ගෑණි කියනවා "තමුසේ හැමදාම බීලා එන්නේ.. කිව්වට අහන්නේ නෑ.. දැන් ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.. කොහෙද ඉන්නේ????? මම යනවා අම්මලගේ ගෙදරලු..." යාළුවා: "හරි හරි තමුසේ ඔහොම ඉන්නවා මම දැන් එනවා දැන්... "යාළුවා නැට්ට ගිනි ගත්තු හනුමා වගේ එහෙට දුවනවා මෙහට දුවනවා.. ලොල්..:rofl:

    බොනකොට පයියත් අල්ල අල්ල වැලක් බලන යාළුවා කිව්වා බඩුවක් ගහන්න ඕනෙලු.. මං ඇහුවා වයිෆ්???? උඹත් බැඳලා බලපන්ලු.. ලොල්.. ඔන්න ඕකයි යතාර්ථය..

    අද උදේ ඉඳන් සද්දයක් නෑ..අරූ මැරිලද.. ගෙදරින් එලෝලලද දන්නෙත් නෑ...
     
    • Sad
    Reactions: ElaBaba

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ප්‍රෙග්නන්ට් ගෑණියෙක්ට ගහනවා නම් පොන්නයි, දරුවෙක්ට ගහනවා නම් පොන්නයි, මොකද උන් දරුවො. ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස් කියන්නෙ, උඹලා වගේ උන් තමයි, පාරේ යද්දි ගෑණියෙක් මිනිහෙක්ට ගැහුවොත් හිනා වෙන්නත්, මිනිහෙක් ගෑණියෙක්ට ගැහුවොත් පසුබිම මුකුත් දන්නේ නැතිවම පුක උඩ දාගෙන මැදිහත් වෙන්න යන්නෙත්. ගෑණුන්ට #PussyPass ඕනෙ දේකට හම්බෙන්නෙ උඹල වගේ උන් නිසා තමයි.

    'ප්‍රෙග්නන්ට් ගෑණියෙක්ට ගහනවා නම් පොන්නයි'?? Yako pregnant ho nathiva ho ganunta gahanna honda na. Un piriminta vada physically weak.
    Anika umba kiyanava mama 'arama vennathilu, mehema vennathilu'. Maava dannavada??
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    'ප්‍රෙග්නන්ට් ගෑණියෙක්ට ගහනවා නම් පොන්නයි'?? Yako pregnant ho nathiva ho ganunta gahanna honda na. Un piriminta vada physically weak.
    Anika umba kiyanava mama 'arama vennathilu, mehema vennathilu'. Maava dannavada??

    මම කිව්වෙ මගේ මතේ. මම මගෙ ගෑණිට තියා මොනම ගෑණියෙක්ටවත් තඩි බාලා නෑ. අඩුම තරමේ කොනිත්තන්නේ වත් නැහැ. ඉස්කෝලෙ කාලෙන් පස්සේ මිනිහෙක්ටවත් ගහලත් නෑ, ගහ මරාගෙනත් නෑ. මම කියන්නේ සරළව මේකයි. මට මොනම හේතුවකට හරි, මොනම මනුස්සයෙක් හරි මට අතක් ඉස්සුවොත් හරි, මොනම සිද්ධියක හෝ ආකාරය අනුව, අවස්ථානුකූලව, සිද්ධිය අනුව මමත් ගහන්න පුළුවන්. ඒකෙදි ගෑණියෙක්ද, පිරි‍මියෙක් ද කියන එක මට අදාල නැහැ.

    ඔය කියන විදිහට ෆිසිකල් ස්ටෙන්ග්ත් එකෙන් තමන්ට ඊක්වල් නැති, ඒ කියන්නේ වීක් මිනිහෙක්ට අත උස්සන එකත් අවුල්නෙ බන්. ගොන් කතා.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මේ ල‍ෝක‍ේ කව්රැවත්ම සතුට‍ින් නෑ බන්....හැ‍ම‍ෝටම ප්‍රස්න....ඒත් ඒවා .ගැනම හිතලා දුක් නොවිි.....ජිිවත් වෙන ටික කාලය සතුටින් ඉන්න බලපන්...
     
    • Love
    Reactions: Boole

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අරූව මේ සතියෙම තියන් හිටියා..වෙනදටනම්.සෙනසුරාදා ගෙනිහින් සදුදා උදේ ගේනවා..මාර කරුම ජීවිත..