කසාද ඕනෙ නෑ මෙහෙම ඉන්නව කියන උන් මේවට උත්තර දාපන්.
1. උඹලට ගෙයක් දොරක් දේපල තියෙනව නම් ඒව පවරන්නෙ කාටද?( නෑයො ඔක්කොම හතුරො, උන් බලන් ඉන්නෙ දේපල ගන්න)
2. ලෙඩක් දුකක් හැදුනම සලකන්නෙ කවුද?
මාසෙට බන් මම කන බොන ඒවට 10ක් විතර වියදම් කරනවා.. කාර් එකට ලීස් එක ගෙවන්නේ මම 38ක්. තව පෙට්‍රල් එහෙම මම ගහන්නේ 5000 විතර..මේකිට ඕවා කරලත් මදි බන්. එපා වෙනවා ගෑනුන් ව..මොනව උනත් අර හොරෙන් ටෝක් වෙන උන් පට්ට බන්...බැන්දම තමා හැම එකාගෙම සුද පේන්න..
Lucky guyකාර් එකේ නැගල සැපට ගියාට එකෙ වියදම ගැන ගැනිට මතක නැතිවෙලා... හොදම දේ පොඩි ගානක් තියාගෙන ඉතිරි පඩියම දිපන් ගෙදර වියදම්, කාර් එකේ ලිස් එක ඔක්කොම එයාට දාන්න කියල... එතකොට තේරෙයි .
අපේ ගෙදර හැම වියදමක්ම මම කරන්නෙ බිරින්දැ වැඩට යනවා එයාගේ පඩියත් මමයි වියදම් කරන්නෙ කාඩ් එක මට දිලා තියෙන්නේ......... කියක් හරි ඕන උනාම මගෙන් ඉල්ලනවා.. පව් බං.... එයාගේ එටීඑම් කාඩ් එක දුන්නට ගන්න කැමතිත් නෑ.
මගේ වයිපරේ නම් ොදයි බන්. අම්මත් එක්කත් ෂේප්. දැන් බැදල අවුරැදු 10, ළමයි 2 ඉන්නවා....ශේප් එකේ යනවා.
අඩියක් පුඩියක් ගහන එකට තමා ටිකක් බොරේ...... මාත් ඉතින් බොන්න ටිකක් ආසයි........... සතියට 2, විතර 3,4 උනොත් තමා බොරේ......
පැත්තකට වෙලා මනෝ පාරක් දාගෙන, පොතක් කියවන්න මන් ආසයි එකට තමා කාලය නැත්තෙ....... පැත්තට වෙලා ඉන්නවා පේනන බෑ ළගට ඇවිල්ල කියවනවා.
ඔව් මම කඩේ යනවා! 2021 ආසන්නයේ ඉන්න අපි ඇයි යෝනියක් තිබ්බ පලියට ගෑණියෙක් පහත් කියලා සළකන්නේ? උබ දන්නවද ලෝකේ ගොඩක් ශිශ්ටාචාර කාන්තාව තමයි මූලිකත්වය ගත්තේ. සත්ත්ව ලෝකයත් ඒ වගේමයි. උබ දන්නවද අලි රන්චු වලත් නායිකාවක් ඉන්නේ කියලා?
හුත්තක් තිබ්බ පලියට පහත් කරන්න කිසිසේත්ම යුතු නැහැ.
අනික උබේ ඊනියා තර්කයේ නිදන්ගත් වරදක් මට පේනව. ගැහැනුන්ට සම තැන දීමෙන් අදහස් කරන්නේ උන්ට පිරිමින්ට ගහන්නත් පිලිවන් කියන එක නෙමේ. හරි මෙහම හිතහන්කෝ.. දැන් තොගේ අක්කට හරි නන්ගිට හරි... නෑදෑවෙන කාන්තාවකට හරි උබ ඔය හිතන සමානාත්මතාවය අනුගත කරලා පිරිමියෙක්ට ගහනවා වගේ ගහන්න පිලිවන්ද? ටිකක් ප්‍රායෝගිකව හිතලා කොමෙන්ට් කරහන් බන්
Ganiyekta, lamayekta athak ussanavanam eka minihek nevei. Aeka thamai lokey 'sammathaya'. Women and Children First kiyala kathaavak ahala thiyanavada? Hethuva thamai eyala physically weak nisa. Anika thaththa kenekge shukranu valin aavata, maasa 10k garbaashaye baba vadenne thaaththage neveine. (Samaharavita thava kal giyama owa therei).
ඇයි ෆෝන් ආන්සර් කරන්නේ නැත්තේ අහනවා.. අදත් මාට්ටු අයියෝ.. උඹ මාව නැගිට්ටවන්න එපැයි හුට්ටෝ...
" ගගා මට බයිනවා.. මම කිව්වා ඉතින් මම මොනා කරන්නද හුත්තෝ මමත් මේ කෝල් එහෙක හිටියේ කියලා.. 

එවෙලෙත් ගෑණි ගත්තා මුට, හම්මට මූ බැන්නේ නැතෑ... ෆුල් රණ්ඩූ.. පට්ට ගෝරිය එතන..!
ගෑණි කියනවා "තමුසේ හැමදාම බීලා එන්නේ.. කිව්වට අහන්නේ නෑ.. දැන් ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ.. කොහෙද ඉන්නේ????? මම යනවා අම්මලගේ ගෙදරලු..." යාළුවා: "හරි හරි තමුසේ ඔහොම ඉන්නවා මම දැන් එනවා දැන්... "යාළුවා නැට්ට ගිනි ගත්තු හනුමා වගේ එහෙට දුවනවා මෙහට දුවනවා.. ලොල්..
ප්‍රෙග්නන්ට් ගෑණියෙක්ට ගහනවා නම් පොන්නයි, දරුවෙක්ට ගහනවා නම් පොන්නයි, මොකද උන් දරුවො. ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස් කියන්නෙ, උඹලා වගේ උන් තමයි, පාරේ යද්දි ගෑණියෙක් මිනිහෙක්ට ගැහුවොත් හිනා වෙන්නත්, මිනිහෙක් ගෑණියෙක්ට ගැහුවොත් පසුබිම මුකුත් දන්නේ නැතිවම පුක උඩ දාගෙන මැදිහත් වෙන්න යන්නෙත්. ගෑණුන්ට #PussyPass ඕනෙ දේකට හම්බෙන්නෙ උඹල වගේ උන් නිසා තමයි.
'ප්‍රෙග්නන්ට් ගෑණියෙක්ට ගහනවා නම් පොන්නයි'?? Yako pregnant ho nathiva ho ganunta gahanna honda na. Un piriminta vada physically weak.
Anika umba kiyanava mama 'arama vennathilu, mehema vennathilu'. Maava dannavada??
කසාද ඕනෙ නෑ එක්කො මෙහෙමම ඉන්නව ඉතුරු ටිකත්![]()