හිත රිදුණා නම් සමාවෙන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    සමාව ඉල්ලුවාම රනිල් නම්පොඩ්ඩක් හරි ශේප් වෙනවා.
    අපෙන් සමාව ඉල්ලුවා කියල මොන ලබ්බක්ද වෙන්නෙ? 🤣🤣🤣🤣 නොයිල්ලපු එකම තමයි හොද. නැත්තන් අපේ තවත් ලේ ටිකක් පිච්චෙනවා. 🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපෝ මෙලෝකෙ වැඩකට නැති තෙර්ඩ් ජොබ් නැති උබ වගේ උන්ට හොද ඇති,, අහ් උබ විඩියෝ බලන් නැනෙ දැම්මට ඩේට යනවනෙ නේද🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෝ මෙලෝකෙ වැඩකට නැති තෙර්ඩ් ජොබ් නැති උබ වගේ උන්ට හොද ඇති,, අහ් උබ විඩියෝ බලන් නැනෙ දැම්මට ඩේට යනවනෙ නේද🤣🤣
    ගෝතයත් රනිල එක්ක පයි කොටවන්න පටන්ගෙන නේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    අපෝ මෙලෝකෙ වැඩකට නැති තෙර්ඩ් ජොබ් නැති උබ වගේ උන්ට හොද ඇති,, අහ් උබ විඩියෝ බලන් නැනෙ දැම්මට ඩේට යනවනෙ නේද🤣🤣

    මන්නාරම මුහුදු තීරේ අප්පට හැමනිලා ඉවරද පොන්ස්. වැදගත් දේවල්ම දාන එකා. :lol: :lol:

    අගමැති කැමතිම සින්දුව​

    • Haha
    Reactions: ruchira55

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ මෙලෝකෙ වැඩකට නැති තෙර්ඩ් ජොබ් නැති උබ වගේ උන්ට හොද ඇති,, අහ් උබ විඩියෝ බලන් නැනෙ දැම්මට ඩේට යනවනෙ නේද🤣🤣
    රනිලා ගේ කියල උඹම නේද කිව්ව නේද? නන්දි ගවයත් දැන් රනිලත් එක්ක ගේ සීන් එකකද ඉන්නෙ @erozan :rofl: