හිත වද දෙන නිසා අහන්න හිතුවා
හිත වද දෙන නිසා අහන්න හිතුවා බන්.... තව සති දෙකක් වගේ තියෙනවා ප්රතිපල එන්න..
. ඊට කලින් "බලා ගන්න පුලුවන් නම්" කියලා හිතුනා ..
එක නිසා ත්රේඩ් එක දැම්මේ...korean exam normal ජුනි 14 වෙනිදා උදේ D පේපර් එකේ උත්තර බලා ගන්න ක්රමයක් තියෙනවා ද?