මාත් නවත්තන්න හිතුවටමගේ අදහස නම් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකදී බොන්න එපා බන්. මන් නම් බොන එක නැවැත්තුව. ඉන්නකන් බිව්වා ඉදල හිටල.

මාත් නවත්තන්න හිතුවට![]()
මගේ අදහස නම් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකදී බොන්න එපා බන්. මන් නම් බොන එක නැවැත්තුව. ඉන්නකන් බිව්වා ඉදල හිටල.

Podi Silva - පොඩි සිල්වා;18415120 said:යකෝ මොනවා උනත් බොන්න ඕන බලපන්
අපි නම් වැඩේ හරි ගියොත් සතුටට බොනවා හරි නොගියොත් දුකට බොනවා
වතුර
බිව්වාම ෆුල් ආතල් ලු බන්
මන් දන්නෙත් නෑ මටත් කිව්වේ යාලුවෙක්![]()
![]()

කෙලවෙනකොට කෙලවෙනවා පුතේ නැති වෙන්නම 

කෙලවෙනකොට කෙලවෙනවා පුතේ නැති වෙන්නම
මටම් හිනා බන් මේවට![]()

Podi Silva - පොඩි සිල්වා;18415146 said:ගනන් ගන්න එපා බන්
මුහුදේ ඉන්නෙ එක මාලුවද බන්
මූදු යන්නෙ අපි විතර ද නේ බන්![]()
![]()

අන්න එකනේ බන් කෙස් එකPodi Silva - පොඩි සිල්වා;18415146 said:ගනන් ගන්න එපා බන්
මුහුදේ ඉන්නෙ එක මාලුවද බන්
මූදු යන්නෙ අපි විතර ද නේ බන්![]()
![]()

Podi Silva - පොඩි සිල්වා;18415120 said:යකෝ මොනවා උනත් බොන්න ඕන බලපන්
අපි නම් වැඩේ හරි ගියොත් සතුටට බොනවා හරි නොගියොත් දුකට බොනවා
වතුර
බිව්වාම ෆුල් ආතල් ලු බන්
මන් දන්නෙත් නෑ මටත් කිව්වේ යාලුවෙක්![]()
![]()
![]()
![]()
![]()
![]()

ගොඩක් අල්ලන්න පුළුවන්ඈ බන්. දැන් ඔය මූදු යන උන් එක මාලුව ගානෙද අල්ලන් එන්නෙ?![]()

ආන් හරි වතුර තමයි බොන්න ඕනි. අරක්කු එහෙම බොන්නේ නෑ ඕන්.![]()
පාට කල වතුර බොමු 
අන්න එකනේ බන් කෙස් එක
අරුට ගේමක් ලගදීම දෙනවා කෙස් එක ඔප්පු උනොත්![]()
![]()
පාට කල වතුර බොමු
![]()
ඈ බන්. දැන් ඔය මූදු යන උන් එක මාලුව ගානෙද අල්ලන් එන්නෙ?![]()
අන්න එකනේ බන් කෙස් එක
අරුට ගේමක් ලගදීම දෙනවා කෙස් එක ඔප්පු උනොත්![]()
ආන් හරි වතුර තමයි බොන්න ඕනි. අරක්කු එහෙම බොන්නේ නෑ ඕන්.![]()

මචන් මම බදින්න කලින් මගේ ලව් එකක් තිබුනා අවුරුදු 6යි මාස 8ක් විතර. අපේ ගෙදරින් දන්නවා. බදින්නම හිටියේ. නමුත් ලොකු ප්‍රශ්නයක් වෙලා ලව් එක කෙලවෙලා ගියා බන්. ඒ දවස් වල මම පිස්සු කෙලියා ආයේ ඒ වගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නැති වෙයි කියලා. මැරෙන්නත් ගියා බන්. ඒත් හැම දෙයක්ම අමතක කරලා මම අලුත් ජීවිතයකට හැඩ ගැහුනා. අද මට ඒ කෙල්ලට වඩ සිය දහස් ගුනයකින් ගතිගුනවලිනුත් හැම අතිනුත් වැඩි කෙල්ලෙක් මගේ භාර්යාව වෙලා ඉන්නවා. ගිය මගුලට අඩන්නේ නැතුව අලුත් ජීවිතයක් ගැන හිතපන්. මුහුදේ ඉන්නේ එක මාලුවා නෙවෙයි මචන්

Podi Silva - පොඩි සිල්වා;18415196 said:![]()
![]()
![]()
![]()
යකෝ කි*බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා ආතල් එකේ හිටපන්
වයස කීයද උබට
මට නම් නෝ ලව් බන් ෆෝඑවර් අලෝන් ඒක නිසා ඉතිම් උබට උපදෙස් දෙන්න මට අයිතියක් නෑ![]()
![]()
පිස්සුද බන් කටේ තියන්නේ නෑ හලා ගත්තොත් මිසක්![]()