හිත හදා ගන්න බැ

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    මාත් නවත්තන්න හිතුවට :sorry:

    සිරාවට කියන්නෙ බොන්න එපා. බිලා ප්‍රශ්න විසදන්න බෑ බන්. ආතල් එකට බිව්වට නම් අවුලක් නෑ. හිතේ අම්රුවට බොන්නම ඕනි නම් හොදම යාලුවෝ එක්ක විතරක් බිපන්.
     
    මගේ අදහස නම් කෙල්ලෙක්ගෙ ප්‍රශ්නෙකදී බොන්න එපා බන්. මන් නම් බොන එක නැවැත්තුව. ඉන්නකන් බිව්වා ඉදල හිටල.

    යකෝ මොනවා උනත් බොන්න ඕන බලපන්
    අපි නම් වැඩේ හරි ගියොත් සතුටට බොනවා හරි නොගියොත් දුකට බොනවා
    වතුර

    බිව්වාම ෆුල් ආතල් ලු බන්
    මන් දන්නෙත් නෑ මටත් කිව්වේ යාලුවෙක් :P :P :lol: :lol: :rofl: :rofl:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Podi Silva - පොඩි සිල්වා;18415120 said:

    :lol::lol::lol:
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0

    :sorry::sorry::sorry: කෙලවෙනකොට කෙලවෙනවා පුතේ නැති වෙන්නම
    මටම් හිනා බන් මේවට :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අම්මගෙයි තාත්තගෙයි , චිත්‍රපටි වලයි , කතා පොත් වලයි , පාරේ තොටේ යන එනකොටයි දැකපු ආදරේ ඇරෙන්න තාම එක්ස්පීරියන්ස් නෑ බන් :dull:

    කෙල්ල එක්ක ඉක්මනට යාලු වෙන්න ලැබේවා කිව්වා ඔන්න ඒ නිසා :)
     
    :sorry::sorry::sorry: කෙලවෙනකොට කෙලවෙනවා පුතේ නැති වෙන්නම
    මටම් හිනා බන් මේවට :sorry:

    ගනන් ගන්න එපා බන්

    මුහුදේ ඉන්නෙ එක මාලුවද බන්

    මූදු යන්නෙ අපි විතර ද නේ බන් :sorry: :sorry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Podi Silva - පොඩි සිල්වා;18415146 said:
    ගනන් ගන්න එපා බන්

    මුහුදේ ඉන්නෙ එක මාලුවද බන්

    මූදු යන්නෙ අපි විතර ද නේ බන් :sorry: :sorry:

    ඈ බන්. දැන් ඔය මූදු යන උන් එක මාලුව ගානෙද අල්ලන් එන්නෙ?:eek:
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    Podi Silva - පොඩි සිල්වා;18415146 said:
    ගනන් ගන්න එපා බන්

    මුහුදේ ඉන්නෙ එක මාලුවද බන්

    මූදු යන්නෙ අපි විතර ද නේ බන් :sorry: :sorry:
    අන්න එකනේ බන් කෙස් එක :sorry::sorry:
    අරුට ගේමක් ලගදීම දෙනවා කෙස් එක ඔප්පු උනොත් :yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;18415120 said:
    යකෝ මොනවා උනත් බොන්න ඕන බලපන්
    අපි නම් වැඩේ හරි ගියොත් සතුටට බොනවා හරි නොගියොත් දුකට බොනවා
    වතුර

    බිව්වාම ෆුල් ආතල් ලු බන්
    මන් දන්නෙත් නෑ මටත් කිව්වේ යාලුවෙක් :P :P :lol: :lol: :rofl: :rofl:

    ආන් හරි වතුර තමයි බොන්න ඕනි. අරක්කු එහෙම බොන්නේ නෑ ඕන්. :lol::lol::lol::lol:
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    ඈ බන්. දැන් ඔය මූදු යන උන් එක මාලුව ගානෙද අල්ලන් එන්නෙ?:eek:
    ගොඩක් අල්ලන්න පුළුවන්
    එත් තිමින්ගලයෝ ඉන්නේ එකයි බන් :sorry:
     
    ඈ බන්. දැන් ඔය මූදු යන උන් එක මාලුව ගානෙද අල්ලන් එන්නෙ?:eek:

    :sorry: :sorry: :( :(

    අන්න එකනේ බන් කෙස් එක :sorry::sorry:
    අරුට ගේමක් ලගදීම දෙනවා කෙස් එක ඔප්පු උනොත් :yes:

    යකෝ කි*බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා ආතල් එකේ හිටපන්
    වයස කීයද උබට
    මට නම් නෝ ලව් බන් ෆෝඑවර් අලෝන් ඒක නිසා ඉතිම් උබට උපදෙස් දෙන්න මට අයිතියක් නෑ :sorry: :sorry:

    ආන් හරි වතුර තමයි බොන්න ඕනි. අරක්කු එහෙම බොන්නේ නෑ ඕන්. :lol::lol::lol::lol:

    පිස්සුද බන් කටේ තියන්නේ නෑ හලා ගත්තොත් මිසක් :P :P
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    මචන් මම බදින්න කලින් මගේ ලව් එකක් තිබුනා අවුරුදු 6යි මාස 8ක් විතර. අපේ ගෙදරින් දන්නවා. බදින්නම හිටියේ. නමුත් ලොකු ප්‍රශ්නයක් වෙලා ලව් එක කෙලවෙලා ගියා බන්. ඒ දවස් වල මම පිස්සු කෙලියා ආයේ ඒ වගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නැති වෙයි කියලා. මැරෙන්නත් ගියා බන්. ඒත් හැම දෙයක්ම අමතක කරලා මම අලුත් ජීවිතයකට හැඩ ගැහුනා. අද මට ඒ කෙල්ලට වඩ සිය දහස් ගුනයකින් ගතිගුනවලිනුත් හැම අතිනුත් වැඩි කෙල්ලෙක් මගේ භාර්යාව වෙලා ඉන්නවා. ගිය මගුලට අඩන්නේ නැතුව අලුත් ජීවිතයක් ගැන හිතපන්. මුහුදේ ඉන්නේ එක මාලුවා නෙවෙයි මචන්
     
    :cool:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,870
    6,499
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;18415196 said:
    :sorry: :sorry: :( :(

    යකෝ කි*බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා ආතල් එකේ හිටපන්
    වයස කීයද උබට
    මට නම් නෝ ලව් බන් ෆෝඑවර් අලෝන් ඒක නිසා ඉතිම් උබට උපදෙස් දෙන්න මට අයිතියක් නෑ :sorry: :sorry:

    පිස්සුද බන් කටේ තියන්නේ නෑ හලා ගත්තොත් මිසක් :P :P

    ඔය ගෙඹි සීන් එක මටත් අපේ උන් අම්බානක කියල තියෙයි බන්.
     
    මචන් මම බදින්න කලින් මගේ ලව් එකක් තිබුනා අවුරුදු 6යි මාස 8ක් විතර. අපේ ගෙදරින් දන්නවා. බදින්නම හිටියේ. නමුත් ලොකු ප්‍රශ්නයක් වෙලා ලව් එක කෙලවෙලා ගියා බන්. ඒ දවස් වල මම පිස්සු කෙලියා ආයේ ඒ වගේ කෙල්ලෙක් හම්බවෙන්නේ නැති වෙයි කියලා. මැරෙන්නත් ගියා බන්. ඒත් හැම දෙයක්ම අමතක කරලා මම අලුත් ජීවිතයකට හැඩ ගැහුනා. අද මට ඒ කෙල්ලට වඩ සිය දහස් ගුනයකින් ගතිගුනවලිනුත් හැම අතිනුත් වැඩි කෙල්ලෙක් මගේ භාර්යාව වෙලා ඉන්නවා. ගිය මගුලට අඩන්නේ නැතුව අලුත් ජීවිතයක් ගැන හිතපන්. මුහුදේ ඉන්නේ එක මාලුවා නෙවෙයි මචන්

    උට්ටෝ මූදු යන්නේ අපි විතරද
    කලින් කමෙන්ට් කියවලා වර :P :P
    joke ah :lol: :rofl: