ඒකි වෙන එකෙක් එක්ක යාලු උන එක බලු වැඩක් නෙමයි බන්. එක වෙන්න තිබ්බ එකක්. පොඩ්ඩක් කතව සංකීර්ණයි. අවුල ඒකි වරදක් නොකරපු මට හිතාමතා රිද්දන්න පටන් ගත්ත එක.

හැමෝගෙම ජිවිත වල මේවගේ එව්වා තියනවා බන් නෙහඅද නම් ගොඩක් හිත හැදුනා තැන්ක්ස් මචන්ලා

ඒකි වෙන එකෙක් එක්ක යාලු උන එක බලු වැඩක් නෙමයි බන්. එක වෙන්න තිබ්බ එකක්. පොඩ්ඩක් කතව සංකීර්ණයි. අවුල ඒකි වරදක් නොකරපු මට හිතාමතා රිද්දන්න පටන් ගත්ත එක.

හැමෝගෙම ජිවිත වල මේවගේ එව්වා තියනවා බන් නෙහ
බල්ලෝ අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නැහැනේ බං.උගෙන් අයින් වෙනවා මිසක්..ඒ නිසා එක සාදාරණ දෙයක් නම් උබ කියන විදියට උබට රිද්දුවත් උබ රිද්දන්න යන්නෙපා පාඩුවේ ඉදින්ඒකි වෙන එකෙක් එක්ක යාලු උන එක බලු වැඩක් නෙමයි බන්. එක වෙන්න තිබ්බ එකක්. පොඩ්ඩක් කතව සංකීර්ණයි. අවුල ඒකි වරදක් නොකරපු මට හිතාමතා රිද්දන්න පටන් ගත්ත එක.


දත්කිබුලගේ comment එකක් තිබුන මචං..එත් ඔය වගේ ත්‍රෙඩ් එකක..හැමෝගෙම ජිවිත වල මේවගේ එව්වා තියනවා බන් නෙහ
අද නම් ගොඩක් හිත හැදුනා තැන්ක්ස් මචන්ලා![]()
බල්ලෝ අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නැහැනේ බං.උගෙන් අයින් වෙනවා මිසක්..ඒ නිසා එක සාදාරණ දෙයක් නම් උබ කියන විදියට උබට රිද්දුවත් උබ රිද්දන්න යන්නෙපා පාඩුවේ ඉදින්![]()
දත්කිබුලගේ comment එකක් තිබුන මචං..එත් ඔය වගේ ත්‍රෙඩ් එකක..
මං හිත හදාගත්තේ එක කියවල..එළකිරි වරෙන් හැමදාම තියෙන අතල් දෙයක් බලපන්.කෙල්ලෝ ඕනෑම නැහැ බං හොදින් ඉන්න...දවසක හොද කෙනෙක් හංබෙඉ,,රත්තරං අය්යාගේ හොද කතා තිබ්බ
සිරා කතාවපාඩුවේ ඉන්න තරමට අපේ හිතට හොදයි බන්. අපේ බලපොරෝත්තුව අපි ආදරේ අය සතුටින් ඉන්න එක නම්. අපිට රිද්දල හරි උන් එහෙම ඉන්නකොට අපි රිද්දන එක මෝඩ වැඩක්.
...අපේ අඩුපාඩුවක් නිසානේ දාල ගියේ මචං.ඒ අඩුපාඩුව නැති අපිට වැඩ හොද කෙනෙක් වෙන්න පුළුවන් නේ හම්බුනා එකා(එකී හිතන විදියට)
.ඒකිට අපි ආදරේ නිසානේ බං සෙල්ලන් දන්නේ නැත්තේ උන් අපිට සෙල්ලන් දැම්මට
..අපි ආදරෙයි
.උන් සතුටින් ඉන්නවනම් අපිට කෙලවල හරි අව්ලක් නෑ..ඒ ගැන හිතන්න එපා

ඒ කතාව සිරා බං...පට්ට සිරා. හබුනොත් දාන්නම්.,,ඕක එලකිරිය කාපු එකෙක් බන්. කිඹුලා දන්නවා නම් ඕකගේ දත් ඔක්කොම ගලොනවා.
එහෙම හිතල තමයි බන් හිත හදාගත්තේ මන්.සිරා කතාව...අපේ අඩුපාඩුවක් නිසානේ දාල ගියේ මචං.ඒ අඩුපාඩුව නැති අපිට වැඩ හොද කෙනෙක් වෙන්න පුළුවන් නේ හම්බුනා එකා(එකී හිතන විදියට)
.ඒකිට අපි ආදරේ නිසානේ බං සෙල්ලන් දන්නේ නැත්තේ උන් අපිට සෙල්ලන් දැම්මට
..අපි ආදරෙයි
.උන් සතුටින් ඉන්නවනම් අපිට කෙලවල හරි අව්ලක් නෑ..ඒ ගැන හිතන්න එපා
![]()
ඒ කතාව සිරා බං...පට්ට සිරා. හබුනොත් දාන්නම්.,,
හැමෝගෙම ජිවිත වල මේවගේ එව්වා තියනවා බන් නෙහ
අද නම් ගොඩක් හිත හැදුනා තැන්ක්ස් මචන්ලා![]()





ado ahu weyanko partti බොන වෙලාවක කොකා කොලා කියලා
හොද සැර වොඩ්කා එකක් පෙවියන්![]()
danata 26k pamana we miturathama labuwe na
![]()
ithin bun uba dan job ekak karanawa athine ? Kellek yalu karagannawanam ekiwa nadaththu karanna athe salli thiyenna epai.kella illuwe nathi unath gifts walata kamathi athi.ai mukuth arandunne naththe ?
Ane gediyo![]()
mehemai machan adare gana prashna waladi kagenwath upades ganna epa ubata hithena de karapan....mokada hama adarayakma ekawage na hama adareka hadathala ekinekata wenas ube adare hadathala danne uba eka hinda ubata hari kiyala hithena de karapan...ethakota ubatama therewi jiwithe kiyanne mokakda kiyala

මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....එල ලින්ක් එක දාපන් අනිත් උන්ට බලන්න.




මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...
විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.
මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......
මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.
dath kimbula -05-09-2015, 06:28 PM(Respect you)
ඒක හුගක් දේවල් කියල දුන්න මචං මට නම්..දත් කිබුලගේ කතාව සිරා..පින්



ghin kathaa karapan wasthuwe. gedara or paaredi hari kohedi hari hambiyan.![]()