හිත හදා ගන්න බැ

blackman1

Member
Apr 27, 2015
108
6
0
ඒකි වෙන එකෙක් එක්ක යාලු උන එක බලු වැඩක් නෙමයි බන්. එක වෙන්න තිබ්බ එකක්. පොඩ්ඩක් කතව සංකීර්ණයි. අවුල ඒකි වරදක් නොකරපු මට හිතාමතා රිද්දන්න පටන් ගත්ත එක.
:(:( හැමෝගෙම ජිවිත වල මේවගේ එව්වා තියනවා බන් නෙහ
අද නම් ගොඩක් හිත හැදුනා තැන්ක්ස් මචන්ලා :(
 
sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    බල්ලෝ අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නැහැනේ බං.උගෙන් අයින් වෙනවා මිසක්..ඒ නිසා එක සාදාරණ දෙයක් නම් උබ කියන විදියට උබට රිද්දුවත් උබ රිද්දන්න යන්නෙපා පාඩුවේ ඉදින්:confused::confused:
     
    දත්කිබුලගේ comment එකක් තිබුන මචං..එත් ඔය වගේ ත්රෙඩ් එකක..
    මං හිත හදාගත්තේ එක කියවල..එළකිරි වරෙන් හැමදාම තියෙන අතල් දෙයක් බලපන්.කෙල්ලෝ ඕනෑම නැහැ බං හොදින් ඉන්න...දවසක හොද කෙනෙක් හංබෙඉ,,රත්තරං අය්යාගේ හොද කතා තිබ්බ.මුල් ටික විතරයි අමාරු.සරල සැහැල්ලුව විදපන් කෙල්ලෙක් නැතුව තනියෙන් ඉද්දි තියෙන වින්දනේ..
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    බල්ලෝ අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නැහැනේ බං.උගෙන් අයින් වෙනවා මිසක්..ඒ නිසා එක සාදාරණ දෙයක් නම් උබ කියන විදියට උබට රිද්දුවත් උබ රිද්දන්න යන්නෙපා පාඩුවේ ඉදින්:confused::confused:

    පාඩුවේ ඉන්න තරමට අපේ හිතට හොදයි බන්. අපේ බලපොරෝත්තුව අපි ආදරේ අය සතුටින් ඉන්න එක නම්. අපිට රිද්දල හරි උන් එහෙම ඉන්නකොට අපි රිද්දන එක මෝඩ වැඩක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    දත්කිබුලගේ comment එකක් තිබුන මචං..එත් ඔය වගේ ත්රෙඩ් එකක..
    මං හිත හදාගත්තේ එක කියවල..එළකිරි වරෙන් හැමදාම තියෙන අතල් දෙයක් බලපන්.කෙල්ලෝ ඕනෑම නැහැ බං හොදින් ඉන්න...දවසක හොද කෙනෙක් හංබෙඉ,,රත්තරං අය්යාගේ හොද කතා තිබ්බ

    ඕක එලකිරිය කාපු එකෙක් බන්. කිඹුලා දන්නවා නම් ඕකගේ දත් ඔක්කොම ගලොනවා.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    පාඩුවේ ඉන්න තරමට අපේ හිතට හොදයි බන්. අපේ බලපොරෝත්තුව අපි ආදරේ අය සතුටින් ඉන්න එක නම්. අපිට රිද්දල හරි උන් එහෙම ඉන්නකොට අපි රිද්දන එක මෝඩ වැඩක්.
    සිරා කතාව:yes:...අපේ අඩුපාඩුවක් නිසානේ දාල ගියේ මචං.ඒ අඩුපාඩුව නැති අපිට වැඩ හොද කෙනෙක් වෙන්න පුළුවන් නේ හම්බුනා එකා(එකී හිතන විදියට):lol::lol:.ඒකිට අපි ආදරේ නිසානේ බං සෙල්ලන් දන්නේ නැත්තේ උන් අපිට සෙල්ලන් දැම්මට:(:(..අපි ආදරෙයි:dull:.උන් සතුටින් ඉන්නවනම් අපිට කෙලවල හරි අව්ලක් නෑ..ඒ ගැන හිතන්න එපා:nerd::nerd:
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඕක එලකිරිය කාපු එකෙක් බන්. කිඹුලා දන්නවා නම් ඕකගේ දත් ඔක්කොම ගලොනවා.
    ඒ කතාව සිරා බං...පට්ට සිරා. හබුනොත් දාන්නම්.,,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    සිරා කතාව:yes:...අපේ අඩුපාඩුවක් නිසානේ දාල ගියේ මචං.ඒ අඩුපාඩුව නැති අපිට වැඩ හොද කෙනෙක් වෙන්න පුළුවන් නේ හම්බුනා එකා(එකී හිතන විදියට):lol::lol:.ඒකිට අපි ආදරේ නිසානේ බං සෙල්ලන් දන්නේ නැත්තේ උන් අපිට සෙල්ලන් දැම්මට:(:(..අපි ආදරෙයි:dull:.උන් සතුටින් ඉන්නවනම් අපිට කෙලවල හරි අව්ලක් නෑ..ඒ ගැන හිතන්න එපා:nerd::nerd:
    එහෙම හිතල තමයි බන් හිත හදාගත්තේ මන්.

    ඒ කතාව සිරා බං...පට්ට සිරා. හබුනොත් දාන්නම්.,,

    එල ලින්ක් එක දාපන් අනිත් උන්ට බලන්න.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :(:( හැමෝගෙම ජිවිත වල මේවගේ එව්වා තියනවා බන් නෙහ
    අද නම් ගොඩක් හිත හැදුනා තැන්ක්ස් මචන්ලා :(

    උබත් එක්ක රණ්ඩු වෙනවද කෙල්ල:shocked:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    එල ලින්ක් එක දාපන් අනිත් උන්ට බලන්න.[/QUOTE]
    මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
    ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
    මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...

    විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
    එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.

    මතක තබා ගන්නා...
    මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......

    මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.:yes::yes:

    dath kimbula -05-09-2015, 06:28 PM(Respect you)
    ඒක හුගක් දේවල් කියල දුන්න මචං මට නම්..දත් කිබුලගේ කතාව සිරා..පින්:yes::yes:

    :eek::eek::frown::frown:
    ado ahu weyanko partti බොන වෙලාවක කොකා කොලා කියලා
    හොද සැර වොඩ්කා එකක් පෙවියන් :dull:

    බය කරන්න එපා යකෝ :( :(

    :sorry::sorry::sorry:
    danata 26k pamana we mitura :sorry:thama labuwe na :dull:

    apo yko ibbo hath denekge wyasa ne dan ithin mna kali da pinak dhmk krn htpn :P :P

    ithin bun uba dan job ekak karanawa athine ? Kellek yalu karagannawanam ekiwa nadaththu karanna athe salli thiyenna epai.kella illuwe nathi unath gifts walata kamathi athi.ai mukuth arandunne naththe ?

    pissuda yko kellonta gift aran denna arn denna gyath ynna widiyak na bn bar eka pahu krla khmda bn lover ekta ynne :( :(

    :sorry: :sorry:

    Ane gediyo :lol::lol:

    kunuhabba kynna epa jokiyo public podi aya puruddata gani :P :P

    mehemai machan adare gana prashna waladi kagenwath upades ganna epa ubata hithena de karapan....mokada hama adarayakma ekawage na hama adareka hadathala ekinekata wenas ube adare hadathala danne uba eka hinda ubata hari kiyala hithena de karapan...ethakota ubatama therewi jiwithe kiyanne mokakda kiyala

    ow bn hariyatama hadathale blgnna mn kallage number illa ganna inne mugen :P :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,871
    6,500
    113
    ගග අද්දර
    එල ලින්ක් එක දාපන් අනිත් උන්ට බලන්න.
    මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
    ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
    මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...

    විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
    එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.

    මතක තබා ගන්නා...
    මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......

    මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.:yes::yes:

    dath kimbula -05-09-2015, 06:28 PM(Respect you)
    ඒක හුගක් දේවල් කියල දුන්න මචං මට නම්..දත් කිබුලගේ කතාව සිරා..පින්:yes::yes:

    [/QUOTE]

    සිරා මචන්. කිබුල් අයියගේ ඔය පොස්ට් එක නම් මන් කලින් දැකල නෑ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    සිරා මචන්. කිබුල් අයියගේ ඔය පොස්ට් එක නම් මන් කලින් දැකල නෑ.[/QUOTE]
    සිරා කතාව
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එක දිගට සති දෙකක් ගල් පොල් සම සමව ලීටර් භාගයක් පමන වනසේ කලවම් කොට දිනපතා එම අනුපාතයෙන්ම අනුමත වෙනු මැනවි