හින්දි සින්දුවක් හොයනවා help

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    හින්දි සින්දුවක් හොයනවා help

    මම මේ කාලෙක ඉඳන් ඉස්සර මම අහපු හින්දි සින්දුවක් හොයනවා
    එක එක ඒව යූටියුබ් එකේ ගගහ
    මට එකේ වීඩියෝ එකේ මෙච්චරයි මතක
    කොල්ලෙක් ඉන්නව බාත් ටබ් එකක ශර්ට් එකක් නැතිව
    ඌ සින්දුවෙ පද යනකොට ඊ පද බෝඩ් කෑලි වල ලියල අල්ලන් ඉන්නෙ ඒව සින්දුවෙ යනකොට ඌ එව අත අරිනවා
    ඒ කියන්නෙ සින්දුව 'හා හා හරි හාව' නම්
    'හා හා' කියල එක බොර්ඩ් එකක ලියල තියෙනව අනිකෙ 'හරි හාවා'
    සින්දුවෙ ඒ ඒ පද කියවෙනකොට ඒ එක අත අරිනවා
    ඩාර්ක් පරිසරයක්
    යකට කූඩු වගේ ටියේ විඩියෝ එකේ
    ඇක්ශන් ෆිල්ම් එකක එකක්
    හෙව්ව හෙව්ව බැරිම තැන ඒකේ එකේ දාන්නෙ නිකන් හරි එහෙම සීන් එකක් මටක කෙනෙක් ඉන්නවද බලන්න

    :oo::oo::oo:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එක පාර හිතා ගන්න අමාරුයි..හින්දි ‍ෆිල්ම් එකක් ම කියල ශුවර්ම නම් ඒකේ අඩුම ගානේ ඇක්ට් කරපු නළුවෙක් නිළියෙක් ගැනවත් මතකද..:dull::dull::dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    මමත් එකක් හොයනවා බන් ඉස්සර TV එකේ ගිය එකක් 90 ගණන් වල .
    කෙල්ල කහ පාට සාරියක් ඇදගෙන ඉන්නේ කොල්ලා සිංදුව කියන ගමන් ටික ටික සාරිය ගලවනවා .
    අන්තිමට හැට්ටයයි යට සායයි තමා ඉතුරු වෙන්නේ .
    මාර sexy කෙල්ලක් .මම හෙවුවා සින්දුව හොයාගන්න බැහැ .
    කවුරු හරි හොයලා දෙන්නකෝ පුලුවන්නම් .
    12 කින් සලකනවා​
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    මමත් එකක් හොයනවා බන් ඉස්සර TV එකේ ගිය එකක් 90 ගණන් වල .
    කෙල්ල කහ පාට සාරියක් ඇදගෙන ඉන්නේ කොල්ලා සිංදුව කියන ගමන් ටික ටික සාරිය ගලවනවා .
    අන්තිමට හැට්ටයයි යට සායයි තමා ඉතුරු වෙන්නේ .
    මාර sexy කෙල්ලක් .මම හෙවුවා සින්දුව හොයාගන්න බැහැ .
    කවුරු හරි හොයලා දෙන්නකෝ පුලුවන්නම් .
    12 කින් සලකනවා​

    wessaka yana seen ekkakda :rolleyes:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මමත් එකක් හොයනවා බන් ඉස්සර TV එකේ ගිය එකක් 90 ගණන් වල .
    කෙල්ල කහ පාට සාරියක් ඇදගෙන ඉන්නේ කොල්ලා සිංදුව කියන ගමන් ටික ටික සාරිය ගලවනවා .
    අන්තිමට හැට්ටයයි යට සායයි තමා ඉතුරු වෙන්නේ .
    මාර sexy කෙල්ලක් .මම හෙවුවා සින්දුව හොයාගන්න බැහැ .
    කවුරු හරි හොයලා දෙන්නකෝ පුලුවන්නම් .
    12 කින් සලකනවා​

    Mekada???
     
    Last edited: