හිනාවෙමුද එහෙනම්... 2
සුමතිපාල : උඹගේ පුතා හරියටම උඹ වගේමය් බන්...
සෝමපාල : ෂ් ෂ් ෂ් කෑගහන්න එපා බන්.. මගේ ගැනිට එහෙය්.. ඒ අල්ලපු ගෙදර ගැනිගේ පුතා...

සෝමපාල : ෂ් ෂ් ෂ් කෑගහන්න එපා බන්.. මගේ ගැනිට එහෙය්.. ඒ අල්ලපු ගෙදර ගැනිගේ පුතා...

සෝමපාල : ඩොක්ටර් මට මාර ප්‍රශ්නයක් තියෙන්නේ... මට දැන් කියපු දේ දැන් අමතක වෙනවා...
ඩොක්ටර් : ඇත්තට?? ඔයා කවදද දැනගත්තේ ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා කියල ?
සෝමපාල : මොන ප්‍රශ්නෙද??

ඩොක්ටර් : ඇත්තට?? ඔයා කවදද දැනගත්තේ ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා කියල ?
සෝමපාල : මොන ප්‍රශ්නෙද??