හිනාවෙමුද එහෙනම්... 2

Aug 25, 2011
309
123
0
හිනාවෙමුද එහෙනම්... 2

සුමතිපාල : උඹගේ පුතා හරියටම උඹ වගේමය් බන්...
සෝමපාල : ෂ් ෂ් ෂ් කෑගහන්න එපා බන්.. මගේ ගැනිට එහෙය්.. ඒ අල්ලපු ගෙදර ගැනිගේ පුතා...:eek::eek::eek:

සෝමපාල : ඩොක්ටර් මට මාර ප්‍රශ්නයක් තියෙන්නේ... මට දැන් කියපු දේ දැන් අමතක වෙනවා...
ඩොක්ටර් : ඇත්තට?? ඔයා කවදද දැනගත්තේ ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා කියල ?
සෝමපාල : මොන ප්‍රශ්නෙද?? :confused::confused::confused: