හිමිකම් පැවරීම ලියාපදිංචිය - Bike Help - CBR 250 CC
මට ලොකු උදව්වක් ඕන .. හරියටම මේක දෑනගන්ටයි ඕන...
මගේ Bike එකේ පොත මගෙ නමට හරවන්නයි යන්නේ.. ඒ වගේම Bike එකේ නම්බර් එක WP (Western Province) නිසා
ඒක CP (Central Province) වලට වෙනස් වෙන නිසා නම්බර් ප්ලේට් එකත් එක්ක තමා ගන්නේ ...
මට දෑනගන්ට ඕන M.T.A.6 එක ගෑන ....

මේකේ එක කොටසක් A.G. Office එකටත් සහ තව කොටසක් Motor Traffic එකට ගිහින් දෙන්ට ඕන නේද...

මන් Bike එක ගන්නකොට කලින් අයිති කෙනාට කියලා M.T.A.6 එකේ A Copy එකයි A1 Copy එකය් අත්සන් කරලා තියෙන්නේ...
BIke එකේ කලින් අයිති කෙනා ඒ කොළ 2ක අත්සන් කරාම ඇතිද.....

B Copy එකයි B1 Copy එකයි කලින් අයිති කෙනා අත්සන් කරන්ට ඕන නැද්ද...??
මේක නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ... please help Bro .............