හිමිකම් පැවරීම ලියාපදිංචිය - Bike Help - CBR 250 CC

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    හිමිකම් පැවරීම ලියාපදිංචිය - Bike Help - CBR 250 CC

    මට ලොකු උදව්වක් ඕන .. හරියටම මේක දෑනගන්ටයි ඕන...

    මගේ Bike එකේ පොත මගෙ නමට හරවන්නයි යන්නේ.. ඒ වගේම Bike එකේ නම්බර් එක WP (Western Province) නිසා
    ඒක CP (Central Province) වලට වෙනස් වෙන නිසා නම්බර් ප්ලේට් එකත් එක්ක තමා ගන්නේ ...

    මට දෑනගන්ට ඕන M.T.A.6 එක ගෑන ....:yes::yes::yes:

    මේකේ එක කොටසක් A.G. Office එකටත් සහ තව කොටසක් Motor Traffic එකට ගිහින් දෙන්ට ඕන නේද...:confused::confused::confused:

    මන් Bike එක ගන්නකොට කලින් අයිති කෙනාට කියලා M.T.A.6 එකේ A Copy එකයි A1 Copy එකය් අත්සන් කරලා තියෙන්නේ...
    BIke එකේ කලින් අයිති කෙනා ඒ කොළ 2ක අත්සන් කරාම ඇතිද.....:confused::confused::confused::confused:

    B Copy එකයි B1 Copy එකයි කලින් අයිති කෙනා අත්සන් කරන්ට ඕන නැද්ද...??

    මේක නිසා ඔලුව අවුල් වෙලා ඉන්නේ... please help Bro .............:rofl::rofl::rofl::rofl:

     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කොල හතරම අත්සන් කරන්ඩ ඕන කොලුවෝ දන්න විදියට. ඊට අමතරව අයිති එකාගේ අයිඩින්ටි කොපියක් ස්අහ ලිඋය්මක් ඕන කියලත් කියනවා
     
    • Like
    Reactions: cshapegt

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    කොල හතරෙම අත්සන් කරන්න ඕනා.අයිඩින්ටි කොපි,ලියුම් ඕන නෑ.

    ඕපන් පේපස් නම් කිසිම අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කොල හතරෙම අත්සන් කරන්න ඕනා.අයිඩින්ටි කොපි,ලියුම් ඕන නෑ.

    ඕපන් පේපස් නම් කිසිම අවුලක් වෙන එකක් නෑ


    ඕපන් පේපස් kiyanne mokakda .........????

    aiyoooo 1 st 2ka vithrai sign karala thiyenne ... ethakota mokada wenne ...:confused::confused::confused:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    thwa podi deyak denagnata thiyewa...

    machan new number plate ekak ganta old number plate eka bara denta ona seen ekak thiyenawada ......:confused::confused::confused:

    mage passe no plate eka naha .. eka nathi unaa kiyala police antrree ekak danta oneda .... :confused::confused::confused:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්ට පරණ එක රිටන් කරන්ට ඔනෙද....:confused::confused::confused:

    මගේ WP - CP වලට මාරු වෙන එකයි වෙන්නේ:yes::yes::yes:

     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    MtA 6 pothak aragena okkoma kiyawapan mulinma. AG office ekata mukut denna ona naha. umbata tiyenne hamadema RMV eka haraha kara ganna vitarai. ara MTA6 eka kiyawala hariyata purawala photo dekak J.P. knkgen sahathika karagena. udenma RMV ekata yanna. one day servicema kara ganna puluwan wei. unta kola bara deddi ahapan "WP CP walata maru welama neda enne mage adress tiyenne Central provine wala nisa"

    oya MTA6 pothama mulinma kiyawapan.
     
    • Like
    Reactions: cshapegt

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්ට පරණ එක රිටන් කරන්ට ඔනෙද....:confused::confused::confused:

    මගේ WP - CP වලට මාරු වෙන එකයි වෙන්නේ:yes::yes::yes:



    ou return karanna ona.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    MtA 6 pothak aragena okkoma kiyawapan mulinma. AG office ekata mukut denna ona naha. umbata tiyenne hamadema RMV eka haraha kara ganna vitarai. ara MTA6 eka kiyawala hariyata purawala photo dekak J.P. knkgen sahathika karagena. udenma RMV ekata yanna. one day servicema kara ganna puluwan wei. unta kola bara deddi ahapan "WP CP walata maru welama neda enne mage adress tiyenne Central provine wala nisa"

    oya MTA6 pothama mulinma kiyawapan.

    ou return karanna ona.


    පස්සහ නම්බර් ප්ලේට් එක නැතිවෙලා... එකට මොකද කරන්නේ... තව එකක් MT6 එකේ ලිපිනය ලියන්ට ඉඩ මදි ... යටින් ලිව්වට කමක් නැහැ කියලා එලකිරි යාලුවෙක් කිව්වා ,... :confused::confused::confused::confused::confused:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Please අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්ට පරණ එක රිටන් කරන්ට ඔනේ නම් ..පරන නම්බර් ප්ලේට් එක දෙන්නේ අලුත් නම්බර් ප්ලේට් එක අවට පස්සේ නේද... ඒ කිව්වේ නම්බර් ප්ලේට් එන්නේ කච්චේරියට නේද...?? එතකොට පරන එක දෙන්නේ කච්චේරියට එහෙම නේද...?? මන් හිතන්නේ මන් ඇහුවේ මෝඩ ප්‍රශ්ණයක්.... එත් උත්තරේ මට වැදගත් ....මොකද මගේ Bike එකෙ පිටිපස්සේ නම්බර් ප්ලේට් එක වැටිලා... එකට Police antree එකක් දාන්ට වෙනවා .. එත් එක මන් දැන්මම හරිද...?? මොකද පරන නම්බර් එක මගේ නමට නෙවේනේ තියෙන්නේ...:no::no::no::no:

    පොඩි case එකක් හින්දා මන් bike එක ගත්ත එකාගෙන් ඒක ඉල්ලන්ට බැහැ...

    දැන් මොකද කරන්නේ...:confused::confused::confused::confused: