හිමිනමක්_ගිනි තියා ගනියි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සමහරක් හිතාගෙන ඉන්නෙ ගිනිතියාගෙන මැරෙනවා කියන්නෙ හැමෝටම කරන්න පුලුවන් එකක් කියලා,,,බුද්දාගමේ අයගෙන මම අහන්නේ....එතකොට සස ජාතකයෙන් දීලා තියෙන්නෙ වැරදි ආදර්ශයක්ද....:confused:
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    සමහරක් හිතාගෙන ඉන්නෙ ගිනිතියාගෙන මැරෙනවා කියන්නෙ හැමෝටම කරන්න පුලුවන් එකක් කියලා,,,බුද්දාගමේ අයගෙන මම අහන්නේ....එතකොට සස ජාතකයෙන් දීලා තියෙන්නෙ වැරදි ආදර්ශයක්ද....:confused:
    සස ද? ටටා ද දන්නෙ නැ.. ඔකෙන් වෙන්නෙ පීචන් වෙච්ච ලන්කාව අමු පීචන් උන එක.වෙලාවට මේක වෙන්න කලින්, රුසියන් PR හම්බ උනේ.. නැත්තම් තැනකට ගිහින්, බම්බු පාස්පොට් එක ඇද්දම වැඩේ අනාතයි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බුද්දා බාර් එකෙන් විස්කි එකක් එක්ක අම්මා..

    තව චුට්ටකින් බෑන් වෙන්න ලැස්ති වෙන්න.. පෙරුමාල් account එකත් එක්ක දෙකම බෑන් කරවන්න්ද
    2.gif
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    අපෝ බෑ පොන්ස්.. මගෙ ටයිම් ඒක අපරාදෙ උබල වගේ ගොබ්බ හැත්ත එක්ක තර්ක කරන්න යොදවන :rofl::rofl:
    දැන් තර්ක කලා ඇති බුදුන් සරන යමන්.. පෙට්‍රල් දෙන්නද?
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    තව චුට්ටකින් බෑන් වෙන්න ලැස්ති වෙන්න.. පෙරුමාල් account එකත් එක්ක දෙකම බෑන් කරවන්න්ද
    2.gif
    ඔය දන්න තරම තමා.. පෙරුමාල් බැන් උනේ උබ ඉපදෙන්නත් කලින්.. මගෙ හිතේ තාම ඇඩ්මින් මාව දැක්කෙ නැ, දැක්කනම් මෙලහට හරි.. මතක් කරලා උබ pm එක යවද්දි කියපන් මූ පෙරුමාල් කියලා.. එතකොට්q විනාඩි දෙකයි මම බැන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය දන්න තරම තමා.. පෙරුමාල් බැන් උනේ උබ ඉපදෙන්නත් කලින්.. මගෙ හිතේ තාම ඇඩ්මින් මාව දැක්කෙ නැ, දැක්කනම් මෙලහට හරි.. මතක් කරලා උබ pm එක යවද්දි කියපන් මූ පෙරුමාල් කියලා.. එතකොට්q විනාඩි දෙකයි මම බැන්..

    ආහ් අනාතවෙච්චි එකෙක් ද.. මම නම් pm දාන්නෙ නෑ එක එකාට.. :P
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    චූ කරල නිදා ගනින් හු@තො :P
    ඇයි දුකද? ඔයා වගේ අනාත නැ මැනික.. අපිට මෙහෙ රජ සැප.. හෙට අනිද්දා තව සැප මැවෙනවා.. උබලා කුලල් කා ගද්දි හරක් මස් වලට..
     

    aruna47

    Well-known member
  • දැන් තර්ක කලා ඇති බුදුන් සරන යමන්.. පෙට්‍රල් දෙන්නද?

    na ube ammage redda ussala huka huka yanna pala ponayo yanna


    ඔය දන්න තරම තමා.. පෙරුමාල් බැන් උනේ උබ ඉපදෙන්නත් කලින්.. මගෙ හිතේ තාම ඇඩ්මින් මාව දැක්කෙ නැ, දැක්කනම් මෙලහට හරි.. මතක් කරලා උබ pm එක යවද්දි කියපන් මූ පෙරුමාල් කියලා.. එතකොට්q විනාඩි දෙකයි මම බැන්..

    perumal kiyanne mona ponnayek da.. tho uta puka denna nam awe apu thanakata pala ponz
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    na ube ammage redda ussala huka huka yanna pala ponayo yanna

    perumal kiyanne mona ponnayek da.. tho uta puka denna nam awe apu thanakata pala ponz


    :lol::lol: ආවද
    මූ අවජාතකයෙක් බං බැනල වැඩක් නෑ.. බැල්ලි ගෙ පුතෙක් ය කියන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol: ආවද
    මූ අවජාතකයෙක් බං බැනල වැඩක් නෑ.. බැල්ලි ගෙ පුතෙක් ය කියන්නෙ

    මම කුනුහරප කියන එක නැවත්තුවා වෙසක් සතියෙවත් මනුස්සයෙක් වෙන්න කියලා බැලුවෙ එකයි ඔකත් එක්ක පැටලෙන්නෙ නැතිව ගිටියෙ පැටලුනොත් සිලය බිදෙනවා
    2.gif
    අනික ෆෙක් උන් එක්ක කතා කරලා වැඩක් නැහැ මග හරින එක තම්යි හොදම දෙ:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කුනුහරප කියන එක නැවත්තුවා වෙසක් සතියෙවත් මනුස්සයෙක් වෙන්න කියලා බැලුවෙ එකයි ඔකත් එක්ක පැටලෙන්නෙ නැතිව ගිටියෙ පැටලුනොත් සිලය බිදෙනවා
    2.gif
    අනික ෆෙක් උන් එක්ක කතා කරලා වැඩක් නැහැ මග හරින එක තම්යි හොදම දෙ:yes:

    ඇත්ත බං.. මුන්ට පුළුවන් තරම් හොදින්ම කතාකරන්න තමා මම මේ උත්සහ කලේ හරියන්නෙ නෑ.. ෆේක් මගුල් වලට reply නොදා හිටියහම හරි තමා :yes::yes::dull:
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ඇත්ත බං.. මුන්ට පුළුවන් තරම් හොදින්ම කතාකරන්න තමා මම මේ උත්සහ කලේ හරියන්නෙ නෑ.. ෆේක් මගුල් වලට reply නොදා හිටියහම හරි තමා :yes::yes::dull:
    හාමුදුරුවො රගපාන දර්ශනේ තාත්වික උනා වැඩියි නේද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උබලා මේ ලන්කාවෙ උන්ද? ඇයි යකෝ තෙරෙන්නෙ නැත්තෙ ....මේ හාමුදුරුවන්ට එහෙම කරන්න සිද්ද උනෙ ඇයි කියලා හිතපන් මොඩයෝ..
    23දා රෑ වෙනකන් මස්කඩ වල මස් වික්කා.,බාර් වල අරක්කු වික්කා වෙසක් සතිය පටන් ගත්තේ 21..
    21..උබලා වගෙ ඔලමොට්ටලයෝ ඉන්නකන් මෙ රට මෙහෙම තමයි..
    ..යකෝ බෞද්දයො විදිහට අඩපල්ලා මෙවා බලලා....
    පෙන්නෙ නැද්ද මෙ තම්බි මෙ රටට කරගෙන යන විනාසෙ....
    ....තොපෙ ලමයි දවසක් තම්බි වෙනවාට වෙන්න ඇති උබලා වගෙ පොන්නයෝ කැමති..
    තොපි තමයි ජාතික අවජාතකයෝ.... තොපෙ අම්මලා තොපිවගෙ අවජාතකයෝ වැදුවට වඩා හොදයි යකෝ සරමෙ පිහ ගත්තානම්.
    බුදුදහමේ මෙවා නැඅ කිය කිය හිටපල්ලා.., එත් දැනගනින් අතිතයෙත් හිටියා මේවගේ රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවිපුදපු හාමුදුරුවරු.. එදා එහෙම නොකලානම් අද මෙ රටේ බෞද්දයෝ කියලා පිරිසක් නැ.. එක දැනගනින් අවජාතක බල්ලෝ..


    මේවා දැක්කම හිතෙන්නේ ප්‍රඥඥාව නැතුව උපදින එක කොයි තරම් පවක්ද කියලයි. දැන් ඒ ස්වාමින්වහන්සේ අපවත්වෙලා ඉවරයි. එත් ස්වාමින්වහන්සේ එහෙම කරගත්තේ තමුන්ගේ අරමුණ හරියට තේරුම් නොගත් නිසාත් තමුන්ගේ තියන මෝඩකම නිසාත් තමයි. තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගත්තනම් අද ඒ වටිනා මනුස්ස ජීවිතේ නැතිවෙන්නේ නැහැ.

    උඹල මොකද මේ මස් විකුණන එක ගැන විතරක් මේ කරුණාව කියන එක හරිම විහිළුවක් සහෝදරයා. උඹලගේ සත්ව කරුණාව යහපත් එකක්නම් ගමේ ගොඩේ සිල්ලර කඩවල කරෝල විකුණන එකත් නවත්වන්න උද්ගෝෂණ කෙරිය යුතුයි.
    කඩවල මස් විකුනන්නෙත් බාර් වල අරක්කු විකුනන්නෙත් මිනිස්සු පරිභෝජනය කරන හින්දයි. මේ දෙක නවත්වන්නනම් මුලික වශයෙන්ම පළමු සිල් පදයත් පස්වෙනි සිල් පදයත් ආරක්ෂා කරන්න සමාජය හුරු කර යුතුයි.

    ලංකාවේ නිෂ්පාදනය වෙන සහ ආනයනය කෙරෙන මාංශ ආහාර සහ මත්පැන් වලින් හරි 50% කට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ සිංහල බෞද්ධ ජනතාව වග අමතක කරන්න එපා. ඒ බහුතරය පළමු සිල් පදයත් පස්වෙනි සිල්පදයත් සිය පන මෙන් ආරක්ෂා කරන තැනට පත්කෙරෙව්වනම් මාංශමය ආහාර සහ මත්පැන් ඇලවිය 50% ක් අඩුවෙනවා අනිවාර්යෙන්ම. ඇලවිය අඩු උනාම නිෂ්පාදනය ඒ ප්‍රමාණයෙන්ම අඩු වෙනවා. හාමුදුරුවරු කරන්න ඕන හරක් මරණ එක නවත්තපල්ලා කියල ගිනි තියාගන්න එක නෙවෙයි තමුන්ගේ දායකයින් ඒවා පරිභෝජනය නොකරන තැනට පත්කිරීමයි.

    රට වෙනුවෙන් දිවි පුදන්න මොන කෙහෙල්මලකටද බන් සිවුරක් දාගන්නේ. රට වෙනුවෙන් දිවි පුදන්න නම් සොල්දාදුවෙක් විය යුතුයි. හාමුදුරුවරු රටවෙනුවෙන් දිවි පුදන්න ගියාම මිනිස්සුන්ට බන දහම් කියාදෙන්නේ සොල්දාදුවොද බන්.

    බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා හේතුපල ධර්මය කියල දෙයක්. හේතුවක් නැතුව පලයක් උපදින්නේ නැහැ. මේ ස්වාමින්වහන්සේගේ වටිනා ජීවිතය නැතිවෙන්න හේතුව තමයි ධර්මය ගැන හරි අවබෝධයක් නැති කමයි.

    අපේ ළමයි අනාගතේ තම්බි වෙන කතාවට මම උඹට ධර්මානුකුලව සහ සමාජයීයව මෙහෙම උත්තරයක් දෙන්නම්.
    ධර්මානුකුල උත්තරය නම් මේ ලොව උපන් යමක් ඇතිද ඒ සියල්ල නැසෙන සුළුයි. සිංහල ජාතියටද බුදුදහමටද ඒ අනිත්‍යතාවය පොදුයි. ඒ වගේම හෙට දවසේ අනාගතයේ සිංහල බෞද්ධ මේ ලොවෙන් තුරන්වෙලා මුළු ලෝකෙපුරාම මුස්ලිම් මිනිස්සු ව්‍යාප්ත උනත් ඒ උදවියටත් මේ අනිත්‍යතාවය පොදුයි. කවදාක නමුත් ඒ වර්ගයත් මේ ලෝකෙන් තුරන්වෙලා යනවා. එක තමයි බුදුරජානන් වහන්සේ දේශනා කරේ.

    සමාජයීය විදිහට මේ ප්‍රශ්න දිහා බලනවානම් මේ ලෝක ස්භාවය අනුව බෝවීම වැඩි වර්ගයා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. මුස්ලිම් ජනතාව තම වර්ගයා බෝකිරීම ඉතා සීග්‍රලෙස කරගෙන යන නිසා ව්‍යාප්තිය වැඩියි. ඒ එක්ක කරට කර තරග කරන්නනම් සිංහල ජනතාව තම වර්ගයා බෝකිරීම වැඩිකළ යුතුයි. එහෙම නැතුව මෙහෙම අන්තවාදී විදිහට හැසිරිලා මේ ප්‍රශ්නවලට කවදාවත් උත්තර හොයන්න බැරිවෙයි. ටිකක් මොලේ පාවිච්චි කරන්න බලන්න. ගොන් කතා ලියල මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.


     
    • Like
    Reactions: gayankuwait

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පව් නැත්නම් කාපන්
    "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" අහන එවුන් තමයි
    මෙහෙම ඇවිල්ලා හරක් මස් කන්න එපා උන මරන්න එපා කියල කියන්නේ

    joker උබනේ බන් හිතල බලපන්

    බොරු කථා නැතුව බුදුදහමේ හරය එකේ පදාර්ථය දකින්න... සිතට වහල් වෙලා තීරණ ගන්නේ නැතුව.... බුදු හාමුදුරුවටවත් එදා හිටපු හැම එකාම හදන්න බැරි වුණා නිගන්ටයෝ හිටියනේ උබලා වගේ

    එහෙම කියල මුන් හැම එකාවම හදපල්ලා මගේ ආගම තමයි හොදම එක කියලා බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තේ නැහැනෙ...කොසොල් රජ්ජුරුවන්ට නීතී දන්නා කිව්වේ නැහැනේ

    ශ්‍රී පතුල් ගෙවනකම් ඇවිදලා බන දෙසල වැරදි ගැන අවබෝධ කෙරුවා
    හාමුදුරුවන් ඒ මග අරගෙන ඔය මාංස කෑමේ අදීනව කියලා එකෙන් අඩුම ගානේ "මස් කෑවොත් පව් කියල කොහෙද තියෙන්නෙ කියලා" උබල වගේ පින්ගුත්ත්රයෝ ටිකවත් ඒකෙන් වලක්වා ගන්න එකනේ....
    නැතුව ඔහොම ගිනි තියාගෙන නීතී දාන්න කියලා රටේ පින්ගුත්ත්ර මහ එකාගෙන් යදින එක නෙමේනේ ඒක මහා විල්ලජ්ජා නැති වැඩක් නෙ !!!

    මෙහම චීවර දාරීන්ට පුළුවන් හෙට හම්බයෝන්ට, දෙමළුන්ට, කොතොලිකකාරයන්ට ගිනි තියාගෙන මැරෙන්න
    එහෙම එවුන්ට නිවන් සුව පතන් උබලා වගේ උන්ට බැරි ඇයි ටක් ගාලා නිවන් යන්න
    1)ලිව්වා උදාර වාක්‍ය ලියුමක
    2) ගත්තා පෙට්රල් ..
    3) town එකට ගියා ..
    4) ස්වර්ණවාහිනීයට කථා කළා කැමර් අල්ලන්න ...
    5) දුන්න උදාර වාක්‍ය ලියුම ස්වර්ණවාහිනී වාර්තාකාරයාට
    6) කෑගැහුවා "මම හරක් මරනවට විරුද්ධයි...මේ මාගේ ජීවිත පරිත්‍යාගයයි" කියලා
    7) හලාගත්තා පෙට්රල් ...
    8) ගැහුවා ගිනි කුර
    9) උබලා කියන නිවනට ගියා ( බුදු දහමේ තියෙන එක නෙමේ )

    මම නැවතුනා උබලා මට ඕනෑතරම් බැනපල්ලා එත් ඔහොම ගිනිතියාගන්න මරාගෙන මැරෙන්න මනස හදාගන්නේ ත්‍රස්‌තවාදීන් වගේ උන් හිමිනමක් වෙන්නේ නැහැ

    Never argue with an idiot; they'll drag you down to their level, and beat you with experience.

    ඉංග්‍රීසියෙන් කොහෙවත් නැති රෙද්දක් යටින් දැම්ම කියල තෝ 1st class පෝසත් විද්වටෙක් වෙන්නෑ පොන්සියො.

    තෝ කෑගහන්නෙ හරක් මරන එක තහනම් කරනව කියල පොඩ්ඩකට ඉස්සෙල්ල රජයෙන් දීපු නිවේදනය ඇහිල නෙමෙයි වෙන්නැති පොන්ස්

    දැන් අහල ඇතිනෙ මේ වෙනකොට.

    ඒ දේ කරපු හාමුදුරුවො ත්‍රස්තවාදියෙක් වෙන්නෙ කොහොමද කියල ඇවිල්ල පැහැදිලි කරපන් බැල්ලියෙක්ගෙ බඩෙන් ආපු අවජාතකයා....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හාමුදුරුවො රගපාන දර්ශනේ තාත්වික උනා වැඩියි නේද?


    කරපු දේ හරි වැරදි මොනවා උනත් අපවත් වෙච්ච බෞද්ධ භික්ෂුවට අපහාසකන එක වරදක් බව දන්නේ නැද්ද? බොරදියේ මාළු බාන්න එපා කරුණාකරලා .