හිමිනමක්_ගිනි තියා ගනියි

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    252353_422336694532362_1777401690_n.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    @Siraj; den umba mokakda metana kiyanna hadanne..

    Just FYI;
    Muslims have used suicide bombers. Buddhists have made the ultimate sacrifice without harming anyone else. now problem?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    koheda ban muge kade thyenne?
    මුගේ කඩේ තියෙන්නේ බණ්ඩාරවෙල. Bandarawela commercial center දොරෙන් කෙලින්ම ගියාම (යටම තට්ටුවේ) විජය ග්‍රැෆික්ස් එක ලඟින් දකුණට හැරිලා ගියාම කොනට වෙන්න තියෙන කඩේ.. ෆෝන් / රීලෝඩ් වගේ ඒවා කරන්නේ..
     

    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    මේකේ කොම්මෙන්ට් කරලා තියෙන සමහරු නිවන් දැකපු ය වගේ , බොරු කාරයෝ. හැම පෝයටම සිල් අරන් ඔප දූප කතාකරල ගෙදර ඉන්න ලේලිටයි බෑණටයි බැනල බැනල ගෙදර යන උදවිඅ වෙන්න ඕනේ, අනේ මන්ද, උන් වහන්සේ සියදිවි නසාගත්තේ හොර ගෑනුන්ගේ ප්‍රශ්නෙකට නෙවෙයි,නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන තරම් ලොකු වෙනකන් නිදාගෙන ඉන්න එපා,උන් වහන්සේ අපිට වීරයෙක්.මේකේ සිංහල නම් වලින් කරන කොමෙන්ට් කරන වනචාරී උදවිය හෝ මෝඩ විදිහටඒ දිහා බලන ය කොමෙන්ට් කරන එක නවත්වන්න.හාමුදුරුවනේ සිංහල නමින් ඉන්න සිංහල ද්‍රෝහියෝ මොනවා කීවත් මම දන්නා විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ කුමක් හෝ අරමුණක් වෙනුවෙන්,ආගමේ නාමයෙන් හෝ සිය දිවි හානි කර ගත් ප්‍රථම හා එකම හිමිනම ඔබ වහන්සේ. ,ජාතියට හෙණ ගැහුවත් වගේ වගක් නැතුව වැඩ ඉන්න ලොකු අයගේ දෙනෙත් දැන්වත් වර වේවා කියා මා ප්‍රර්ථනා කරනවා.අපේ රණ විරුවන් ජීවිත පුජ කරලා බේරගත්ත උතුරට ඉඩම්,පොලිස් බලතල දෙන්න කියන අය සමග බලන කොට ඔබ වහන්සේ ඇති ශ්‍රේෂ්ටයි.මම ප්‍රර්ථනා කරන්නේ ඔබ වහන්සේ නැවත අප අතරේම ඉපිද මේ සිංහල බෞද්ද රට මිසදිටුවන්ගෙන් ගලවාගැනීමට වරම් ලැබේවා කියලයි. භික්‍ෂුවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය​.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය​.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය​.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය​.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය​.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි.

    දමිත්- ඩුබායි 2013-05-26 00:04:57 ලන්කාදීප
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අන්න උබලගේ චීවර දාරියාගෙ මලකද මාකට් කරනවා අරහේ.. මිනිය අතුරුදහන් කරන්න යන්නෙ..

    හාමුදුරුවෝ තම සිරුරට ගිනි තිය ගත්ත එක ගැන, හම්බයිට හරි හිනා. උන් කියන්නේ එකට drama එකක් කියල. පුදුමයකුත් නෙමෙයි උන් තමන්ට අසාධාරණයක් උන කියල හිතුනොත් කරන්නේ, අනිත් එකාව ගිනි තියන එක හරි, බෙල්ල කපන එක හරිනේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්
    කෝ බන් මිනිස්සු මැරෙනකොට ඔහොම කලේ නෑ නේද?:rofl:
    මේකේ කමෙන්ට් කරලා තියෙන ගොබ්බයෝ ටික බලපල්ලකෝ. යකෝ බුදු දහමයි මේ දේවලුයි සසඳන්න යන්න එපා. මොකෝ හාමුදුරුවෝ කිව්වද ධර්මයේ තියෙන නිසා මම මේ ගිනි තියාගත්තේ කියලා??? නෑනේ. ඒක ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික කැමත්ත. මේ කමෙන්ට් කරන එක හරකෙක්ට බෑ අඩු ගානේ පෙලපාලියකට ගිහිල්ලා කෑ ගහන්න හරක් මස් කන්න එපා කියලා. මේවල නම් දන් මුත්තෝ උපරිමේටම. අනේ හුකේ

    මචං. මෙතන මම කැමැත්තෙන් කරන දේවල් කියලා අදහස් කරේ ඒ දේවල් නෙමෙයි. නිකන් ගිහියෙක් ඔහොම පුච්ච ගත්තා කියලා ලොකුවට දෙයක් මිසිස්සුන්ගේ හිත් වලට යන් නෑ. ස්වාමීන්වහන්සේ නමකට ඒ වගේ දේකින් ලොකු පෙරළියක් කරන්න පුලුවන්. කරලාත් තියෙනවා. ධර්මයේ කියලා නෑ ඒ දේවල් එහෙම කරන්න කියලා. අපේ අයියාලා ඒක එසේය කියන් නැතිව වෙන අටමගලයක් කියනවා. අන්න ඒ නිසයි එහෙම කිව්වේ
    ධර්මයේ නැත්නම් නෑ තමයි, ආයෙ මොන මගුලකට ඌන පූර්න දාගෙන සිවුරක් ඇඳගෙන වැරදි දේවල් කරන්නෙ.
     

    lasan1

    Member
    Oct 31, 2012
    58
    28
    0
    මෙහි අදහස් පළ කරන බොහෝ දෙනා දහම ගැනවත්,සිදු වූ දෙය පිළිබඳවත් හරි අවබෝධයක් නැතිව අදහස් පළකිරීම කනගාටුවට කරුණකි.බුදු සමයෙහි භික්‍ෂුවට ප්‍රාණඝාතය බරපතල ඇවතකි.එය මහණකම පවා නැතිවන වරදකි.භික්‍ෂුවට විනයෙන් උගන්වන්නේ ආත්මඝාතනය දුක්කටාපත්තියක් බවයි.''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස​'' (මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය​.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ.) භික්‍ෂුවට සියදිවි නසා ගැනීම බරපතල අකුසල කර්මයක් නොවන්නේ මේ නිසාය​.බෝවත්තේ ඉන්දරතන හිමියන් සම්බන්ධ සිදුවීම ගැන අප බැලියයුත්තේ එහි අරමුණ සමග සැසදීමෙනි.උන්වහන්සේගේ අරමුණ පටුවූවක් නොවේ.කහවණු දහසකට මිළ නියම වූ සිරිසඟ බෝ රජුගේ හිස රජු විසින්ම සිඳ දුන්නේද උදාර අරමුණක් මුල්කොට ගෙනය​.අපේ දහමෙහි කිසි තැනක රජු අපාගත වූවේයැයි සදහන් නොවේ. නුතන බහුතර සියදිවි නසා ගැනීම් නම් ඒකාන්තයෙන්ම අපාගත වන අකුසල කර්ම බව කිවයුතුය​.එසේ වන්නේ එහි උදාර අරමුණු නොමැති නිසාය​.එම දිවිනසා ගැනීම් බොහෝවිට රාගයෙන්,ද්වේශයෙන්,මෝහයෙන් අන්ධව සිදුකරන ඒවාය​.එහෙත් ඉන්දරතන හිමියන් දිවිනසා ගත්තේ එවන් පටු චේතනාවකින් නොවීම මෙම මරණයෙහි ඇති විශේෂත්වයයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    580310_422793084486723_1840323270_n.jpg
    [/QUOT
    This isn't inside but swarnawahini knew it

    මම හාමුදුරුනමකගෙ උපසම්පදා උත්සවයක් සම්පූර්නෙන් කවර් කලා මාලිගාව ඇතුලෙයි පිටයි හැම තැනම. තහනං සීන් නෑ දැං මම හිතන්නෙ.
    උපසම්පදා උත්සවයක් නිසා කේස් දැම්මෙ නැද්ද දන්නෙත් නෑ ලොල් :rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුගේ කඩේ තියෙන්නේ බණ්ඩාරවෙල. Bandarawela commercial center දොරෙන් කෙලින්ම ගියාම (යටම තට්ටුවේ) විජය ග්‍රැෆික්ස් එක ලඟින් දකුණට හැරිලා ගියාම කොනට වෙන්න තියෙන කඩේ.. ෆෝන් / රීලෝඩ් වගේ ඒවා කරන්නේ..

    :baffled::rofl:hey ohama public eke danna epa bung:oo::rofl:koo koo oyaa aawe nene :rolleyes::P
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනුරාධපුර පූජා භූමියේ මුසල්මානු ආක්‍රමනයට එරෙහිව අපේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ හඩ අවදිකල අයුරු

    166078_10200690627979711_1798776529_n.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුගේ කඩේ තියෙන්නේ බණ්ඩාරවෙල. Bandarawela commercial center දොරෙන් කෙලින්ම ගියාම (යටම තට්ටුවේ) විජය ග්‍රැෆික්ස් එක ලඟින් දකුණට හැරිලා ගියාම කොනට වෙන්න තියෙන කඩේ.. ෆෝන් / රීලෝඩ් වගේ ඒවා කරන්නේ..

    aa aththada moo inne ape gamane..dana gaththa eka hodai.:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;15031947 said:
    අර අව්රුදු 6යේ අයීශව දූශනේ කරපු ෆාශියා රහිහානව දූශනේ කරපු නාකි කුපාඩි වලත්තයා ප්‍රොපෙට් කෙනෙක් කිව්වා වගේද බන්? හරිම අතාත්විකයි නේ? :baffled::baffled:
    off topic :angry: