හිමිනමක්_ගිනි තියා ගනියි

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    මේකේ කමෙන්ට් කරලා තියෙන ගොබ්බයෝ ටික බලපල්ලකෝ. යකෝ බුදු දහමයි මේ දේවලුයි සසඳන්න යන්න එපා. මොකෝ හාමුදුරුවෝ කිව්වද ධර්මයේ තියෙන නිසා මම මේ ගිනි තියාගත්තේ කියලා??? නෑනේ. ඒක ඒ හාමුදුරුවන්ගේ පෞද්ගලික කැමත්ත. මේ කමෙන්ට් කරන එක හරකෙක්ට බෑ අඩු ගානේ පෙලපාලියකට ගිහිල්ලා කෑ ගහන්න හරක් මස් කන්න එපා කියලා. මේවල නම් දන් මුත්තෝ උපරිමේටම. අනේ හුකේ
     
    • Like
    Reactions: MihiCherub

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්

    ok sir
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?

    Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.
     
    • Like
    Reactions: MihiCherub

    scdfget

    Member
    Apr 4, 2013
    19
    4
    0
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්

    [FONT=&quot]මේ හාමුදුරුවෝන්ට ඉක්මනින් සුව වෙන්න කියලා පාර්ථනා කරමු.[/FONT]
    [FONT=&quot]ඈ….. බොල BAT-MAN කොලුවෝ කොමෙන්ට් දැක්කම ගිනි තියා ගන්න හිතෙනවද උබට… හිත හිත ඉන්න එපා. දැම්මම වැඩේට බැහැපන්. නැත්තන් තව එවුන් කොමෙන්ට් කරයි.[/FONT]
    [FONT=&quot]දැන් ඔය ගිනි තියා ගත්ත හින්දා ලංකාවෙම හරක් මරන එක අද ඉදලා නවත්තනව කියලා NEWS වලට කීව…[/FONT]
     
    • Like
    Reactions: mldarshana

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    බන්ටු;15023484 said:
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?

    Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.

    suicide කරගන්න එක සිරාම පවක්. ඒකට සෑහෙන්න විඳවන්න වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා. නමුත් කෙනෙක් කරන සියළු දෙයක්ම ධර්මය පිටින් යවන එක ධර්මයට කරන අසාධාරණයක් කියලයි මම කියන්නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්

    වියට්නාමයේ උනේ හරක් මරණ නිසා වගේ ලද බොලද කතාවක් නෙවෙයි .... ඇමරිකානු ගැති දකුණු වියට්නාමයේ පාළක වූ "ගෝ ඩිම් ඩියෙන්" කියන උමතු ඒකාධිපතියා පීඩනයක් මිනිස්සුන්ට එල්ල කරලා , නිරපරාදේ අසාධාරණ විදිහට මිනිස්සුන්ව මරා දාන කාලෙක ,බෞද්ධ්යෝන්ට සැහෙන්න කෙනෙහිලි කම් කරලා කරලා අන්තිමට බෞද්ධ්යෝන්ට වෙසක් උත්සවය සැමරීම තහනම් කළ , ඇමෙරිකානු හිතවාදී කුහක කම් වලින් මිනිස්සුන්ට එල්ල කරන මේ වගේ වැඩ වලට විරුද්ධව "ක්වාන් ඩක්" ස්වාමින්ද්‍රයන් වහන්සේ 1963 වසරේදී සායිගොන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ සිය සිරුරට ගිනි තියාගත්තේ ,
    සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන්නම් හරක් විතරක් නෙවෙයි කුකුලෝ , එළුවෝ ,උරෝ, මලු වගේ තව ගොඩක් සත්ව ගතනයන් වෙනවා
     
    Last edited:

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    suicide කරගන්න එක සිරාම පවක්. ඒකට සෑහෙන්න විඳවන්න වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා. නමුත් කෙනෙක් කරන සියළු දෙයක්ම ධර්මය පිටින් යවන එක ධර්මයට කරන අසාධාරණයක් කියලයි මම කියන්නේ

    මගේ කමන්ටුවේ කිසිදු ධර්මයක් ඇතුලත් නොවේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    බන්ටු;15023527 said:
    මගේ කමන්ටුවේ කිසිදු ධර්මයක් ඇතුලත් නොවේ.

    මුල සෙට් එක දාලා තියෙන ටික ගැන මචං කියන්නේ
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    සියදිවි නසා ගැනීම පාපයක් නමුත් මෙම ස්වාමීන් වහන්සේගේ ඒකායන අධිෂ්ඨානය සතුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගැන්ම නම් එය දිවි දෙවැනි කොට කළ පරමත්ත පාරමිතාවක් වනු ඇත.එම සියදිවි නසා ගැනීම හුදෙක් අහිමි වීමක් හෝ කළකිරීමක් තුල කළ පෘතඡඤන සියදිවි නසා ගැනීමකට තැත් කිරීමක් නොව එය ශ්‍රේෂ්ඨ වන්නේය..තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: laknath123

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    සියදිවි නසා ගැනීම පාපයක් නමුත් මෙම ස්වාමීන් වහන්සේගේ ඒකායන අධිෂ්ඨානය සතුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගැන්ම නම් එය දිවි දෙවැනි කොට කළ පරමත්ත පාරමිතාවක් වනු ඇත.එම සියදිවි නසා ගැනීම හුදෙක් අහිමි වීමක් හෝ කළකිරීමක් තුල කළ පෘතඡඤන සියදිවි නසා ගැනීමකට තැත් කිරීමක් නොව එය ශ්‍රේෂ්ඨ වන්නේය..තෙරුවන් සරණයි!

    අඩේ මට මේක ගැන දැන් තමා මීටර් වුනේ :dull::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සියපන නසා ගැනිම කොයිම විදියකටවත් සාදාරනීකරනය කරන්න බැ.. අනුමත කරන්නත් බැ.. හැම ප්‍රශ්නෙටම හැමොම අදිශ්ටාන කරගෙන ගිනි තියාගත්තොත් මොකද වෙන්නෙ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    සියපන නසා ගැනිම කොයිම විදියකටවත් සාදාරනීකරනය කරන්න බැ.. අනුමත කරන්නත් බැ.. හැම ප්‍රශ්නෙටම හැමොම අදිශ්ටාන කරගෙන ගිනි තියාගත්තොත් මොකද වෙන්නෙ..

    ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒක ධර්මතාවයක්. හැමෝටම බෑ එහෙම අදිෂ්ඨාන කරන්න. දැක්කේ නැද්ද ඊයේ අර වතු කම්කරු කේස් එකේ දෙතුන් දෙනෙක් ඇඟට භූමිතෙල් හලාගෙන පිස්සුවක් නැටුවා. ඔය වගේ තමා වහ බිව්ව අයත්. මැරෙනවා කියලා අදිෂ්ඨාන කරන් වහ ටික බීලා හොස්පිටල් එකට ගියාම බේරගන්න කියලා කෑගහනවා වගේ වැඩක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒක ධර්මතාවයක්. හැමෝටම බෑ එහෙම අදිෂ්ඨාන කරන්න. දැක්කේ නැද්ද ඊයේ අර වතු කම්කරු කේස් එකේ දෙතුන් දෙනෙක් ඇඟට භූමිතෙල් හලාගෙන පිස්සුවක් නැටුවා. ඔය වගේ තමා වහ බිව්ව අයත්. මැරෙනවා කියලා අදිෂ්ඨාන කරන් වහ ටික බීලා හොස්පිටල් එකට ගියාම බේරගන්න කියලා කෑගහනවා වගේ වැඩක්.
    මෙතන වාද කරලා වැඩක් නැ, කොයිම ස්වාමින් වහන්සේ නමක්වත් ඔක අනුමත කරන්නෙ නැ.. අනික හේතුව චුට්ටක් කල්පනා කරලා බලන්න.. බෞද්දයන්ට මේ වෙන අසාදාරනකම් අනුව මේ ස්වාමින්වහන්සේ ගිනි තියාගන්න හේතු කරගත්ත හේතුව කොච්චර සාදාරනද කියලා.. ඔයා කියන දේ හරි නම් බුදුන් විනය නීති මාලාවට මෙහෙම දේකුත් එකතු කරන්න ඔනා.. "තිර අදිශ්ටානයෙන් යම් දෙයක් බහුතර ජනයාගේ හිත සුව පිනිස ලබාගැනිමට තම ශරිරයට පෙට්‍රොල් දමා ගිනි තබා ගැනීමට බික්ශුවට අවසර ඇත." එහෙම තියනවද?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    hmm

    Boru Vesak panivida nikuth kara kara Baladareen ratey wena dewal ganan gannathuwa innawa...Pujaa nagara wala Beer stall,fun zone,Prostitution wadi wenna support karanawa...Car Race dala..Russian,Usbekztan ganikawo genalla pujaa nagara winasa karanawa...hotel essaraha kukullu puchcha puchcha party danawa..Beef pork chicken pilissum gada town eke hama tenawama..Liquor Prostitution drugs thamai tourism kiyala promote karanne...

    Mewa mehema wenakota eka eka aya thamanta puluwan vivida krama walin mewa ekka gatenawa...ekai wenne...
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    මෙතන වාද කරලා වැඩක් නැ, කොයිම ස්වාමින් වහන්සේ නමක්වත් ඔක අනුමත කරන්නෙ නැ.. අනික හේතුව චුට්ටක් කල්පනා කරලා බලන්න.. බෞද්දයන්ට මේ වෙන අසාදාරනකම් අනුව මේ ස්වාමින්වහන්සේ ගිනි තියාගන්න හේතු කරගත්ත හේතුව කොච්චර සාදාරනද කියලා.. ඔයා කියන දේ හරි නම් බුදුන් විනය නීති මාලාවට මෙහෙම දේකුත් එකතු කරන්න ඔනා.. "තිර අදිශ්ටානයෙන් යම් දෙයක් බහුතර ජනයාගේ හිත සුව පිනිස ලබාගැනිමට තම ශරිරයට පෙට්‍රොල් දමා ගිනි තබා ගැනීමට බික්ශුවට අවසර ඇත." එහෙම තියනවද?

    මම කලිනුත් කිව්වා නේද කෙනෙක් යම් දෙයක් කරත්ද ඒ කරන හැම දේම ධර්මය පිටින් යවන එක ධර්මයට කරන අසාධාරණයක් කියලා. ඔච්චර පටු විදියට හිතන්න එපා බං. උඹත් යමක් කමක් තේරෙන එකෙක්නේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම කලිනුත් කිව්වා නේද කෙනෙක් යම් දෙයක් කරත්ද ඒ කරන හැම දේම ධර්මය පිටින් යවන එක ධර්මයට කරන අසාධාරණයක් කියලා. ඔච්චර පටු විදියට හිතන්න එපා බං. උඹත් යමක් කමක් තේරෙන එකෙක්නේ
    ඒක තමයි ලොකුම දුක මහත්තයො.. බෞද්දයෙක් ගිනි තියාගත්තනම් ගිහියෙක් ලෙස මේක සාසනේටවත් දර්මයටවත් බලපාන්නෙ නැ.. බුදුන් දෙසපු දර්මය මේක නෙමෙයි බන්.. මෙච්චර අදබාල දර්මයක් උන්වහන්සෙ දේශනා කලේ නැ.. සිරුරට ගිනි තියා ගැනිමයි, සිවුරට ගිනි තියා ගැනීමයි අහසට පොලව වගේ.. ඔයා අකමැති උනත් මේ උන්නාන්සේ සාසනේ මේකට ඇදලා ඉවරයි, ඔය පෙට්‍රොල් ටික සිවුරට වත් කරනකොටම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ස්වාමින්වහන්සේලාට විනය නීති පැනවියේ ඇයි.. උන්නන්සෙලා තමා දර්මයේ කැඩපත්.. උන්වහන්සෙලා ඇවිදිනකොට, කතාකරනකොට, වලදනකොට, දේශනාකරනකොට, නියොජනය කරන්නෙ උතුම් බුදු දහම, සිවුර ඇග ලා ගත්තාට පස්සෙ හිතන්න ඔනා මෙතනින් පස්සෙ මම කියලා තනි පුද්ගලයෙක් නැ කියලා.. කරන හැමදේම මා තුලින් නියොජනය වෙන්නෙ, බුදුන්ව.. ඇයි අපි ස්වාමින්වහන්සේලාට වදින්නෙ.. අපි ඒ වදින්නෙ මේ මනුස්ස ආත්මේ ලබපු මනුස්සයටද? නැ නේද, බුදුන් නියොජනය කරන, ඒ උතුම් සිවුර ඇගලාගත් මනුස්සයට නේද? එහෙම නම් යුතුකමක් තියනවා නේද සාසනේ චිරස්තිතිය ගැන හිතන්න.. හෙට පත්තරෙ, මේක යන්නෙ හරක් මැරීමට එරෙහිම් බෞද්ද මනුස්සයෙක් ගිනි තියා ගත්තා කියලද? බික්ශුව කියන වචනේ හෙට පත්තරේ නොතිබුනොත්, මම ගිනි තියා ගන්නවා..