හිමිනමක්_ගිනි තියා ගනියි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වෙසක් පුන් පොහෝ දිනයේදී ගව ඝාතනයට විරෝධය පළ කරමින්, වහාම එය නතර කරන ලෙස ඉල්ලා මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබා ගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් අපවත් වී තිබේ.
    පෙට‍්‍රල් වත් කර ගනිමින් සිරුරට ගිනි තබා ගත් උන්වහන්සේ මහනුවර මහ රෝහලට ඇතුළත් කළ පසුව තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර සඳහා යොමු කරනු ලැබූහ.
    අපවත් වූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් 2011 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට දන්ධානය යටතේ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වුයේ මනාප 3664 ක් ලබාගකිමිනි.
    කෙසේ වෙතත් විනය කඩ කිරීමේ චෝදනා මත උන්වන්සේව හෙළ උරුමය පක්ෂයෙන් ඉවත්කර තිබිණු අතර උන් වහන්සේ සිංහල රාවය සංවිධානයේ හම්බන්තොට දිස්ත‍්‍රික් සභාපතිවරයාද වූහ

    ඒ හාමුදුරුවන්ගෙ ක්‍රියා කලාපය වැඩක් නෑ. ඒත් මුළු රටේම ඉන්න හැම එකාවම ගව ඝාතනය කියන මාතෘකාවට ඇදල දැම්මනෙ.

    නැත්තන් පෙළපාලි යන්නයි හරක් මරන video දහම් පාසල් වල පොඩි එවුන්ට පෙන්නල බය කරන්නයි කොල බෙදුවටයි කිසිම මගුලකට නවත්තන්න බැරි වෙච්ච දෙයක් නවත්වන තැනටම ඇදල දැම්මනෙ ඒ හාමුදුරුවො. ඉතින් ඒ හාමුදුරුවන්ගෙ විනය මොක වුනත් ඇති වැඩක් නෑ. කරපු දේ බුදු දහමට එකඟ නොවුනත් කමක් නෑ අන්තිම ප්‍රතිඵලය දිහා බැලුවම.

    මේ ගිනි තියාගත්ත එක අනුමත කරනව නෙමෙයි ඒ දේ වුණාට පස්සෙ තත්වය ගැන කතා කරනව. නැත්තන් මම එතන එවෙලෙ හිටියනම් එතන වටේ හිටපු අවජාතකයො වගේ බලන් ඉන්නෙ නෑ
     
    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    Its our country, our religion, out stuff. Everything within the border of this country is ours.

    WHY THE FUCK DO I SEE MUSLIMS AND OTHER FUCKERS TRYING TO GIVE JUDGEMENTS HERE?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හහා, උඹ හිතාගෙන ඉන්න හැටි.. ලොල් පනයනව හිනාවෙලාම. දැන් අපි පාවිච්චි කරන කුනුහරුප බහුතරයක් පැතුරුනේ ඉන්දියාවෙන් ආපු රොඩී මිනිස්සු නිසා,හරියට, සුද්ධ සින්හල ඉගෙනගන්න ඕනනම් පොතක් බලපන් බොරුවට බුරන්නෙ නැතුව.:P:P

    :rofl::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    භික්ෂූන් වහන්සේලාපිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හන්දියෙන් පාර වසා දමා ඇති බව පොලීසිය නිවෙද්නය කරයි.
    පාගමන කොල්ලූපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටී.
    ප‍්‍රදේහයේ වාහන තදබදයක් පවතින අතර කැරලි මර්ධන ඒකක කැඳවා තිබේ.

    කස්ටිය සිවුර පෙන්නල කැරල්ලක්වත් ගහන්න යනවද කොහෙද? සාමකාමී නම් මොකටද කැරලිකාර මර්ධන ඒකකය එන්නෙ, අනේ හු*,. මේ තක්කඩියොන්ගෙයි ජෙප්පොන්ගෙයි වෙනස මොකක්ද?:angry::angry:

    නැත්තන් යකෝ තරුණ සේවා මධ්‍යස්ථානයේ පහතරට නැටුම් කණ්ඩායම කැඳවන්න කියලද කියන්නෙ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ හාමුදුරුවන්ගෙ ක්‍රියා කලාපය වැඩක් නෑ. ඒත් මුළු රටේම ඉන්න හැම එකාවම ගව ඝාතනය කියන මාතෘකාවට ඇදල දැම්මනෙ.

    නැත්තන් පෙළපාලි යන්නයි හරක් මරන video දහම් පාසල් වල පොඩි එවුන්ට පෙන්නල බය කරන්නයි කොල බෙදුවටයි කිසිම මගුලකට නවත්තන්න බැරි වෙච්ච දෙයක් නවත්වන තැනටම ඇදල දැම්මනෙ ඒ හාමුදුරුවො. ඉතින් ඒ හාමුදුරුවන්ගෙ විනය මොක වුනත් ඇති වැඩක් නෑ. කරපු දේ බුදු දහමට එකඟ නොවුනත් කමක් නෑ අන්තිම ප්‍රතිඵලය දිහා බැලුවම.

    මේ ගිනි තියාගත්ත එක අනුමත කරනව නෙමෙයි ඒ දේ වුණාට පස්සෙ තත්වය ගැන කතා කරනව. නැත්තන් මම එතන එවෙලෙ හිටියනම් එතන වටේ හිටපු අවජාතකයො වගේ බලන් ඉන්නෙ නෑ
    කොහෙද බොල නැවැත්තුවෙ පෙන්නපන් ඔය කතාව තියෙන තැන.
    :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    නැත්තන් යකෝ තරුණ සේවා මධ්‍යස්ථානයේ පහතරට නැටුම් කණ්ඩායම කැඳවන්න කියලද කියන්නෙ?
    සින්හල රාවෙට කඩේ යන් හක්ගෙඩියො පන්සලට ගිහින් දෙන දානෙ කාල නිකන් හිටියනම් ඔහොම වෙන්නෙ නෑ,:P
     
    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0

    නැත්තන් යකෝ තරුණ සේවා මධ්‍යස්ථානයේ පහතරට නැටුම් කණ්ඩායම කැඳවන්න කියලද කියන්නෙ?

    Dude, why are we negotiating with these filthy animals when everything is ours? Our country, our religion, our culture.

    When did the negotiations begin?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Dude, why are we negotiating with these filthy animals when everything is ours? Our country, our religion, our culture.

    When did the negotiations begin?
    උඹ සින්හල බෞද්ධයෙක්නම් අඩු තරමෙ රට ජාතිය ආගම ගැන කතාකරනකොටවත් සින්හලෙන් කතාකරපන්:P
     
    Last edited:

    brian.griffin

    Member
    May 11, 2013
    136
    11
    0
    උඹ සින්හක බෞද්ධයෙක්නම් අඩු තරමෙ රට ජාතිය ආගම ගැන කතාකරනකොටවත් සින්හලෙන් කතාකරපන්:P

    dude, why the fuck are you still talking about our stuff?

    :lol:

    you don't make rules. We do.

    :lol: