aparade jiwithe ban...tharuna jeewithayak ne..
PRICE Active member Feb 13, 2009 548 37 28 මෙහේ Jan 23, 2011 #21 aparade jiwithe ban...tharuna jeewithayak ne..
shenl Banned Sep 22, 2010 1,903 623 0 ₪ මං මුලාවෙලා ₪ Jan 23, 2011 #22 මමනම් හිතන්නේ මානසික ආතතිය වැඩි වෙලා මෙහෙම දෙයක් කරගන්න ඇත්තේ.හරිම කණගාටුයි වෙච්ච දෙයට නිවන තමයි අප කාටත් සැනසීම!
මමනම් හිතන්නේ මානසික ආතතිය වැඩි වෙලා මෙහෙම දෙයක් කරගන්න ඇත්තේ.හරිම කණගාටුයි වෙච්ච දෙයට නිවන තමයි අප කාටත් සැනසීම!
priyanka_hdp Well-known member Sep 9, 2006 2,634 1,670 113 Stockholm Jan 23, 2011 #23 yeah machan its true......
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jan 23, 2011 #25 කවුද මචන් මේ මට හොදට දැකලා පුරුදුයි පවු වැඩෙ බන් දැන් ඉතින් මොනව කරන්ද නිවන් සුව පතනවා ඇරෙන්න
shanaka8939 Member Feb 25, 2009 1,186 23 0 kottawa Jan 24, 2011 #26 diwi nasagaththa ekanam waradi wadak,eth kirulapana idan ochchara dura yanna oneda marenna,monawa nathath hoda kollek wage,niwan suwa labewa !!!!
diwi nasagaththa ekanam waradi wadak,eth kirulapana idan ochchara dura yanna oneda marenna,monawa nathath hoda kollek wage,niwan suwa labewa !!!!
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Jan 24, 2011 #28 As a Old Openarchian i am deeply sorry about the lost of this fellow friend OBATA NIWAN SUWA PATHAMI
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jan 25, 2011 #29 Logitech diNovo Edge Keyboard
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jan 25, 2011 #30 sorry mama eka nemei type karanna hithuwe.. Ohuta allage pihitai.. ohuta niwan suwa mama pathanawa.. mama harima duken inne
sorry mama eka nemei type karanna hithuwe.. Ohuta allage pihitai.. ohuta niwan suwa mama pathanawa.. mama harima duken inne
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 26, 2011 #35 හරියටම සියදිවි නසාගත්තා කියලා කොහොමද කියන්නේ. ගිලිලා මැරුනා වෙන්න බැරිද ? කොහොම උනක් ගොඩක් දුක හිතෙන දෙයක් තමයි වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කොච්චර ශක්තිමත් කෙනෙකුට උනත් ජීවිතය නැතිකරගන්න සිද්ධවෙන තරමට ගැටලු එන්න පුලුවන්.
හරියටම සියදිවි නසාගත්තා කියලා කොහොමද කියන්නේ. ගිලිලා මැරුනා වෙන්න බැරිද ? කොහොම උනක් ගොඩක් දුක හිතෙන දෙයක් තමයි වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කොච්චර ශක්තිමත් කෙනෙකුට උනත් ජීවිතය නැතිකරගන්න සිද්ධවෙන තරමට ගැටලු එන්න පුලුවන්.
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ Jan 26, 2011 #36 harima kanagatui. samadanaye sathapewa.