හිරාන් එරංග

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
මමනම් හිතන්නේ මානසික ආතතිය වැඩි වෙලා මෙහෙම දෙයක් කරගන්න ඇත්තේ.හරිම කණගාටුයි වෙච්ච දෙයට

4795273.jpg

නිවන තමයි අප කාටත් සැනසීම!

 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කවුද මචන් මේ මට හොදට දැකලා පුරුදුයි:(
පවු වැඩෙ බන් දැන් ඉතින් මොනව කරන්ද :(:(:(
නිවන් සුව පතනවා ඇරෙන්න
 

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
diwi nasagaththa ekanam waradi wadak:angry:,eth kirulapana idan ochchara dura yanna oneda marenna:confused::shocked::confused:,monawa nathath hoda kollek wage,niwan suwa labewa !!!!:(:(
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sorry mama eka nemei type karanna hithuwe.. Ohuta allage pihitai.. ohuta niwan suwa mama pathanawa.. mama harima duken inne
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරියටම සියදිවි නසාගත්තා කියලා කොහොමද කියන්නේ. ගිලිලා මැරුනා වෙන්න බැරිද ? කොහොම උනක් ගොඩක් දුක හිතෙන දෙයක් තමයි වෙලා තියෙන්නේ. සමහර වෙලාවට කොච්චර ශක්තිමත් කෙනෙකුට උනත් ජීවිතය නැතිකරගන්න සිද්ධවෙන තරමට ගැටලු එන්න පුලුවන්.