හුස්ම

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113


    මේ වගේ film හදන එවුන් හිතාගෙන ඉන්නේ අපි මී හරක් කියලද බන්? කොහෙන් හරි film එකක් හොයාගෙන එක මෙහෙ ගහල උන්ම premiere තියලා හෙන scene එකක් කරල අපිට පෙන්නන්න හදන්නේ?
    තනිකර මේක The Corpse of Anna Fritz(2015) කියන ෆිල්ම් එකෙ අමු කොපියක් බන්. ඇයි බන් මුන්ට අලුත් දෙයක් හිතල කරන්න බැරි :confused::confused::confused::confused:


    Original movie

     
    Last edited:
    • Like
    Reactions: sadamol buwa

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සුදේස් වසන්ත.සුනිල් ටි, ලුවී කියන්නෙ ඉස්සර සිංහල සෙක්ස් ෆිල්ම් ගහල සල්ලි හොයපු සෙට් එක. උන්ට ඕන මොකක් හරි කරල පොඩ්ඩක් පෙන්නල සල්ලි ගරන්න.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන වෙන සීන් එකකුත් යනව බන්, ඔය වගේ ෆිල්ම් වලට NGO කාරයො සල්ලි ගෙවනව, සOස්කෘතිය කියන දේ අයින් කරල දාන්ඩ ඕනකමට ඕවට ලැබෙන ඩොලර් ප්‍රමානය වැඩී..
     
    • Like
    Reactions: Platy

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ලුවී වැන්දස්තාන් තමා ..කාම රැල්ලක් ගෙනල්ලා සිංහල සිනමාව කෑවේ ..
    HER REVANGE එක අමු අමුවේ කොපි කරලා ....වෙන බඩු ...
    දාලා චන්දි රසිකගේ ..ජීවිතෙත් කාල සිනමාවත් කැවා ...........
    එකටම සෙට් උන සුනිල් සෝම ,සුනිල් ටි......තව හෙන සෙට් එකක් එක්ක
    සුමනා අක්කව දාලා ....සිසිල ගිනි ගනී, යහන ,උණුසුම් යහන ,රාත්‍රිය ..වගේ නම් දාලා .......වනචර සිනමාවක් කලා ....
    ඊට පස්සේ ..ඉතින් ..සම්බාවය හෙළුව අරන් හදයා ආවා ........
    ඉගිලෙන මාළු ,තනි තටුවෙන් පියාබන්න ......අර අනෝමාගේ ..හෙළුව ජිවිතේ විනාස උනා ( එයා කියනවා )
    හෙලුව කොපි කරලා අමු අමුවේ විකුනනවා ...
    කිසිම කලාත්මක බවක් නැතිව .
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    හුස්ම කතා සාරංශය

    තාරුකා විජේසිංහ නැමැති රූමත් රංඟන ශිල්පිනිය හදිසි අනතුරකින් මියගොස් ඇගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මරණ පරීක්ෂණය පසුදා සිදුකිරිමට නියමිතයි.. එහි සේවය කරන කම්කරු සේවකයෙකුවන කුමාර නම් තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට නිළියගේ සිරුර බැලීමට එන ලෙස පවසයි. කුමාරගේ මිතුරන් වන රුවන සහ නාමල් රෝහලට පැමිණ රංඟන ශිල්පිනියගේ සිරුර වසා ඇති රෙදි කැබැල්ල ඉවත් කර නිරුවත් සිරුර දෙස බලා හිදී…. මේ අතර රුවන් සිරුර ස්පර්ශ කරයි.. නාමල් එයට අකමැති වෙයි.. පසුව රුවන් එම නිළියගේ සිරුර සමඟ සංසර්ගයේ යෙදීමට සූදානම්වේ.. නාමල්ට කරකියාගන්නට දෙයක් නැතිව අසරණවේ.. රුවන් සංසර්ගයේ යෙදී අවසන් වු පසු, රෝහල් සේවක කුමාරද එම ක්‍රියාවේ යෙදේ. කුමාරගේ එම ක්‍රියාකාරකම අතර තුර රංඟන ශිල්පිනිය දෑස් හැර ඔහුදෙස බලා හිදී. මේ අවස්ථාවේදී කුමාර බියට පත්ව කෑගසයි..ඇය ඇස් ඇරියද කතා කිරිමට මෙන්ම අතපය සෙලවීමට ඇයට වාරු නොමැත..

    නාමල් ඇයව වෛද්‍යවරයෙකු ළඟට ගෙනයාමට සූදානම් වේ..එසේ කළහොත් ඔවුන් ඇයට කළදේට දඩුවම් විදීමට සිදුවේ යැයි රුවන් නාමල්ට පවසයි.. තාරුකා විජේසිංහ නම් රංඟන ශිල්පිනිය මේ සිදුවුණු සිදුවීම කාටවත් නොකියන බවට වචන මුමුණමින් පොරොන්දුවේ.. නමුත් රුවන් එය පිළිනොගනී. නාමල් ඇය රැගෙනයාමට උත්සහකර අතරතුර නාමල් සහ රුවන් බහින්බස්වී රුවන් නාමල්ට පාහර කිහිපයක් එල්ල කරයි. එම පහර වැදීම නිසා නොසිතූ ලෙස නාමල් මිය යයි .

    රුවන් නාමල්ගේ මියයාම ගැන දුක්වුනත් ඔහු උත්සහ කරන්නේ තාරුකා මරා දැමිමටයි. මේ අතර තාරුකා රුවන්ගේ ග්‍රහණයෙන් මිදී පලායාමට උත්සහ කළත් ඒ හැම උත්සහයක්ම අසාර්ථකවේ.. පසුව රුවන් සහ කුමාර එක්ව ඇගේ ගෙල සිරකර මරා දමයි. ඉන්පසු නාමල්ගේ සිරුර සඟවා ඔවුන් මෘත ශරීරාගාරයෙන් පිටව යයි.. ඒ යන අතරතුර රුවන්ගේ මුදල් පසුම්බිය වැටී ඇති බව දැනගෙන නැවත් මෘත ශරීරාගරයට එයි.. එවිට තාරුකා මියගොස් නැතිබව දකී.. රුවන් සිතන්නේ මෙය කුමාරගේ සහ තාරුකාගේ සැළසුමක් බවයි.. පසුව රුවන් කුමාරටද පහර දෙනවා.. රුවන්ගේ පිටුපසට එන තාරුකා කතුරකින් කිහිපවරක් රුවන්ට අනියි.. රුවන් ඇද වැටේ.. පසුව කුමාරටද අනීයි.. කුමාර සහ රුවන් දෙදෙනාම මිය යයි.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    IMG-20190928-WA0016-1024x682.jpg