හු ක % ද සිරියාවතී

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හු ක % ද සිරියාවතී

    ඔන්න ඉතින් දවසක් ව් ජ මු මහත්තය ගියාලු ස්කෝලෙකට සිංහල බස ගැන කියල දෙන්න ,පටන් ගත්තේ අපි මේ කතා කරන මුලකුරු scene 1න්
    ඔන්න ඉතින් දේශනය පටන් ගත්ත
    ව් ජ මු: ලමයා ඔයාගේ නම කියන්න .
    ළමය : "මම L. B. රත්නායක ".
    ව් ජ මු : පුතා L. B. කියන්නේ මොකද්ද ?.
    ළමය : ලොකු බණ්ඩා.
    ව් ජ මු : මීට පස්සේ ඔයා L.B. රත්නායක නෙමෙයි , ඔයා ලො. බ. රත්නායක :lol:
    ඔන්න ගිය ඊලග ළමය ලගට
    ව් ජ මු : පුතා කියන්න ඔයාගේ සම්පූර්ණ නම .
    2වෙනි ළමය : මගේ නම පුලස්ති කන්කානම්ගේ කපිල ලුචාස් ෆර්නැන්ඩෝ
    ව් ජ මු : පුතා , අද ඉඳල ඔයාගේ නම . පු . ක. ක. ලු. ෆර්නැන්ඩෝ. :lol: :lol:
    ඊලග එකා ව් ජ මු කතා කරන්නත් කලින් නැගිට්ට
    3 ළමය : සර් මගේ නම K. N. අබේරත්න . K කියන්න "කුමුදු ", N කියන්නේ "නුවන් ". කුමුදු නුවන් අබේරත්න
    ව් ජ මු: බොහොම හොදයි පුතා, මීට පස්සේ ඔයා කු නු අබේරත්න :lol:
    .ඔන්න මේක අස්සේ 1 කොල්ලෙක් අඩනවා , ව් ජ මු ඉතින් ඇහුව මුගේ නම
    අඩන බබා :සර් මගේ නම යසිත කෝසල මාරසිංහ .යාලුවෝ මීට පස්සේ ! මට කියවී ය කෝ මාරසිංහ :lol::lol:කියල .
    ඔන්න ඉතින් ඔහොම පන්තියේ හිටපු හැමෝගෙම නම හෙළුවෙන් ලිව්වා ,එකා සැරේම ව් ජ මු දැක්ක පන්ති බාර ගුරුතුමිය
    ව් ජ මු : ආහ්හ් , ගුරුතුමිය ගේ නම අහන්න බැරිවුණා නේ .
    ගුරුතුමිය : H. K. M. D. සිරියාවතී . :)
    ව් ජ මු : නැහැ , එහෙම නෙවෙයි , සම්පූර්ණ නම කියන්න .
    ගුරුතුමිය : හුන්නස්ගිරිය කන්කනම් මුදියන්සේලගේ දමයන්ති සිරියාවතී . :shocked: :eek:
    ඔන්න ඉතින් , ව් ජ මු ත් විනාඩි 2 ක් විතර කල්පනා කරලා කිව්වා
    "ගුරුතුමිගේ නම පරණ විදියට තියමු "....කියල :oo: :rofl:


    no-image.png


    පරණ සිද්දියක්, ආයිත් හිනා වෙමු. Repost නම් සමාවෙයල්ලා.. :sorry: