හූනියම් හෙල්ප්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මචං...., ඔය හූනියං කතානං තනිකර බයිල... ඔය මනුස්සයව හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නල උපදෙස් ගන්න. අමාරු වෙන එකක් නෑ. යාලුවත් ඕව විශ්වාස කරන්නෙ නැති නිසා...
    ගෙදර මිනිස්සු හරි වෙන අඳුරන කෙනෙක් හරි ඔය බහුබූත ඔලුවට දාල ඔය මනුස්සයගෙ ඔලුව කාල තියෙන්නෙ....

    ඕනෙමනං, කීපදෙනෙක් එක්ක වෙනසකටත් එක්ක අනුරාධපුරේ රුවන්වැලිසෑය පැත්තෙ ගිහිල්ල වන්දනාමාන කරල, ටික වෙලාවක් නිවීසැනසිල්ලෙ කාලය ගත කරල එන්න... හිතත් හැදෙයි එතකොට...
    හැබැයි කීයටවත් කතරගම, දේවාල ගානෙ, කෝවිල් ගානෙ එහෙම උස්සගෙන යන්න එපා.... ඔය ට්‍රැක් එකට වැටුනොත්නං පිස්සෙක් වෙලා තමයි නතරවෙන්නෙ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    තමන්ගේම ජොබ් එකට කෙලොගන්න ත්‍රෙඩ් දාන ගුරෙක් දැක්කමයි. ගම ඇතාවැටුණුවැව කියලා නේද කිව්වේ.... :unsure:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔවගේ ඇත්තක් තියෙනව.
    මුලින්ම හරියට සාස්තර කියන තැන් දෙකකට වගේ ගිහින් බලවපන්.. ගෙදර බුලත් අතක් ගෙනත් රැයක් තියලා පහුවදා ඒක අරගෙන ගිහින් බලවන තැන් තියෙනව.
    හරියට කියවනව නම් ඔය ගෙදර ඉදල මැරිච්ච පරම්පරාවෙ අයගෙ නම් කියනව. ආච්චිල සියල මි මුත්තල එහෙම පෙරෙතයො වෙලා ඔය ඉඩමෙම ඉන්න අයගෙ නම්..
    අන්න උන් හරියටම කියනව හුනියමක් කරලද තියෙන්නෙ කොතනද මොනවගෙ දෙයක් ද කරල තියෙන්නෙ කියල..
    කවුද කලේ කොයි කාලෙද කලෙ කියල.
    සමහර හුනියම් වල ටික කාලෙකින් බල බිදෙනව. කප්පන්න ඔනෙ නෑත්නම් ඒකත් කියනව
    හොදට වැඩ දන්න කට්ටඩියෙක් ට කියල හුනියම ගොඩ දාල/ කප්පපන් කරපු උන් පිටින් යන්න.. හරියට කැපුව නම් කරවපු එකා ජිවතුන් අතර ඉන්නව නම් උව අසනිප වෙල, අතක් පයක් කැඩිල, ඇක්සිඩනට් එකක් වෙල වගෙ දෙකින් පෙන්වනව..
    මම කිව්වෙ මම ඇස් දෙකට දැකපු දෙවල් වලින්..

    හැබයි හරියට ධර් මානුකුලව ඉන්න අයට මොන හුඉනියමක් වත් වදින්නෙ නෑ.
    එහෙම මිනිස්සුන්ට විණ කරන්න හැදුවම යකා/පෙරෙතය කියනව අපො එයාට නම් කිට්ටු වෙන්න බෑ ,මාව නිදහස් කරපන් පව් නොදි කියල... ඔය දේවල වල ගොඩක් පෙරෙතයො යක්කූ එහෙම බැන්දගෙන වැඩ ගන්නව කියන්නෙ උන්ට දොල පිදේනි දෙන්න ඔනෙ.. අරක්කු,බියර්,බිඩි,ගන්ජ එහෙම පත්තු කරල තියනව.. ඕව බිල මැරිච්ච උන් ඒවම තමා ඉල්ලන්නෙ මැරිලත්.

    රොඩි/ නිච කුල පරම්පරා වල ගුරුකම් කරන ගැනු ඉන්නව උන්ගෙ මූනු එහෙමත් වදුරු මුනු වගෙ දැක්ක්ම බය හිතෙනව,, මිරිස් කරල් පුච්ච් පුච්ච ගුරුකම් කරන්නෙ.. තිතට හරි හැබයි. දැන්නම් උන් ඉන්නවද දන්නෙ නෑ..
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තමන්ගේම ජොබ් එකට කෙලොගන්න ත්‍රෙඩ් දාන ගුරෙක් දැක්කමයි. ගම ඇතාවැටුණුවැව කියලා නේද කිව්වේ.... :unsure:
    බයිලයක් කියන්නත් හදල....
    මේක අවස්තාව නෙමෙයි කියල හිතුන... හොඳටම කෙලෝගත්ත කොලුවෙක් වගේ..
     
    • Love
    Reactions: thilaknawe and NRTG

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    කවුරු හරි උදවු කලාද ?

    දැන් යාලුවට සනීපයි ද ?
    Yaluwage cousin pora gurunanse kenek lagata ekkan gihin. dan adui kiyanawa. Mata meken contacts wagayak labuna. Awasthawak awoth eyala lagata aran yanawa. Dan adui lu machan. Me thread eke mata udaw kapu hamotama bohoma pin. Mata yaluwage wenas weema dakala aduna machan. Mewa karana ayata sansaren nam goda enna baha. Mewa gana minisunwa danuwath karanna oni.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Kauda karala tiyenne uta හූනියම kapuwada dan
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    1 හොද මානසික වයිදවරෙය්ක්ට පෙන්නපන්

    2. හූනියම් වදිනවා නම් වදිනවා නොවදිනවා නම් නොවදිනවා . මේක ඉන්නේ ඇති පන්දිතාලාගේ ගොන් ආතල් ගන්න ඒපා
    අනිත් පැත්තේ වඩාත් කරපන්

    හූනියම් කර කියන්නේ මල ගිය නාතින් වගේ අය බැදෙනවා , නීච කපන්න ඕනේ . එකට හොද විස්වාස කට්ටදියෙක් ගෙනල්ලා කප්පන් නිත් පැත්තට රිටන් එක යන්නම ,

    බොඩි පුජා තියපන්
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    bump

    Ehenma ekak wela thiyanawa nam muna baluwama kiyanda puluwan kiyanawa neda? Monawada ban ehema pena features?