හූනියම් හෙල්ප්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය ලාබෙට ඉන්න කට්ටඩියෙක් අල්ලගෙන පොඩි ගානකට තොවිලයක් නටලා, ලෙඩාට හොදයි කියලා අගවලා, ඉට පස්සෙ හොද තැනකට කවුන්සලින් එක්ක යන්න.

    ලෙඩා කන බොන එකෙක් නෙවේද
    හවසට කාලක් ගහන්න පුරුදු කරපන්, එතකොට වෙන හූනියම් වදින්නෙ නෑ

    WTF :eek:

    ඔවා ඔහොම විස්වාස කරන එවුන්ට කවුන්සලින් ගිහින් වැඩක් නෑ බන්.

    ලෙඩෙ හොද වෙන්න ඩොකාට වගෙන ලෙඩාටත් උවමනාවක් තියෙන්න ඕන
    Out Of Office Summer GIF by Merge Mansion
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම හිතන් හිටියේ කට්ටඩියෝ ඉන්නේ මාතර පැත්තේ කියලා :shocked::shocked::shocked:

    මූත් කරනවා @PHBhagya
    ගම්පහ හන්දියෙ බෝ ගහ යට තියෙන්නෙ තැන

    මෙ වගෙ හිත රවට්ටන්න හොදයි.
    ඇඩ්වාන්ස් ඉල්ලුවොත් දෙන්න්න එපා හැබැයි.

    හෙන හොරෙක්
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මූත් කරනවා @PHBhagya
    ගම්පහ තියෙන්නෙ තැන

    මෙ වගෙ හිත රවට්ටන්න හොදයි.
    ඇඩ්වාන්ස් ඉල්ලුවොත් දෙන්න්න එපා හැබැයි.

    හෙන හොරෙක්
    මේකතාව නම් ඇත්ත. ඔය ඇඩ්වාන්ස් හොරකමෙන් පැන ගත්තොත් ලෙඩාව කොහොම හරි ගොඩ දාගන්න පුළුවන්. :yes:
     
    Last edited:

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    @thilaknawe කුලියාපිටිය බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉදං මාදම්පේ බස් එකක නැගලා කම්හල ගාව බස්සනන්න කියන්න ඕනේ ලු. දම්රෝ එක ගාවලු. ඒ හරියේ ඇතුලට වැලි පාරක් තියෙනවලු. ඒ පැත්තේ දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහන්න. නැත්නම් thread එකක් දාලා අහලා බලන්න. ඒ අය අවුරුදු ගානකින් ගිහින් නැහැ. කියන්න තේරෙන්නෙත් නැහැ හරියට.
     
    nidarsha91

    Well-known member
  • උඹ කියල තියෙනව ඌ බලි භූත විද්‍යාව විශ්වාස කරන්නෙ නෑ කියල. එහෙනන් එකටම මනෝ උපදේශකයෙක් ලඟට එක්කන් යන්න බලපන්. නැත්තන් එහෙම කෙනෙක්ට මේ කතාව කියල මුගෙ කෑම වලට කලවන් කරල බෙහෙත් ටිකක් දීපන්. ඊට පස්සෙ එකටම ඔලුව එක ලෙවල් එකකට අරන් වරෙන්. ඊට පස්සෙ වෙලාව එහෙම බලල බලමු ඇත්තටම මේ හූනියමක් - ඒ කියන්නෙ මොකක් හරි කැවිල මානසිකව තීරණ ගන්න බැරි තත්වෙට වෙනස් වෙලාද කියල. ඊට පස්සෙ මගෙ යාලුවෙක් ඉන්නව. සල්ලි ගන්නෙ නෑ. ඌට කියල බලමු ඇත්තටම ගන්දබ්බයෙක් රින්ගනවද කියල. උඹ කියපන්. හැකි උදව්වක් දෙන්නන්. තෙරුවන් සරණයි ලොක්කා. උඹට පින් දෙනව තව මනුස්සයෙක්ගෙ ජීවිතේ ගැන හිතනවට මචන්.

    හූනියම් කියලා දෙයක් නෑ. ඔය ඔක්කොටම මුල්වෙලා තියෙන්නෙ හිතට ඇතුළු වුණ සිතුවිල්ලක්.
    ඒ සිතුවිල්ල වෙනත් කෙනෙක් පාලනය කරනව නම්, අන්න ඒක තමයි හූනියම කියන්නෙ මචන් අයියෙ මහත්තයො.
    ------ Post added on Mar 19, 2023 at 9:43 AM

    @thilaknawe කුලියාපිටිය බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉදං මාදම්පේ බස් එකක නැගලා කම්හල ගාව බස්සනන්න කියන්න ඕනේ ලු. දම්රෝ එක ගාවලු. ඒ හරියේ ඇතුලට වැලි පාරක් තියෙනවලු. ඒ පැත්තේ දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහන්න. නැත්නම් thread එකක් දාලා අහලා බලන්න. ඒ අය අවුරුදු ගානකින් ගිහින් නැහැ. කියන්න තේරෙන්නෙත් නැහැ හරියට.
    Ena dawasata kiyapan setwemu
    ------ Post added on Mar 19, 2023 at 9:46 AM

    එළකිරියේ ඉන්න හුනියම නම් @Solo Rider තමයි
    @thilaknawe මෙව්වා ගැන කිසිම අදහසක් නෑ බ්‍රෝ සොරි..
    Paw hu****** :lol::lol::lol::lol::lol::lol:
    @Solo Rider naththan meke gathiyak enne kohomada 9inch ewunta ah :P:P:P
    ------ Post added on Mar 19, 2023 at 9:47 AM

    Message ekak damma @EdNygma

    Mans thadinma eka thama kiyanne

    elakiri mama kiyannam
    පොර ලොවෙත් වෘශ්චික නේද මචන්? කැට තියල කියන්නෙ
    ------ Post added on Mar 19, 2023 at 9:48 AM
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    අහු ගෙඩි කියලා කියන්නේ
    හුනියම් කපන්න ගන්නවා කියලා කට්ටිය අරන් යනවා :yes:
    Apita oka karanna bane saho

    උඹ කියල තියෙනව ඌ බලි භූත විද්‍යාව විශ්වාස කරන්නෙ නෑ කියල. එහෙනන් එකටම මනෝ උපදේශකයෙක් ලඟට එක්කන් යන්න බලපන්. නැත්තන් එහෙම කෙනෙක්ට මේ කතාව කියල මුගෙ කෑම වලට කලවන් කරල බෙහෙත් ටිකක් දීපන්. ඊට පස්සෙ එකටම ඔලුව එක ලෙවල් එකකට අරන් වරෙන්. ඊට පස්සෙ වෙලාව එහෙම බලල බලමු ඇත්තටම මේ හූනියමක් - ඒ කියන්නෙ මොකක් හරි කැවිල මානසිකව තීරණ ගන්න බැරි තත්වෙට වෙනස් වෙලාද කියල. ඊට පස්සෙ මගෙ යාලුවෙක් ඉන්නව. සල්ලි ගන්නෙ නෑ. ඌට කියල බලමු ඇත්තටම ගන්දබ්බයෙක් රින්ගනවද කියල. උඹ කියපන්. හැකි උදව්වක් දෙන්නන්. තෙරුවන් සරණයි ලොක්කා. උඹට පින් දෙනව තව මනුස්සයෙක්ගෙ ජීවිතේ ගැන හිතනවට මචන්.

    ඒ සිතුවිල්ල වෙනත් කෙනෙක් පාලනය කරනව නම්, අන්න ඒක තමයි හූනියම කියන්නෙ මචන් අයියෙ මහත්තයො.
    ------ Post added on Mar 19, 2023 at 9:43 AM

    Ena dawasata kiyapan setwemu
    ------ Post added on Mar 19, 2023 at 9:46 AM

    Paw hu****** :lol::lol::lol::lol::lol::lol:
    @Solo Rider naththan meke gathiyak enne kohomada 9inch ewunta ah :P:P:P
    ------ Post added on Mar 19, 2023 at 9:47 AM

    පොර ලොවෙත් වෘශ්චික නේද මචන්? කැට තියල කියන්නෙ
    ------ Post added on Mar 19, 2023 at 9:48 AM
    Pin sidda wenawa machan
    ------ Post added on Mar 19, 2023 at 9:53 AM
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    ඔක්කොටම කලින් මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඔය බහුභූත ඔළුවෙ දාගන්න ගියාම තමයි ඔක්කොම ප්‍රශ්ණ.
    facts
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    @thilaknawe කුලියාපිටිය බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉදං මාදම්පේ බස් එකක නැගලා කම්හල ගාව බස්සනන්න කියන්න ඕනේ ලු. දම්රෝ එක ගාවලු. ඒ හරියේ ඇතුලට වැලි පාරක් තියෙනවලු. ඒ පැත්තේ දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහන්න. නැත්නම් thread එකක් දාලා අහලා බලන්න. ඒ අය අවුරුදු ගානකින් ගිහින් නැහැ. කියන්න තේරෙන්නෙත් නැහැ හරියට.
    කුලියාපිටියලු බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ඉදං මාදම්පේ බස් එකක නැගලා කම්හල ගාව බස්සනන්න කියන්න ඕනේලු. දම්රෝ එක ගාවලු. ඒ හරියේලු ඇතුලට වැලි පාරක් තියෙනවලු. ඒ පැත්තේ දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහන්නලු. නැත්නම් thread එකක් දාලා අහලා බලන්නලු. ඒ අය අවුරුදු ගානකින් ගිහින් නැහැලු. කියන්න තේරෙන්නෙත් නැහැලු හරියටලු.

    (fixed it to be even less precise machan. all hail the hoonium deyyo 🤘🤘🤘)
     
    Last edited: