හූනු කරදරේට විසදුමක් නැද්ද
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Oct 22, 2020 #1 හූනු කරදරේට විසදුමක් නැද්ද Reactions: D_Mad, The Kingslayer, animation and 3 others
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Oct 22, 2020 #2 Pusiyk ganin Reactions: Ishara_Sampath_1, D_Mad and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Oct 22, 2020 #3 BUMP BRO.... Reactions: UKKU PUTHA, PHBhagya, D_Mad and 4 others
tupac97 Well-known member Apr 9, 2016 11,783 1 9,629 113 colombo Oct 22, 2020 #4 හූනගේ නැට්ටෙන් අල්ලලා එලියට දාපන් Reactions: D_Mad, Heshan Daminda and smart_dx
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Oct 22, 2020 #5 ThimalM™ said: Pusiyk ganin Click to expand... උන් මියෝවත් අල්ලන්නේ නෑ Reactions: D_Mad
spunkyisii Well-known member Apr 3, 2016 10,776 19,733 113 Oct 22, 2020 #6 මේකෙ කටුස්සෙක් හිටිය කලින් නම්. උගෙන් පොඩ්ඩක් අහල බලපන්. උන්ගෙ කුලේ එකෙක් නෙහ් ඕකත් ඒ නිසා දන්නව ඇති sure.@කම්මැලිකටුස්සො Reactions: asankadinesg, D_Mad, LazyLizard and 1 other person
මේකෙ කටුස්සෙක් හිටිය කලින් නම්. උගෙන් පොඩ්ඩක් අහල බලපන්. උන්ගෙ කුලේ එකෙක් නෙහ් ඕකත් ඒ නිසා දන්නව ඇති sure.@කම්මැලිකටුස්සො
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Oct 22, 2020 #7 tupac97 said: හූනගේ නැට්ටෙන් අල්ලලා එලියට දාපන් Click to expand... නැට්ට විතරනේ එළියට යන්නේ Reactions: Ishara_Sampath_1 and D_Mad
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p Oct 22, 2020 #8 Aththa kiyapan, tho hunonta bayai neda? Reactions: D_Mad, animation and smart_dx
P pavanruka Well-known member Mar 17, 2015 5,924 3,284 113 Malabe Oct 22, 2020 #9 Un karapoththo kanava. Reactions: D_Mad and smart_dx
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,133 113 - උඩරට - Oct 22, 2020 #10 smart_dx said: View attachment 98232 හූනු කරදරේට විසදුමක් නැද්ද Click to expand... Pest Control ආයතනයකට කියපන් .. උන් අරන් එනවා බෙහෙත් ටැංකියකට පුරවන් , අරන් ඇවිත් බිත්ති වලට ගහනවා..ගහපු ගමන් ඔක්කොම බිම වැටෙනවා.. මාස 6 කින් ආයේ ගහපන්.. Last edited: Oct 22, 2020 Reactions: smart_dx and D_Mad
smart_dx said: View attachment 98232 හූනු කරදරේට විසදුමක් නැද්ද Click to expand... Pest Control ආයතනයකට කියපන් .. උන් අරන් එනවා බෙහෙත් ටැංකියකට පුරවන් , අරන් ඇවිත් බිත්ති වලට ගහනවා..ගහපු ගමන් ඔක්කොම බිම වැටෙනවා.. මාස 6 කින් ආයේ ගහපන්..
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 22, 2020 #11 ඔය බිම වැටෙන බත් ඇටයක් මැස්සෙක් මදුරුවෙක් අල්ලාගෙන පාඩුවේ ඉන්න සත්තු ජාතියක් නෙ ඇයි උන්ට කරදර කරන්නෙ Reactions: asankadinesg, charitha2011, Akithama and 8 others
T trng Well-known member Jul 18, 2008 1,064 361 83 Oct 22, 2020 #12 Kapuru thiyapan watema Reactions: D_Mad and Nawwas
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Oct 22, 2020 #13 maath demma threadekak Reactions: dhanuka kumara and D_Mad
Gunther Well-known member Jun 6, 2017 3,849 4,224 113 Oct 22, 2020 #14 smart_dx said: View attachment 98232 Click to expand... මූ නම් මුතු හූනෙක් Reactions: D_Mad
Undead Well-known member Dec 14, 2009 1,918 743 113 OSAKA Oct 22, 2020 #15 mokuh karanna epa bn.. un hena ahinsakay.. un karrapoththo kanawa gedara inna. Reactions: smart_dx, D_Mad, animation and 1 other person
ArunaTelshan Well-known member Nov 29, 2013 3,255 1,216 113 Biyagama Oct 22, 2020 #16 Reactions: wqe123, smart_dx, D_Mad and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 22, 2020 #17 Reactions: XpressM, D_Mad and The Kingslayer
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 23, 2020 #18 B U M P Reactions: NRTG, smart_dx, PHBhagya and 1 other person
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Oct 23, 2020 #19 LazyLizard said: ඔය බිම වැටෙන බත් ඇටයක් මැස්සෙක් මදුරුවෙක් අල්ලාගෙන පාඩුවේ ඉන්න සත්තු ජාතියක් නෙ ඇයි උන්ට කරදර කරන්නෙ Click to expand... උන් බෙට්ට ඉතුරු කරලා යනවනේ Reactions: LazyLizard, b.tharindar and smart_dx
LazyLizard said: ඔය බිම වැටෙන බත් ඇටයක් මැස්සෙක් මදුරුවෙක් අල්ලාගෙන පාඩුවේ ඉන්න සත්තු ජාතියක් නෙ ඇයි උන්ට කරදර කරන්නෙ Click to expand... උන් බෙට්ට ඉතුරු කරලා යනවනේ
smart_dx Well-known member Sep 18, 2014 1,743 123 63 Oct 23, 2020 #20 Akithama said: උන් බෙට්ට ඉතුරු කරලා යනවනේ Click to expand... අන්න ඒකයි ප්රශ්නේ