හෙට අපේ ගෙදර පාටියක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෙට අපේ ගෙදර පාටියක්

    නෑ නෑ උබලා එන්න ඔනේ නෑ :P එන එන උන්ට නටන්න හොද සින්දු ටිකක් ඔනේ මේකයි තියන අව්ල මේකට එනවා සාමන්‍යය පුද්ගලයෝයි මධ්‍යම පාන්තික/ ඉහල මධ්‍යම පාන්තික (පොෂ්) අයයි වයස 20-60 අතර අයත් එනවා මුන් ඔක්කොටම හරියන සින්දු මොනවද පුතී! (මේ පොස්ට් එකේ උබලට පිස්සු කෙලින්න ආතල් ගන්න සම්පුර්ණ නිදහස ඇත අදහසක් ගන්න ඇහුවේ:P)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං එද්දී හොද සින්දු ටිකක් අරන් එන්නම්
    උබ ඕක ගැන කරදර වෙන්න එපා
    තැන විතරක් pm එකක් දාපන්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Muththo oya apita nokiya party danawa neda ?

    Thawa apen sindu illan gihin muththa thaniyen athal ganna

    Man dennam sinduwak

    Leena jambu gahe aye nagi aye basi .....
    Leena jambugahe aye nagi aye basii... \\

    Leena u leena
    Leena u leena....

    Leena nagga...
    Leena bassa....
    Leena nagga nagillata bassema na...

    https://youtu.be/NfVb6tUbuz4

    :P:P මගේ නෙමෙයි පාටිය වයිපරේගේ බිස්නස් පාටියක් පුතී! ඔය සින්දුව දැම්මොත් ලේනාට කෙසේ වෙතත් මට නම් පැදුරැ කොට්ට අකුලන් පාරට බහින්න වෙන්නේ:baffled::baffled::baffled:
    :P:baffled::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක බොන්න දෙනවද නැද්ද කියන එක මත ඩිපෙන්ඩ් වෙනවා
    බොන්න දෙනවා නම් උලලේනෝ සින්දුව දැම්මහ් නටනවා
    බොන්නදෙන්නේ නැත්නම් ක්ලැරන්ස්,ජිප්සිස්,සි.ටි.ප්‍රනාන්දු වගේ තමයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සි.ටි ගේ,ක්ලැරන්ස්ගේ ගේ,ජොතිපාලගේ වගේ සිංදු දාන්න.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕක බොන්න දෙනවද නැද්ද කියන එක මත ඩිපෙන්ඩ් වෙනවා
    බොන්න දෙනවා නම් උලලේනෝ සින්දුව දැම්මහ් නටනවා
    බොන්නදෙන්නේ නැත්නම් ක්ලැරන්ස්,ජිප්සිස්,සි.ටි.ප්‍රනාන්දු වගේ තමයි

    සි.ටි ගේ,ක්ලැරන්ස්ගේ ගේ,ජොතිපාලගේ වගේ සිංදු දාන්න.

    ස්තූතියි පුතී හොද වෙලාවට කිවුවේි මං බැළුවේ කවලමේ හැම ජාතියෙම්ම සින්දු දාන්නද කියලා:P බොන්න තියනවා:P එවා නැතිව පුළුවනැයි පොඩි පාටියක් හැබැයි (බොන්න දුන්නට පස්සේ මං බැළුවේ කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට සින්දුව දාන්නද කියලා:P:P) අපේ ගෑනිටත් පිස්සු බං බලන කොට බොරැ සෝබන වැඩමයි කරන්නේ යාළුවොත් එක්ක කතා වෙලා:baffled::baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ස්තූතියි පුතී හොද වෙලාවට කිවුවේි මං බැළුවේ කවලමේ හැම ජාතියෙම්ම සින්දු දාන්නද කියලා:P බොන්න තියනවා:P එවා නැතිව පුළුවනැයි පොඩි පාටියක් හැබැයි (බොන්න දුන්නට පස්සේ මං බැළුවේ කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට සින්දුව දාන්නද කියලා:P:P) අපේ ගෑනිටත් පිස්සු බං බලන කොට බොරැ සෝබන වැඩමයි කරන්නේ යාළුවොත් එක්ක කතා වෙලා:baffled::baffled:

    මොනවටද බං බොන්න දෙන්නෙ,අඩු කුලේ උන් නේ දැන් බොන්න දෙන්නෙ පාටි වල :D
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ස්තූතියි පුතී හොද වෙලාවට කිවුවේි මං බැළුවේ කවලමේ හැම ජාතියෙම්ම සින්දු දාන්නද කියලා:P බොන්න තියනවා:P එවා නැතිව පුළුවනැයි පොඩි පාටියක් හැබැයි (බොන්න දුන්නට පස්සේ මං බැළුවේ කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට සින්දුව දාන්නද කියලා:P:P) අපේ ගෑනිටත් පිස්සු බං බලන කොට බොරැ සෝබන වැඩමයි කරන්නේ යාළුවොත් එක්ක කතා වෙලා:baffled::baffled:
    Mark my word Mahajanahusthe. Thoge oya gaani thoge ata deka ugas karala tamai passa balanne
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    youtube eke balapanko old,classic, nonstop hitas thiyanawa ban playlist hadala
    kiriyema thread ekak dala thibba nonstop collection ekak hoyala beluwoth set wei

    හිතා ගන්න බැරුව හිටියේ මොන කෙහෙල් මලක් දාන්නද කියලා පුතී ඒකයි ඇහුවේ :baffled: දැන් හරි
    කොහොමද මං රැප් සින්දු ටිකක් කන පැලෙන්න දැම්මාම නාකියෝ ටික කට ඇරගෙන තුස්නිම්භුත වෙලා බලන් ඉන්න කොට ආතල් එක:P:P