හෙට අපේ ගෙදර පාටියක්
නෑ නෑ උබලා එන්න ඔනේ නෑ
එන එන උන්ට නටන්න හොද සින්දු ටිකක් ඔනේ මේකයි තියන අව්ල මේකට එනවා සාමන්‍යය පුද්ගලයෝයි මධ්‍යම පාන්තික/ ඉහල මධ්‍යම පාන්තික (පොෂ්) අයයි වයස 20-60 අතර අයත් එනවා මුන් ඔක්කොටම හරියන සින්දු මොනවද පුතී! (මේ පොස්ට් එකේ උබලට පිස්සු කෙලින්න ආතල් ගන්න සම්පුර්ණ නිදහස ඇත අදහසක් ගන්න ඇහුවේ
)