well said. බහුතරයක් තාමත් කතා කරන්නේ මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ. උනත් අපිට අදාල නැහැ. උඹල ප්‍රශ්න ඇති කලා නම් උඹලම විසන්දපන්. අපිට ඒවා අදාල නැහැ කියන තැන ඉඳන්. ඉතින් බන් සරලයිනේ. ඔක්කොම එක දවසේ එකම වෙලාවේ වලක් කපන් වැලලුනා නම් ඉවරනේ. ප්‍රශ්නේ ඉවරයි. දේශපාලුවෝ හොර කම් කලත් අපි හොරකම් කලත් දැන් ඉන්න තත්ත්වෙන් ගොඩ එන්න අපිට කට්ට කන්න වෙනවා ඇරෙන්න වෙන විසඳුමක් තියෙනවා නම් වැඩ වර්ජන කලාට කමක් නැහැ. එහම්ත් විසඳුමක් නැහැනේ. මිනිස්සු හරි ආත්මාර්ථකාමී. කට්ටියකට ඕන රටට හෙන ගැහුවත් තමන්ගේ මදිය තර කර ගන්න. කට්ටියකට ඕන ආණ්ඩුව ගෙදර යවලා තමන්ට ආණ්ඩුවක් හදාගන්න. අනේමන්ද බන්. පුදුම රටක් මේක. මේ රටට මෙහෙම වෙන්න ඉතින් මම නම් හිතන්නේ දේශපාලුවන්ට වඩා 99%ක් වග කියන්න ඕන අපි, සාමාන්‍ය මිනිස්සු. ලෝකේ සාක්ෂරතවන්ගේ ඉහලින් ඉන්න රටක් උනත් මට නම් හිතාගන්න අමාරුයි එහෙම උනේ කොහොමද කියන එක.එහම පඩි ගෙවන්න තරම් රටට සල්ලි තියෙනවාද බන් ?රටේ ඉන්න තත්වේ ගැන උබලා දන්නේ නැද්ද ? සල්ලි අච්චු ගහලා දෙන්න වෙන්නේ කමක් නැද්ද ? අව්සන්නේ මුන්ගේ බරත් අදින්නේ ප්‍රයිවට් කරන වුන් ප්‍රයිවට් යන වුන් බෙල්ලේ වැල දාගෙන මැරිලා වුන්ට ඔය දීමනා අරවා පඩි වැඩි වීම මුකුත් නැහැ .
දැන් අව්ර්දු 71 දේශපාලනේ ගැන කියවන්න එපා . එකට චන්දෙදි උත්තර දීපන්
සාරන්ශේ කියන්න වැඩ වර්ජනෙට පක්ෂද කියලා කිව්වේ
------ Post added on Mar 15, 2023 at 12:20 PM
කවුද දැන් කිව්වේ 2048 වෙනකන් රනිල් ඉන්නවා කියලා. මෝඩ වෙන්න එපා බන්. එහම ඉන්න බැහැනේ. මෝඩ තර්ක ගෙන්න එපා. චන්දයක් අවම දෙන්න ඕන උත්තරේ දීපන්. උඹලා කියන විදිහට මේ රටේ කිසි දෙයක් කරන්න බැහැ. නොමිලේ උගන්නන්නත් ඕන. රස්සාවක් දෙන්නත් ඕන. දීල ආණ්ඩුව ඉන්න ඕන සේවකයන්ට ඕන විදිහට. මාර logic බන් ඒවා.උබේ සාරාංශේ ආ කමක් නෑ කියලා රනිල් 2048 රට හදයි කියලා ඒ වෙනකන් වලස්සු වගේ ගුහාවක ශිශිර නින්දක් දාන එකද?නැත්තන් රට හදාගන්න මහන්සි වෙන එකද මන් දාලා තියනවද වර්ජනේට විතරක් මේක අදාලයි කියලා අනික වර්ජන නැතිව රට පාලනය කරන්න පුලුවන් උබට ඕන උතුරු කොරියාව ඇෆ්ගනිස්තානය සිරියාව වගේ රටක් නම්
------ Post added on Mar 15, 2023 at 12:33 PM
