ස්පන්චි කඩේම තමාඋබ අර ස්පන්චි කඩෙන් ස්පන්චි කෑවද ? ඥානකතා එහෙමත් තියෙනව නේ ? ඥානකතාවක් කන්න ආසයි. කාපු කාලයක් මතක නෑ.![]()
ස්පන්චිය තනිකර කේක් වගේමයි
කුරුසගස් හන්දියෙ කඩේ, පාන් කඩේ
පල්ලිය ඉස්සරහ පාරෙ
ස්පන්චි කඩේම තමාඋබ අර ස්පන්චි කඩෙන් ස්පන්චි කෑවද ? ඥානකතා එහෙමත් තියෙනව නේ ? ඥානකතාවක් කන්න ආසයි. කාපු කාලයක් මතක නෑ.![]()
නුගවල පාරනේ. මම දන්නවා ඔය හරියෙ කැරවන් ෆ්‍රෙෂ් එකකුත් තිබ්බා ඉස්සර.ස්පන්චි කඩේම තමා
ස්පන්චිය තනිකර කේක් වගේමයි
කුරුසගස් හන්දියෙ කඩේ, පාන් කඩේ
පල්ලිය ඉස්සරහ පාරෙ
කැරවෑන් එක තාම තියෙනවනුගවල පාරනේ. මම දන්නවා ඔය හරියෙ කැරවන් ෆ්‍රෙෂ් එකකුත් තිබ්බා ඉස්සර.![]()
ඇයි දන්නෙ නෑ නේද ඥානකතා කියන්නෙwalimada patte ඥානකතා walata kiyanne rice kiyala.
තායිලන්තයේ සේවය කරන්නන් හට තයි පඩි ලබා දේ.පඩි තකා BUMP![]()
මීගමුව පැත්තෙ රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා.walimada patte ඥානකතා walata kiyanne rice kiyala.
පලයං යන්න බොරු නොකියමීගමුව පැත්තෙ රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා.![]()