උබ අර ස්පන්චි කඩෙන් ස්පන්චි කෑවද ? ඥානකතා එහෙමත් තියෙනව නේ ? ඥානකතාවක් කන්න ආසයි. කාපු කාලයක් මතක නෑ. :( ස්පන්චි කඩේම තමා ස්පන්චිය තනිකර කේක් වගේමයි කුරුසගස් හන්දියෙ කඩේ, පාන් කඩේ පල්ලිය ඉස්සරහ පාරෙ