හෙට නේද පඩි දවස 😉

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    උබ අර ස්පන්චි කඩෙන් ස්පන්චි කෑවද ? ඥානකතා එහෙමත් තියෙනව නේ ? ඥානකතාවක් කන්න ආසයි. කාපු කාලයක් මතක නෑ. :(
    ස්පන්චි කඩේම තමා
    ස්පන්චිය තනිකර කේක් වගේමයි

    කුරුසගස් හන්දියෙ කඩේ, පාන් කඩේ
    පල්ලිය ඉස්සරහ පාරෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    ස්පන්චි කඩේම තමා
    ස්පන්චිය තනිකර කේක් වගේමයි

    කුරුසගස් හන්දියෙ කඩේ, පාන් කඩේ
    පල්ලිය ඉස්සරහ පාරෙ
    නුගවල පාරනේ. මම දන්නවා ඔය හරියෙ කැරවන් ෆ්‍රෙෂ් එකකුත් තිබ්බා ඉස්සර. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    නුගවල පාරනේ. මම දන්නවා ඔය හරියෙ කැරවන් ෆ්‍රෙෂ් එකකුත් තිබ්බා ඉස්සර. 🤷‍♂️
    කැරවෑන් එක තාම තියෙනව
    එකෙ කෑමත් නියමයි
    සල්ලි තමා නැත්තෙ
    නැත්තං අනුරාධ කාල කාල පුපුරල මැරිල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    පඩි තකා BUMP ⬆️
    තායිලන්තයේ සේවය කරන්නන් හට තයි පඩි ලබා දේ. 🤷‍♂️

    walimada patte ඥානකතා walata kiyanne rice kiyala.
    මීගමුව පැත්තෙ රෝල්ස් වලට කියන්නෙ පාං කුඩු බට කියලා. 🤷‍♂️
    ------ Post added on Apr 9, 2025 at 5:54 PM