ඔය ශරීරය ඔයාට අයිති දෙයක් නෙවේ. කර්මය දීපු එකක්. ආදරෙන් බලාගන්න. මේ ලෝකෙ අතපය නැත මිනිස්සුත් ජීවත් වෙනවා. තමන්ට තමන් ආදරේ උනොත් ඊලඟ පාර කර්මය හොඳ ශරීරයක් දෙයි.
අනිවා. හෑල්ල ලියපු කාලෙත් අපරාදෙ.මේකත් පත හෑල්ලක් තමයි...
ඔන්න බලප්න හෙටනැත්ත් ලබන සතියෙ ඇවිත් උබල වගේපොන්නයොනටආයආතල් එකක් දෙනව මූ. 
මාත් ජීවිතේ නැති කරගන්න කියලා තීරනේ කරලා අන්තිම මොහොතේ ඒ අදහස අත ඇරපු එකෙක්.
ඩෝංනිකමට හිතපන් තව පොඩ්ඩෙන් අමුක ඩුමුක අමල් ඩුමල් මල්ලිව නොදැකම මැරිල ගිහින්නෙ එහෙනං. මොන අපරාදයක්ද![]()

Anurada ubata kiyana kata hodai bima athullagannawa. Yako mata oya leda okkama tiyanawa. Eeth me inne pako hodata. Wadak na ban mata patta dukai. Ubata therenawa ne ritalin biwwama uba normal manussayek kiyala itin ban ubata eka hithanna puluwan kiyanne, e welawata salli tibbot gihin ganna puluwan kiyanne ai ubata bari e hithinma hithala ube life eke dewal control karanna.
Mata tibba saha thiyana prashna walin 100n 1k wat ubata na ban. Nathara unot ewa thawa wadi wenawa. Jeewithe kiyanne prashna walata wisadum hoya hoya yana eka. Ekak wisadeddi thawa ekak enawa marenakal ohoma thama. Eka enjoy karapan problem ekak wisaduwama ena satisfaction eka. Eeka = mukut nokara idala ritalin bona eka.
