හෙට මගෙ අන්තිම දවස

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    තාම මැරුණෙ නෑ යකෝ
    අද රෑට බේත් ටික බොන්නෙ, එක පාර මැරුණෙ නැත්තං මල කෙලියයි, 8.8 බියර් එකකුත් බොනව.. සැර වැඩි වෙන්න
    හැබැයි පොන්ස් එකක් මතක තියාගනිං තෝ මැරුනොත් උබලගෙ අම්මා අර මස්සිනාගෙන් ගුටි කකා හරි උගෙ පුකත් ලෙවකන්න ලෑස්ති නංගියි, බේබදු තාත්තයි එක්ක තනි වෙනවා. ඊටපස්සෙ මස්සිනා නංගිගෙ නමට ගේ ලියාගෙන අම්මලව පාරට ඇදලා දායි. තාත්තත් බිබී හැමිනෙන හින්දා වෙන ගෙදරකින්වත් තියාගන්න එකක් නෑ උන්ව. අන්තිමට දුක් විදලා පාරෙ ඉන්න වෙයි අම්මට. ඒක ගැන හිතලා ඒ අහිංසක ගෑනි ජීවත් වෙනකං වත් නොමැරී හිටු පොන්නයො
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    1-Carbon-Monoxide-is-a-silent-killer-1.jpg
     
    • Dislike
    Reactions: Asmodeus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,610
    113
    Auckland
    මැරෙන්න කලින් කොටුවට ගිහින් 500 බඩුවක්වත් ගහලම හිටපන් නැත්තන් අපරාදෙ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තාම මැරුණෙ නෑ යකෝ
    අද රෑට බේත් ටික බොන්නෙ, එක පාර මැරුණෙ නැත්තං මල කෙලියයි, 8.8 බියර් එකකුත් බොනව.. සැර වැඩි වෙන්න
    මම නම් විහිළුවකටවත් මැරෙන්න කිඔයල කියන්නේ නෑ...තරහකාරයෙකුට වත්
    උබට මම බැනලත් නා...

    විහිළුවටවත් මැරෙන්න හිතන්න එපා බන්.(අනුරාධයට විතරක් නෙමෙයි කියන්න)
    වෙලාව අපුවහම අපි ඔක්කොම මැරෙයි, එතකල් එන ප්‍රශ්න පදෙකට ගණන් ගන්නේ නැතිව පන්සලුත් ගිහින්, බියර් එකක් බිඉල, දාන දීල, බඩුවක් ගහල, බණත් අහල, මලක් ගහල ඉන්න එකයි තියෙන්නේ....
     
    Last edited:

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    තාම මැරුණෙ නෑ යකෝ
    අද රෑට බේත් ටික බොන්නෙ, එක පාර මැරුණෙ නැත්තං මල කෙලියයි, 8.8 බියර් එකකුත් බොනව.. සැර වැඩි වෙන්න
    මුන් මෙතන හෑලි ලියල සෑහෙන්න. හෙට උදෙත් ඇවිත් කින්ඩියක් දාල යමන් මුන්ට හික් ගෑවෙන්න. :lol: :lol:
     
    • Haha
    Reactions: Zeuz

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    meka muge stunt ekak, mu dannawa minissung wa karakawaganna gaanata
    attention eka ganna, anukampawa ganna.
    thanikara boruwak
    gaththa tablets pennanna kiyapan photo daala

    marenna ona eka mechchara kiyawa kiyawa inne na kelinma denawa gema
    me stunt eka thanikara act ekak.
    ------ Post added on Dec 8, 2023 at 10:44 AM
     

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මැරෙන්න කලින් කිරියට වරෙන්. බීලා මැරෙන කම් ආතල් එකේ මේකට වෙලා ඉදිම්. උඹට ජය කොල්ලො.

    ස්කූටර් එක මස්සිනා ගනීද දන්නේ නෑ
    ------ Post added on Dec 8, 2023 at 10:45 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හත් දවසෙ බණ වීක් එන්ඩ් එකට එන විදියට ඕන එකක් 😂
    නැත්තං නිවාඩුවක් දාන්න වෙනව 😢
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ හිතනවද අයෙත් උපදියි කියල? කොහෙද ඔප්පු කරල තියෙන්නෙ උපදිනව කියල. හෙටත් සතුටින් ගෙවන්න බැරි කමක් නැනේ ඉතින්. පොඩි දරුවෙක්ද තරුණයෙක්ද වයසක කෙනෙක්ද ලෙඩෙක්ද කියල හදාගෙන තියෙන්නේ මිනිස්සුමයි. ඔය කවුරු වුනත් වටිනාකම එකයි. මනුස්ස ජිවිතයක්. ඒක සැහෙන්න වටිනව. ආයෙ ඉපදීමක් නෑ. මොලය මැරුණම ඔක්කොම ඉවරයි(Clinical death). උබ මේකෙ හිටිය විදිය බැලුවම මම නම් හිතන්නෙ නැහැ උබ මෝඩයෙක් කියල. පොඩ්ඩක් එලියට බැහැල බලපන් මිනිස්සු ලෙඩ පිට ලෙඩවල් තියාගෙනත් ජිවිතේ ජිවත් කරවන්න මොනතරම් වෙහෙසෙනවද කියල. ඒ මිනිස්සු බලන්නෙ තව එක දවසක් හරි ඉර පායනව දකින්න ජිවත් වෙන්න.
    Uba danna labba.. ane yako uba wage unuth innawane bauthikawade kelawarata giya un..
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Uba danna labba.. ane yako uba wage unuth innawane bauthikawade kelawarata giya un..
    දැන් එතකොට උබ කියන්නෙ අරූට මැරෙන්න කියලද? තැනේ හැටියට හැසිරෙන්න දැනගනින් ඔක්කොටම කලින්. මම මොනවගේ කෙනෙක්ද කියල දැනගන්න ගිහින් මම දාපු ත්‍රෙඩ් බලල වරෙන්.
     
    • Like
    Reactions: ChamodhK

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,791
    113
    දැන් එතකොට උබ කියන්නෙ අරූට මැරෙන්න කියලද? තැනේ හැටියට හැසිරෙන්න දැනගනින් ඔක්කොටම කලින්. මම මොනවගේ කෙනෙක්ද කියල දැනගන්න ගිහින් මම දාපු ත්‍රෙඩ් බලල වරෙන්.
    https://elakiri.com/threads/නංගිව-පන්නල-බෝඩිමේ-දැං-නංගිත්-එක්ක-එකට-ඉන්නවනං.2133356/

    :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    @PHBhagya KDH එක රෙඩි.. හවස මීගමුවෙ මල ගෙයක් තියෙනවා.. කොල්ලො 15ක් සෙට් කරගන්න..
    අතින් කයිට් කන්න වෙන සීන් වලට මම කලෙක්ශන් දාන්නෙ නෑ... සොරි...
    ඕකට @Solo Rider වගේ අතින් කාල අනුන්ගෙ හරක් බලන ජාතියෙ ධානපතියෙක්ව සෙට්කරගන්න...

    ගියපාර එංගලන්තෙ මළගම වගේ එකක් සෙට් වුනොත් කියන්න... කොල්ල ඉන්නව එක පයින්...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අතින් කයිට් කන්න වෙන සීන් වලට මම කලෙක්ශන් දාන්නෙ නෑ... සොරි...
    ඕකට @Solo Rider වගේ අතින් කාල අනුන්ගෙ හරක් බලන ජාතියෙ ධානපතියෙක්ව සෙට්කරගන්න...

    ගියපාර එංගලන්තෙ මළගම වගේ එකක් සෙට් වුනොත් කියන්න... කොල්ල ඉන්නව එක පයින්...
    අනිවා @Solo Rider මාමි කරත්තේ බදින්නද ඇහුවත්, ඔළුව වනන එකානේ... 🤭 🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    පලයන්කෝ trip එකක්වත් තනියෙන් හරි .
    මම කිරියෙ දැකල තියෙන චරිත වලින් සෑහෙන හොඳ මනුස්ස ගතිගුණ තියෙන චරිතයක් ඔයා...

    අත්දැකීමෙන් දන්නව, එහෙම අය හරි ඉක්මනට රැවටෙනව, අනුන්ගෙ ලෝන් වලට සයින් කරනව වගේ මරාල වලට පැටලෙනව.. ඒ නිසා පරිස්සමෙන්, ඉන්න...

    අනිවා @Solo Rider මාමි කරත්තේ බදින්නද ඇහුවත්, ඔළුව වනන එකානේ... 🤭 🤭
    හම්මෝ...😂😂