හෙට මගෙ අන්තිම දවස

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    Screenshot_2023-12-11-02-29-45-520_com.android.chrome.jpg
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    කෝ තාම නැද්ද මොකුත්

    ජේසු ජීවමානයි.
    ජේසු මරණයෙන් නැගිටීම.
    ජේසු = අනුරාධ
    :dull:
    ------ Post added on Dec 11, 2023 at 4:06 AM
     
    • Haha
    Reactions: Nidarshana_k

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    දැන් උඹේ ෆොටෝ එක දැකලා එළකිරි එකේ කෙල්ලෝ උඹට PM එවාවි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Me uda bun?

    Mama hithan hitiye 20-30 wage ekek kiyala
    මේ ඌ තමයි.

    මම එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් එකවුන්ට් එකක් නැති කාලේ මේකේ ඉන්නකොට දවසක් අනුරාධ උගේ ෆොටෝ එකක් දැම්ම.

    අයි ඩී ෆොටෝ එකද කොහෙද.
    එකේ හිටියේ මේ පොර තමයි. මට හොදටම ෂුවර්. අර දෙමළ ෆිල්ම් වල ජෝක් දාන නළුවෙක් ඉන්නවා. ඒ වගේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    මේ ඌ තමයි.

    මම එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් එකවුන්ට් එකක් නැති කාලේ මේකේ ඉන්නකොට දවසක් අනුරාධ උගේ ෆොටෝ එකක් දැම්ම.

    අයි ඩී ෆොටෝ එකද කොහෙද.
    එකේ හිටියේ මේ පොර තමයි. මට හොදටම ෂුවර්. අර දෙමළ ෆිල්ම් වල ජෝක් දාන නළුවෙක් ඉන්නවා. ඒ වගේ
    වඩිවේල්
     
    • Like
    Reactions: Janatha Jhon

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,374
    113
    ඕක දාපු Thread එක දැක්ක ගමන් තේරුනා පට්ටම රංගනයක් රඟන්න හදන්නේ කියල.

    අනුකම්පා card එක ගහන්න හොඳ වෙලාව, දෙන්න තමයි යන්නේ ලෙසටම කියලා.

    මමත් බලං හිටියේ ඔහේ යන්න ඇරලා. Wachanayak ලියන්න මහන්සි උනේ නැත්තේ ඒකයි.
    Suicidal thoughts ඇත්තට එන එකා Thread දදා ඉන්නේ නෑ ගාණට වැඩේ organize කරල shot එක දෙනව. උපරිම ලංගම එකෙක් ට සිග්නල් එකක් දෙයි.
    මහා රංගන නෑ උන්ගේ.
    මැරෙන එක nothing උන්ට. ජීවත් වෙන්න reasons තමයි හොයන්නේ. ඒකත්
    වැහිලා යනවා තප්පර ගාණක් ඇති කෙලවර වෙන්න.

    කැරිම attention එකක් දුන්නෙ මූ
    Mata අප්පිරියම වෙලා ගියා ඔය scene එකෙන් පස්සෙ.
    මූ හෑල්ලුවට ගත්තෙ ඇත්තටම suicidal උං ව කිසිම ගාණක් නැතුව.
    දැන් නම් ඇත්තට මැරිලා ගියත් මන් නම් බලන්නේ නෑ ahak arala. ඒ තරං මූ ගැන කලකිරුන
    මූට බඩ්ඩක් ගස්සන්නත් සෙට්කොරලා දෙන්න ගියානේත :P
     
    • Like
    Reactions: Jim_Moriarty

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ඌ තමයි.

    මම එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් එකවුන්ට් එකක් නැති කාලේ මේකේ ඉන්නකොට දවසක් අනුරාධ උගේ ෆොටෝ එකක් දැම්ම.

    අයි ඩී ෆොටෝ එකද කොහෙද.
    එකේ හිටියේ මේ පොර තමයි. මට හොදටම ෂුවර්. අර දෙමළ ෆිල්ම් වල ජෝක් දාන නළුවෙක් ඉන්නවා. ඒ වගේ

    pau ban ona na ekko