
@Geshi95 damma neda pm ekakදැන් උඹේ ෆොටෝ එක දැකලා එළකිරි එකේ කෙල්ලෝ උඹට PM එවාවි
මේ ඌ තමයි.Me uda bun?
Mama hithan hitiye 20-30 wage ekek kiyala
වඩිවේල්මේ ඌ තමයි.
මම එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් එකවුන්ට් එකක් නැති කාලේ මේකේ ඉන්නකොට දවසක් අනුරාධ උගේ ෆොටෝ එකක් දැම්ම.
අයි ඩී ෆොටෝ එකද කොහෙද.
එකේ හිටියේ මේ පොර තමයි. මට හොදටම ෂුවර්. අර දෙමළ ෆිල්ම් වල ජෝක් දාන නළුවෙක් ඉන්නවා. ඒ වගේ
මූට බඩ්ඩක් ගස්සන්නත් සෙට්කොරලා දෙන්න ගියානේතඕක දාපු Thread එක දැක්ක ගමන් තේරුනා පට්ටම රංගනයක් රඟන්න හදන්නේ කියල.
අනුකම්පා card එක ගහන්න හොඳ වෙලාව, දෙන්න තමයි යන්නේ ලෙසටම කියලා.
මමත් බලං හිටියේ ඔහේ යන්න ඇරලා. Wachanayak ලියන්න මහන්සි උනේ නැත්තේ ඒකයි.
Suicidal thoughts ඇත්තට එන එකා Thread දදා ඉන්නේ නෑ ගාණට වැඩේ organize කරල shot එක දෙනව. උපරිම ලංගම එකෙක් ට සිග්නල් එකක් දෙයි.
මහා රංගන නෑ උන්ගේ.
මැරෙන එක nothing උන්ට. ජීවත් වෙන්න reasons තමයි හොයන්නේ. ඒකත්
වැහිලා යනවා තප්පර ගාණක් ඇති කෙලවර වෙන්න.
කැරිම attention එකක් දුන්නෙ මූ
Mata අප්පිරියම වෙලා ගියා ඔය scene එකෙන් පස්සෙ.
මූ හෑල්ලුවට ගත්තෙ ඇත්තටම suicidal උං ව කිසිම ගාණක් නැතුව.
දැන් නම් ඇත්තට මැරිලා ගියත් මන් නම් බලන්නේ නෑ ahak arala. ඒ තරං මූ ගැන කලකිරුන

eka nam pin sidda vena vadakමූට බඩ්ඩක් ගස්සන්නත් සෙට්කොරලා දෙන්න ගියානේත![]()
මේ ඌ තමයි.
මම එළකිරි එකේ රෙජිස්ටර් වෙන්න කලින් එකවුන්ට් එකක් නැති කාලේ මේකේ ඉන්නකොට දවසක් අනුරාධ උගේ ෆොටෝ එකක් දැම්ම.
අයි ඩී ෆොටෝ එකද කොහෙද.
එකේ හිටියේ මේ පොර තමයි. මට හොදටම ෂුවර්. අර දෙමළ ෆිල්ම් වල ජෝක් දාන නළුවෙක් ඉන්නවා. ඒ වගේ
තවත් කෙනෙක් ඉන්නවා. ටිකක් මහත කෙනෙක්. ඒ වගෙත්වඩිවේල්