හෙට මැතිවරණ ප්‍රතිපලය මෙන්න😱👉👈

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,019
    15,503
    113
    New Zealand

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,068
    10,641
    113
    NPP-125
    Sajith-57
    Gas-20
    Others(TNa,Mc,) 23
    ජනාධිපති වරණයේ ප්‍රතිපලය හරියටම චන්දෙට දවස් කිහිපයකට කලින් දාපු එකෙනහිටියා නේද එළකිරියේ ?
     
    • Like
    Reactions: saja and haunte

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    බොරුවට බිලියන ගානක් වියදම් කරගෙන චන්ද කරන්නේ නැතුව, එළකිරියේ විශ්ලේෂණාත්මක විමර්ශන වලින් ප්‍රතිපලය පුරෝකතනේ කරලා වැඩේ ගොඩ දන්නා බැරිද?
     
    • Haha
    Reactions: lahiru2000

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    හුටා පෝට්ටුවක් ඇත්තෙවත් නෑ නේද 🙈

    පෝට්ටුවට මොකද බන් උනේ @netudara @2osama? ටෝක් දීලා අන්තිමට ලෙප්ට් වෙලාම ගියා. කවදාවත් ජෙප්පොන්ට මේම උනේ නෑ 🙈😹😹

    නෑමොල්ගෙ අප්පගෙ පක්ෂෙ අප්ප බලන් ඉද්දිම ලැට් එකට දාලා වතුරත් ගහලා. 🙈
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    පොහොට්ටුවට එකක් එන්වා natinal list එකෙන් ඒක විතරයි
    ලංකාවේ මිනිස්සු ගැන දන්නේ නැද්ද?
    ඔන්න බලපන් පොහොට්ටුවට අවම 5ක් එනවා
    මිනිස්සු හැදෙන්නේ නැහැ
     
    • Sad
    Reactions: Chimpanzee Putha