rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?
eketh aththak thiyenawa ithin

rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?

me andwata kohomath salli na bn danrajaye sewakayo illana illana ewa denna rate salli thienawada?

antheta vatila inne hitapu gaman raviyage katin paninwa salli na kiyala 

na bola ekak vath na duwana evata gahaiමම බෙනා;19423546 said:අඩෝ මෙ එතකොට ඔය ලඟ දුවන බස් එහෙමත් නෑ නේද...කොල්ඹින් 3ට විතර රත්නපුරට එන්ඩ බස් එකක් නැද්ද..

rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?
මම බෙනා;19423546 said:අඩෝ මෙ එතකොට ඔය ලඟ දුවන බස් එහෙමත් නෑ නේද...කොල්ඹින් 3ට විතර රත්නපුරට එන්ඩ බස් එකක් නැද්ද..
අප්පා.. හෙනම ගහල අකුලොලම යන්න එපැයි මුන්ව![]()
![]()
rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?
me andwata kohomath salli na bn danantheta vatila inne hitapu gaman raviyage katin paninwa salli na kiyala
![]()
rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?
රජයේ සේවකයෝ ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනි නෑ.. ඒත් තිබුනු වරප්රසාද නැති කරන එක අසාධාරණයි නේද..කොහොම හරි බලයට එන්න කරන්න බැරි පොරොන්දු දීලා..අන්තිමට තියන වරප්රසාද නැති කරන එක..ඔය පොරොන්දු ගැන බලාගෙන මේ ආණ්ඩුවට චන්දය දුන්න අය කොතරම් ඇතිද.. එයාලා අනාගත රාඡ්ය සේවකයින්ගේ විශ්රාම වැටුප නැති කරන්න කියලා චන්දය දුන්නේ නෑ නේද.. රු 10000කින් වැටුප් වැඩි කරන්න කියලා ඒක මූලික වැටුපට එකතුකරනවා කියලා පොරොන්දු උනේ ආණ්ඩුවම නේද.. ඒක බලාගෙන ඡන්දය දුන්න රාජ්ය සේවකයෝ කොයිතරම් ඇද්ද.. විශේෂයෙන්ම හෙට අනිද්දා විශ්රාම යන්න ඉන්න ඇතැම් රාජ්ය සේවකයෝ අනෙත් පක්ෂයට චන්දය දෙන්න කැමැත්ත තිබුනද මේ හේතුව නිසාම මේ ආණ්ඩුවට ඡන්දය දෙන්නත් ඇති.. එතකොට ඒ ජන්ද වලින් බලයට ඇවිත් එයාලව රැවටීමක් නෙද මේ වෙන්නේ..