හෙට මොකක්ද වෙන්නෙ ?

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩෝ මෙ එතකොට ඔය ලඟ දුවන බස් එහෙමත් නෑ නේද...කොල්ඹින් 3ට විතර රත්නපුරට එන්ඩ බස් එකක් නැද්ද.. :dull:
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    මම බෙනා;19423546 said:
    අඩෝ මෙ එතකොට ඔය ලඟ දුවන බස් එහෙමත් නෑ නේද...කොල්ඹින් 3ට විතර රත්නපුරට එන්ඩ බස් එකක් නැද්ද.. :dull:
    na bola ekak vath na duwana evata gahai :confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම බෙනා;19423546 said:
    අඩෝ මෙ එතකොට ඔය ලඟ දුවන බස් එහෙමත් නෑ නේද...කොල්ඹින් 3ට විතර රත්නපුරට එන්ඩ බස් එකක් නැද්ද.. :dull:

    බලන්ගොඩ,ඇබිලිපිටිය,මොනරගල,බදුල්ල ctb බස් ටික තියනවනෙ බන්... එවගෙ වරෙන් බන්
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    me andwata kohomath salli na bn dan :rofl::rofl: antheta vatila inne hitapu gaman raviyage katin paninwa salli na kiyala :yes::P

    pahugiya andu kale ganata petrol/diesel/gas/milk powder dunna nan oya salli nikanma hoyanna puluwan. Rajaye sewakayo strike karanneth na. Private unta strike karannath ba.
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    rajaye sewakayo illana illana ewa denna rate salli thienawada?

    රජයේ සේවකයෝ ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනි නෑ.. ඒත් තිබුනු වරප්‍රසාද නැති කරන එක අසාධාරණයි නේද..කොහොම හරි බලයට එන්න කරන්න බැරි පොරොන්දු දීලා..අන්තිමට තියන වරප්‍රසාද නැති කරන එක..ඔය පොරොන්දු ගැන බලාගෙන මේ ආණ්ඩුවට චන්දය දුන්න අය කොතරම් ඇතිද.. එයාලා අනාගත රාඡ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප නැති කරන්න කියලා චන්දය දුන්නේ නෑ නේද.. රු 10000කින් වැටුප් වැඩි කරන්න කියලා ඒක මූලික වැටුපට එකතුකරනවා කියලා පොරොන්දු උනේ ආණ්ඩුවම නේද.. ඒක බලාගෙන ඡන්දය දුන්න රාජ්‍ය සේවකයෝ කොයිතරම් ඇද්ද.. විශේෂයෙන්ම හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්න ඇතැම් රාජ්‍ය සේවකයෝ අනෙත් පක්ෂයට චන්දය දෙන්න කැමැත්ත තිබුනද මේ හේතුව නිසාම මේ ආණ්ඩුවට ඡන්දය දෙන්නත් ඇති.. එතකොට ඒ ජන්ද වලින් බලයට ඇවිත් එයාලව රැවටීමක් නෙද මේ වෙන්නේ..
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    :yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    antibss
    ශාන්
    නුවන් බුවා
    srilankan

    hollowman
    wdk
    loriyak

    මේවටත් වරෙල්ල පොඩ්ඩක්.... දැක්කහම නැට්ට පුකේ ගහන යන්නේ නැතිව..... පොන්න රැ ල
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අරක දෙන්නම් මේක දෙන්නම් කියල බලේ ඇරගෙන රජයේ සේවකයන්ටත් පුකේ අරින්න තමයි ආණුඩුව හිතන් ඉන්නෙ... එක්කො බැරි දේවල් නොකියා ඉන්න ඕනෙ... එක්කො පොරොන්දු වුනු දේවල් දේන්න ඕනි... දැන් වෙන්නෙ තියෙන එතක් කපා හරින එක නේ....
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,661
    5,786
    113
    KALUTHARA
    heta o/l yana un innawa paw bn.apitat exma.welawat hetanam na.trainuth nathi katwak ne tiyenne.ctb walin kohe karannada bn
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රජයේ සේවකයෝ ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනි නෑ.. ඒත් තිබුනු වරප්‍රසාද නැති කරන එක අසාධාරණයි නේද..කොහොම හරි බලයට එන්න කරන්න බැරි පොරොන්දු දීලා..අන්තිමට තියන වරප්‍රසාද නැති කරන එක..ඔය පොරොන්දු ගැන බලාගෙන මේ ආණ්ඩුවට චන්දය දුන්න අය කොතරම් ඇතිද.. එයාලා අනාගත රාඡ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප නැති කරන්න කියලා චන්දය දුන්නේ නෑ නේද.. රු 10000කින් වැටුප් වැඩි කරන්න කියලා ඒක මූලික වැටුපට එකතුකරනවා කියලා පොරොන්දු උනේ ආණ්ඩුවම නේද.. ඒක බලාගෙන ඡන්දය දුන්න රාජ්‍ය සේවකයෝ කොයිතරම් ඇද්ද.. විශේෂයෙන්ම හෙට අනිද්දා විශ්‍රාම යන්න ඉන්න ඇතැම් රාජ්‍ය සේවකයෝ අනෙත් පක්ෂයට චන්දය දෙන්න කැමැත්ත තිබුනද මේ හේතුව නිසාම මේ ආණ්ඩුවට ඡන්දය දෙන්නත් ඇති.. එතකොට ඒ ජන්ද වලින් බලයට ඇවිත් එයාලව රැවටීමක් නෙද මේ වෙන්නේ..

    1963 වසර වෙද්දී අපේ රටේ වැඩිහිටි ජනගහණය 5.4% යි. 2031 වෙද්දී එය 17.8% දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී එය 27.7% යි. ඒ සමගම ආයු කාලය ද ඉහළ නැංවී තියෙනවා. 1961 වසරේදී අවුරුදු 61.5 ක් වූ ආයු කාලය 2011 වෙද්දී අවුරුදු 75.3 යි. 2050 වෙද්දී එය අවුරුදු 81 දක්වා ඉහළ නැංවෙනවා. වැඩිහිටි ජනගහණය සහ ආයු කාලය වැඩිවීම නිසා විශ්‍රාම වැටුප් ගෙවීම තව තවත් බරපතල වෙනවා. හැටේ දශකයේ විශ්‍රාමිකයෙකුට වැටුප් ගෙවීය යුතුව තිබූ සාමාන්‍ය කාලය අවුරුදු 05 ක් පමණයි. ඇත්ත වශයෙන්ම මුදල් වෙන් කර තිබුණේ අවුරුදු 5 කට පමණයි. දැන් එය අවුරුදු 15 ක් පමණ වී තියෙනවා. 2031 වෙද්දී එය අවුරුදු 18 දක්වා ඉහළ නැංවෙනවා. 2050 වෙද්දී අවුරුදු 20 දක්වා වැඩි වෙනවා. දැන් තියෙන වගකීම එයයි.
    මේ නිසා විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් වෙන් කළ යුතු මුදල වසරෙන් වසර ඉහළ නැංවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. 1961 වසරේ මිලියන 83ක් වූ විශ්‍රාම වැටුප් බිල 2011 වෙද්දී මිලියන 99,961 යි. 2050 වෙද්දී එය ට්‍රිලියන 4 ක් නැත්නම් බිලියන 4000 ක් දක්වා ඉහළ නැංවෙනවා.
    විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් ඇති වන බව හැටේ දශකයේ සිට මේ දක්වාම දූරදර්ශී පාලකයන්ට අවබෝධ වුණා. ආචාර්ය එන් එම් පෙරේරා මහතාගේ සිට මේ දක්වා අවස්ථා කීපයකදීම මේ බව පෙන්වා දී තියෙනවා. නමුත් බලය රැක ගැනීමේ දේශපාලන අරමුණ නිසා ඒ කිසිවක් ක්‍රියාවට නැංවීමට හැකි වුණේ නෑ. ඒකට අපේ පක්‍ෂ දෙකම වගකිව යුතුයි.