හෙට මොනා වෙයිද සින්හළු?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට මොනා වෙයිද සින්හළු?

    අමුතු ආතල් සින් වෙයිද? :love:

    නැත්තන් typical Sinhalese day එකෙක් වෙයිද? :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    Deshapaluwanta oya prashne handle karanna deela minissu shape eke inna one. Apita mukuth karanna ba.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Deshapaluwanta oya prashne handle karanna deela minissu shape eke inna one. Apita mukuth karanna ba.

    මුකුත් කරන්න ඕනේ නෑ බන්...

    එත් උන් කරන ඒවා බලාගෙන ඉන්නකොට ආතල් ...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උන් මක්කා හරි කර ගනියි..
    මරි මෝඩ ජනතාවනි..
    තොපිත් මං වගේ නිදා ගනිව්..
    ගුඩ් නයිට් කීවා හිටන්...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උන් මක්කා හරි කර ගනියි..
    මරි මෝඩ ජනතාවනි..
    තොපිත් මං වගේ නිදා ගනිව්..
    ගුඩ් නයිට් කීවා හිටන්...

    දැන් ජනාදිපති බලතල නෑනෙ බොට
    ජනතාව අමතන්න
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් මක්කා හරි කර ගනියි..
    මරි මෝඩ ජනතාවනි..
    තොපිත් මං වගේ නිදා ගනිව්..
    ගුඩ් නයිට් කීවා හිටන්...

    යකෝ...
    උන් අපේ සල්ලි වලින් සැප විදලා රටත් කන එකේ...
    අඩුම ගානේ මෙහෙම ආතල් දෙන එක උනත් වටිනවනේ...
    සිංහල ජිවිත හරිම කුජීතයි ,එකාකරියි...:(
    මාසෙකට සැරයක් වත් ආණ්ඩු මාරු වෙනවා නම් ශෝක්...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ...
    උන් අපේ සල්ලි වලින් සැප විදලා රටත් කන එකේ...
    අඩුම ගානේ මෙහෙම ආතල් දෙන එක උනත් වටිනවනේ...
    සිංහල ජිවිත හරිම කුජීතයි ,එකාකරියි...:(
    මාසෙකට සැරයක් වත් ආණ්ඩු මාරු වෙනවා නම් ශෝක්...

    :lol::lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,575
    113
    යකෝ...
    උන් අපේ සල්ලි වලින් සැප විදලා රටත් කන එකේ...
    අඩුම ගානේ මෙහෙම ආතල් දෙන එක උනත් වටිනවනේ...
    සිංහල ජිවිත හරිම කුජීතයි ,එකාකරියි...:(
    මාසෙකට සැරයක් වත් ආණ්ඩු මාරු වෙනවා නම් ශෝක්...

    Ausi walawath ne sinhalu mehema fun.suddoth lankawe news thamai dan balanne
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට අරලියගහමන්දිරේ වටලනවා :yes:

    ඩොනල්ඩ් ට්‍රම්පට කේන්ති ගිහිල්ල ඉන්න වෙලාවක මේ සිද්දි අහන්න ලැබිල , මේ පැත්තට ඔය පොඩි nuke එකක් එහෙම එව්වොත් ශෝක්...