උදේ උදේ..
පොප් කොර්න් රෙඩී
මම නම් බැදපු මයියොක්ක තමයි ලෑස්ති කරගත්තේ,,,

උදේ උදේ..
පොප් කොර්න් රෙඩී

Ammatasiri. Yako Mahinda agamathi wela be?
Ta hike. Moko asikilands wala wenne?
Ammatasiri. Yako Mahinda agamathi wela be?
Ta hike. Moko asikilands wala wenne?

එතකොට අපිටත් සොට් එක හම්බෙනවනෙඩොනල්ඩ් ට්‍රම්පට කේන්ති ගිහිල්ල ඉන්න වෙලාවක මේ සිද්දි අහන්න ලැබිල , මේ පැත්තට ඔය පොඩි nuke එකක් එහෙම එව්වොත් ශෝක්...
අපිට පොප්කොන් කකා සිද්දිය බලන්න ඉඩ සලස්සල මොනවා කරත් කමක් නෑ ඕං එතකොට අපිටත් සොට් එක හම්බෙනවනෙඅපිට පොප්කොන් කකා සිද්දිය බලන්න ඉඩ සලස්සල මොනවා කරත් කමක් නෑ ඕං

Mr putin congradulate new pm

Full hapenning sinhalu booked my ticket too


හෙට තාමයි ආතල් ...
may be end of Sinhalese වෙන්නත් පුලුව්න්![]()


මොනා වෙන්නද බන් හෙට ඉදල මිනිස්සු අලුත් හුස්මක් ගනී. වික්කාමසිංහගේ සිරිකොතේ සාපෙන් රට ගැලවුන එකම මදිද

මෙයාල මේ අරූ එලෙවුවට දුකේ, තියා ගන්න විදිහ ගැන හීන දකිනව.. මොනා වෙන්නද බන් හෙට ඉදල මිනිස්සු අලුත් හුස්මක් ගනී. වික්කාමසිංහගේ සිරිකොතේ සාපෙන් රට ගැලවුන එකම මදිද

මෙයාල මේ අරූ එලෙවුවට දුකේ, තියා ගන්න විදිහ ගැන හීන දකිනව..

මොනා කරන්නද දැන් සදාකල් දුකේ තමා. වික්කාමසින්හට ආයිත් මේ කපේදී ගොඩ යාමක් නෑ![]()

ඒක දරා ගන්ඩ බැරුවයි අර ''මමයි අගමැති'' කිය කියා අරලිය ගහ මන්දිරේට වෙලා ගේ ගෙම්බ වගේ ඉන්නෙ..ආන්න ඒකට මහින්ද මහත්තය 2015 පැරදුනා එලිය වැටෙන්ඩ කලින් නම්බු පිටින් ගෙදර ගියා .. ඒකට රනිල, ඕකට ගූ ගහල එලවන්ඩ වෙන්නෙ මේ පාර..ඒක දරා ගන්ඩ බැරුවයි අර ''මමයි අගමැති'' කිය කියා අරලිය ගහ මන්දිරේට වෙලා ගේ ගෙම්බ වගේ ඉන්නෙ..ආන්න ඒකට මහින්ද මහත්තය 2015 පැරදුනා එලිය වැටෙන්ඩ කලින් නම්බු පිටින් ගෙදර ගියා .. ඒකට රනිල, ඕකට ගූ ගහල එලවන්ඩ වෙන්නෙ මේ පාර..
ඒක දරා ගන්ඩ බැරුවයි අර ''මමයි අගමැති'' කිය කියා අරලිය ගහ මන්දිරේට වෙලා ගේ ගෙම්බ වගේ ඉන්නෙ..ආන්න ඒකට මහින්ද මහත්තය 2015 පැරදුනා එලිය වැටෙන්ඩ කලින් නම්බු පිටින් ගෙදර ගියා .. ඒකට රනිල, ඕකට ගූ ගහල එලවන්ඩ වෙන්නෙ මේ පාර..
