හෙට මොනා වෙයිද සින්හළු?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොනල්ඩ් ට්‍රම්පට කේන්ති ගිහිල්ල ඉන්න වෙලාවක මේ සිද්දි අහන්න ලැබිල , මේ පැත්තට ඔය පොඩි nuke එකක් එහෙම එව්වොත් ශෝක්...
    එතකොට අපිටත් සොට් එක හම්බෙනවනෙ :baffled: අපිට පොප්කොන් කකා සිද්දිය බලන්න ඉඩ සලස්සල මොනවා කරත් කමක් නෑ ඕං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට අපිටත් සොට් එක හම්බෙනවනෙ :baffled: අපිට පොප්කොන් කකා සිද්දිය බලන්න ඉඩ සලස්සල මොනවා කරත් කමක් නෑ ඕං

    යාපනේ පැත්තට ගිහිල්ල ඉන්න...

    එවන්නේ පොඩි නුක් එකක් නිසා කොලබට වැටෙන එකෙන් යාපනේට අවුලක් වෙන එකක් නෑ...:baffled:

    Mr putin congradulate new pm

    කිංජෝන් උන් මොකෝ දන් නෑ කියන්නේ :oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනා වෙන්නද බන් හෙට ඉදල මිනිස්සු අලුත් හුස්මක් ගනී. වික්කාමසිංහගේ සිරිකොතේ සාපෙන් රට ගැලවුන එකම මදිද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා වෙන්නද බන් හෙට ඉදල මිනිස්සු අලුත් හුස්මක් ගනී. වික්කාමසිංහගේ සිරිකොතේ සාපෙන් රට ගැලවුන එකම මදිද

    :yes::yes: මෙයාල මේ අරූ එලෙවුවට දුකේ, තියා ගන්න විදිහ ගැන හීන දකිනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා වෙන්නද බන් හෙට ඉදල මිනිස්සු අලුත් හුස්මක් ගනී. වික්කාමසිංහගේ සිරිකොතේ සාපෙන් රට ගැලවුන එකම මදිද

    :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar494097_36.gif
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    උදේට එළිවෙනකල් මට ඉවසිල්ලක් නෑ පුතී...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: මෙයාල මේ අරූ එලෙවුවට දුකේ, තියා ගන්න විදිහ ගැන හීන දකිනව..

    මොනා කරන්නද දැන් සදාකල් දුකේ තමා. වික්කාමසින්හට ආයිත් මේ කපේදී ගොඩ යාමක් නෑ:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා කරන්නද දැන් සදාකල් දුකේ තමා. වික්කාමසින්හට ආයිත් මේ කපේදී ගොඩ යාමක් නෑ:no:

    :yes::yes: ඒක දරා ගන්ඩ බැරුවයි අර ''මමයි අගමැති'' කිය කියා අරලිය ගහ මන්දිරේට වෙලා ගේ ගෙම්බ වගේ ඉන්නෙ..ආන්න ඒකට මහින්ද මහත්තය 2015 පැරදුනා එලිය වැටෙන්ඩ කලින් නම්බු පිටින් ගෙදර ගියා .. ඒකට රනිල, ඕකට ගූ ගහල එලවන්ඩ වෙන්නෙ මේ පාර..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :yes::yes: ඒක දරා ගන්ඩ බැරුවයි අර ''මමයි අගමැති'' කිය කියා අරලිය ගහ මන්දිරේට වෙලා ගේ ගෙම්බ වගේ ඉන්නෙ..ආන්න ඒකට මහින්ද මහත්තය 2015 පැරදුනා එලිය වැටෙන්ඩ කලින් නම්බු පිටින් ගෙදර ගියා .. ඒකට රනිල, ඕකට ගූ ගහල එලවන්ඩ වෙන්නෙ මේ පාර..

    I prefer MR over RW. But constitutionally RW is the legal PM in Sri Lanka.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ඒක දරා ගන්ඩ බැරුවයි අර ''මමයි අගමැති'' කිය කියා අරලිය ගහ මන්දිරේට වෙලා ගේ ගෙම්බ වගේ ඉන්නෙ..ආන්න ඒකට මහින්ද මහත්තය 2015 පැරදුනා එලිය වැටෙන්ඩ කලින් නම්බු පිටින් ගෙදර ගියා .. ඒකට රනිල, ඕකට ගූ ගහල එලවන්ඩ වෙන්නෙ මේ පාර..

    ඕක දැන් දුකට මොනා කරගනීද දන්නේ නෑ. රටින්ම ගහල පන්නන්න ඕනේ හරිනම් :angry: