හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    🔴 BREAKING NEWS
    දැනට පවතින සංචරණ සීමා හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට දින 2 ක් ලබා දේ.


    🔴 කිසිදු වාහනයකින් මාර්ග වල ගමන් කල නොහැක
    🔴31 ඉරිදා පාන්දර 4 සිට සිමා ලිහිල් කල යලිත් රාත්‍රි 11 ට පනවනු ලැබේ
    🔴යලි 4 වනදා පාන්දර 4 ට ලිහිල් කල එදිනම රාත්‍රි 11 සිට 7 වනදා දක්වා සිමා පනවනු ලැබේ

    🔴 සන්චරන සිමා ලිහිල් කලද
    කිසිදු වාහනයකින් වෙලදසැල් කරා මාර්ග වල ගමන් කල නොහැක. ලගම වෙලදසැල් වලට පමණක් යාමට අවසර ලැබේ.

    🔴 බේකරි, මාලු, එලවලු, සහල්, මස්, කුළුබඩු ආදී ද්‍රව්‍ය විකුණන වෙලසැල් පමණක් විවුර්ත කල හැක.

    🔴 පොදු ප්‍රවාහන සේවා හෙට දින ක්‍රියාත්මක නොවේ.

    🔴 ත්‍රීරෝද, යතුරු පැදි භාවිතයත් තහනම්

    🔴 කිසදු වාහනයක් මාර්ග වල හො සුපර්මාර්කට් වල ගාල් කර තැබිම තහනම් කෙරේ.

    🔴 ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
    ithin office ekata yanne buruwekge pite nagalada?

    apita adath wada. ehenam office wahanna kiyapan.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    මුං අපිට පයින් පල කියලා උන් පයිං යයි කියලද හිතන්නේ.. අනේ හුකේ නන්නානේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama

    25 වෙනිදා විටක වහනවලු විටක අරිනවලු ආයෙ වහනවලු ආයේ අරිනවලු අයේ වහනවලු දැන් වහලාලු ඒත් ඇරලලු...​

    සරත් ෆොන්සේකා නැත්තන් මේ ගොබිලෝ කරයි යුද්ධේ​

    ඔය දවස් දෙකේ පොරකමු.
    කොවිඩ් ගෙදරට ගේමූ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    🔴 ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    :baffled::dull::eek::eek::eek::oo::confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    🔴 ලබන 07 වනදා දක්වා දීර්ඝ කල සංචරණ සීමා නැවත දීර්ඝ කිරීමක් සිදුවන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කර මහජනතාවට දන්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    :baffled::dull::eek::eek::eek::oo::confused:
    Ta hu.june anthima wenakan gedara inna wei
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    පලාත් අතර යන එන එක ගැන මොකුත් කිව්වද මුං
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    පලාත් අතර යන එන එක ගැන මොකුත් කිව්වද මුං
    mehe hira wela inna pita palath wala ayata yanna dunna nam hari. loku kalayak wahuwoth board wela inna ayata amaru wenawa. giya para wagema
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගොං තීරණයක්. මිනිස්සුන්ගෙ නිදහස නැති කරන වැඩ.
     
    • Like
    Reactions: sithija.h