හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    ඇයි බන් සමහරක් අලුත් ස්ටින්ග්‍රේ තියන උන් හෙඩ් ඩිම් කරන්නෙ නැත්තෙ රෑට .????:confused::confused:

    අපි දන්නව මේ ලයිට් එක පට්ට පවර්ෆුල් . ඒත් අනේ මන්ද වැගන් R අරන් තියන සමහරක් උන් කලින් ත්‍රීවීල් කාරයෝද කොහෙද . ස්ටින්ග්‍රේ උන් වැඩි හරියක් ඩිම් කරන්නෙම නෑනෙ :growl::growl::growl::growl: වෙන කිසිම වාහනේකින් රෑට කරදරයක් නෑ මේක තරම් :(:(:(

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758

    mama nam dim ma tama yanne. hebei issahin head gahagena awoth mamath head gahanwa. japana technology eka use karala auto dim wena ekak hadanne nette ai danne ne. ape wage harak drivers la inna ratawalata watinawa godak eka.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    mama nam dim ma tama yanne. hebei issahin head gahagena awoth mamath head gahanwa. japana technology eka use karala auto dim wena ekak hadanne nette ai danne ne. ape wage harak drivers la inna ratawalata watinawa godak eka.
    එහෙම ඒව තියෙනව බං. නමුත් ගොඩක් ඒවගෙ නෑ මං දන්න විදියට
     
    • Like
    Reactions: Red-Cat

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    එහෙම ඒව තියෙනව බං. නමුත් ගොඩක් ඒවගෙ නෑ මං දන්න විදියට

    oya boru dum parikshawa newe. onna oya wage dewal me ratata genalla neethi gatha karanna one
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    mama nam dim ma tama yanne. hebei issahin head gahagena awoth mamath head gahanwa. japana technology eka use karala auto dim wena ekak hadanne nette ai danne ne. ape wage harak drivers la inna ratawalata watinawa godak eka.

    මාත් ඊයෙ කල්පනා කරේ ඇයි ඔටෝ ඩිම් වෙන ඒව හදන්නෙ නැත්තෙ කියල :confused::confused:
     
    • Like
    Reactions: Rummy678

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Auto head/dim ena bn mn danna widihata owai, Vitz eketh enawane
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8

    කාලකන්නි මොන විදිහකින් හරි හෙඩ් එක ගහගෙනමයි එන්නෙ බන් . ඒකත් ස්ටින්ග්‍රේ කාරයො විතරයි

    Yes that is 100% true.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඩිම් කරන්නෙ නැත්නම් අපිත් හයි බීම් එක දාගත්තම වෙන කාර් වෑන් සේරම ඩිම් කරගන්නවානේ බන්. බස් ලොරි ටිපර් වගේ ඒව උනත් හයි බීම් එක ෆ්ලෑශ් කරාම ඩිම් කරගන්නවා ගොඩක් වෙලාවට
    කලාතුරකින් මෝඩයෙක් තමයි එහෙම කරන්නෙ නැත්තෙ,
    ත්‍රීවිල් කාරයොන්ට නම් හයි බීම් එක ගැහුවම ඩිම් කරගන්නෙ නැත්නම් පොඩ්ඩක් ඇගට කැපුවම ඩිම් කරගෙන අයිනට ගන්නවා ලස්සනට
     
    • Like
    Reactions: Red-Cat

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිම් කරන්නෙ නැත්නම් අපිත් හයි බීම් එක දාගත්තම වෙන කාර් වෑන් සේරම ඩිම් කරගන්නවානේ බන්. බස් ලොරි ටිපර් වගේ ඒව උනත් හයි බීම් එක ෆ්ලෑශ් කරාම ඩිම් කරගන්නවා ගොඩක් වෙලාවට
    කලාතුරකින් මෝඩයෙක් තමයි එහෙම කරන්නෙ නැත්තෙ,
    ත්‍රීවිල් කාරයොන්ට නම් හයි බීම් එක ගැහුවම ඩිම් කරගන්නෙ නැත්නම් පොඩ්ඩක් ඇගට කැපුවම ඩිම් කරගෙන අයිනට ගන්නවා ලස්සනට

    අනේ මන්ද බන් . අපි හෙඩ් එක ගහගෙන උන් ඉස්සරහට ගියත් උන් ඩිම් කරන්නෙ නම් නෑ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අනිත් එක තමයි ඩීමෝ බට්ටා... රවුම් ලයිට් තියන එක....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අනේ මන්ද බන් . අපි හෙඩ් එක ගහගෙන උන් ඉස්සරහට ගියත් උන් ඩිම් කරන්නෙ නම් නෑ

    එහෙනම් උඹගෙ හයි බීම් එක මදි ඇති
    මගේ නම් හයි බීම් එක ගැහුවම ඉස්සරහින් එන එකා අනාතයි, ඔරිජිනල් ලයිට් එක තියෙන්නෙ හයි බීම් එකේ පට්ටම එලියක් තියනවා. ඒක නිසා ඒක දෙපාරක් විතර ෆ්ලෑශ් කරපුවම ඕන එකෙක් ඩිම් කරගන්නවා.
    Wagon R නම් ඩිම් නොකර සෙට් වෙලාම නැහැ, ත්‍රීවිල් ලොරි බස් තමයි සමහර වෙලාවට ඩිම් කරන්නෙ නැත්තෙ. ඒ උනත් ෆ්ලෑශ් කරපු ගමන් ගොඩක් එවුන් ඩිම් කරගන්නවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇයි උන් විතරද?????
    අර ඩිමෝ බට්ටෝ පදින වේ***යොත් කවදාවත් dim කරන්නේ නෑ............

    සහතික ඇත්ත කතාව වට්ටියක් විතර ලයිට් දෙකක් දැම්මම ආයෙ බඩු තමයි... අපි ඉතින් කණ්ණාඩියක් තියාගෙන යන්න ඕන ඌටත් ඒ දුක පෙන්නන්න.