හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්රේ කාලකන්
ඇයි බන් සමහරක් අලුත් ස්ටින්ග්රේ තියන උන් හෙඩ් ඩිම් කරන්නෙ නැත්තෙ රෑට .????

අපි දන්නව මේ ලයිට් එක පට්ට පවර්ෆුල් . ඒත් අනේ මන්ද වැගන් R අරන් තියන සමහරක් උන් කලින් ත්රීවීල් කාරයෝද කොහෙද . ස්ටින්ග්රේ උන් වැඩි හරියක් ඩිම් කරන්නෙම නෑනෙ

වෙන කිසිම වාහනේකින් රෑට කරදරයක් නෑ මේක තරම් 

Last edited: